• About us
  • Contact us
Tuesday, July 28, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

පළමු වරට ප්‍රයිම් සමූහය ඇදහිය නොහැකි දේපළ ආයෝජන සැලැස්මක් හඳුන්වා දෙයි

September 1, 2021
in Business
Reading Time: 1 min read
A A
පළමු වරට ප්‍රයිම් සමූහය ඇදහිය නොහැකි දේපළ ආයෝජන සැලැස්මක් හඳුන්වා දෙයි
Share on WhatsAppShare on Facebook

■ මූලික ගෙවීම 20%ක් පමණි
■ වසර 02, 1/2ක් ඇතුළත 25%ක්
■ ඉතිරි 55% නිවාස පැවරීමේදී – වසර 02, 1/2 කට පසු
■ මුළුමනින්ම පොලී රහිතයි
■ වසර 02, 1/2කදී ආයෝජනයෙන් 75% ක නිසැක ප්‍රතිලාභයක් ඉපැයීමේ හැකියාව (Effective Return On Investment)

වසර 26ක පාරිභෝගික විශ්වාසය දිනූ මෙරට විශාලතම දේපළ සමාගම වන ප්‍රයිම් සමූහය සිය අද්විතීය මෙන්ම මෙතෙක් දේපළ වෙළෙඳ ක්ෂේත්‍රයේ ලබා නොදුන් නවීනතම ගෙවීම් සැලැස්මක් සමග පාරිභෝගිකයන්ගේ නිවෙසක සිහිනය සැබෑකරවීමට සමත් විය.

මෙම අද්විතීය පහසු ගෙවීම් ක්‍රමය මගින් පාරිභෝගිකයන්ට නිවාස ඒකකයේ මුළු වටිනාකමින් 20%ක් වැනි ඇදහිය නොහැකි මූලික ගෙවීමක් සිදුකළ හැකි අතර, 25%ක් මාස 30ක් තුළදී පහසු වාරිකවලින් ගෙවීමට සහ 55%ක් ඔවුන්ගේ නව නිවෙස භාරදෙන විට ගෙවීමට හැකිවන පරිදි මෙම පහසු ගෙවීමේ ක්‍රමය සැලසුම් කර ඇත. එමෙන්ම වසර 02, 1/2කදී ආයෝජනයෙන් 75% ක් නිසැක වශයෙන් ප්‍රතිලාභයක් ඉපැයීමේ හැකියාව මේ සමගම පාරිභෝගිකයන්ට ලැබේ. පිළියන්දල කහතුඩුවේ හරිත පරිසරයක සුඛෝපභෝගී පහසුකම් සහිතව ඉදිවන 88 Residence නිවාස ව්‍යාපෘතිය හරහා ආයෝජනයට මෙන්ම පදිංචියටත් සුදුසු අනර්ඝ තත්ත්වයේ නිවාස 88ක් පාරිභෝගිකයන්ට සමීප කරන ප්‍රයිම් සමූහය මෙම පහසු ගෙවීමේ සැලැස්ම තුළින් නවතම පාරිභෝගික සමූහයක් හා අත්වැල් බැඳගැනීමටද සමත්වී ඇත.

SendShareShare
Previous Post

දැන් හරි! සංචිත ශක්තිමත්!

Next Post

මෙච්චර සල්ලි ලැබෙද්දීත් ඇමැතිවරු පඩිය දෙන්න බෑ කියන්නේ ඇයි?

MORE NEWS

වදන් අවියෙන් දැනුම් සවියෙන් සන්නද්ධ වූ Sirasa Debater ජය කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විදුහලට! Sri Lanka Latest News
Business

වදන් අවියෙන් දැනුම් සවියෙන් සන්නද්ධ වූ Sirasa Debater ජය කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විදුහලට! Sri Lanka Latest News

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News
Business

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News
Business

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News
Business

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News
Business

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News

Load More
බස්නායක නිළමේ කිව්වේ ලියාපදිංචි කණ්ඩායම් 25ට විතරක් නටන්න අවසර දෙනවා කියලා! අද මහජන ආරක්ෂක ඇමැති-ආරක්ෂක ලේකම්-පොලිස්පති තිබ්බ සාකච්ඡාවේදී ගිය පාර නටපු කාවඩි කණ්ඩායම් 45ටම නටන්න අවසර දීලා! I Sri Lanka Latest News
Exclusive

දෙවිනුවර උත්පලවණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යයේ පසුගිය වසරේ නර්තනයේ යෙදුණු කාවඩි නර්තන කණ්ඩායම් 45 සඳහා මෙවර...

Read more
වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

අනුර ඇතුළු කැබිනට් මණ්ඩලයම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කරන කැබිනට් පත්‍රිකාවට අනුමැතිය දෙයි! VIDEO I Sri Lanka Latest News

සාමකාමී විරෝධතා දක්වන්න ජනතාවට පුළුවන්! පොලිසියට අධික බලය යෙදවීම හෝ බැට්න් ප්‍රහාර එල්ල කරන්න බෑ! අරගලයට පොලිසිය එල්ල කළ ප්‍රහාරයන්ට එරෙහිව පවරපු නඩුව විභාගයට ගනිද්දී ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දෙයි! I Sri Lanka Latest News

කිව්වෙ නම් ගරාවැටිච්ච රජයේ බංගලා සුද්ද කරලා හෝටල් කරලා සල්ලි උල්පත් කරනවා කියලා! දැනු අවුරුදු 2ක්! මරදන්කඩවල රජයේ තානායමේ තාම ලගින්නේ හරක්-රිලවු-වවුලන්! VIDEO I Sri Lanka Latest News

කිව්වෙ නම් ගරාවැටිච්ච රජයේ බංගලා සුද්ද කරලා හෝටල් කරලා සල්ලි උල්පත් කරනවා කියලා! දැනු අවුරුදු 2ක්! මරදන්කඩවල රජයේ තානායමේ තාම ලගින්නේ හරක්-රිලවු-වවුලන්! VIDEO I Sri Lanka Latest News

මුන්දලමේ බස් චණ්ඩි ටිකක් ත්‍රීවීල් එකක ඇවිත් බස් එකක් හරස් කොට රියැදුරෙකුටයි කොන්දොස්තරටයි දරුණු විදිහට ගහලා! පැමිණිලි කළත් පොලිසිය තවම කවුරුවත් අත්අඩංගුවට අරන් නෑ! මීට කලිනුත් මේ බස් චණ්ඩි මේ විදිහටම මිනිස්සුන්ට ගහලාලු! I Sri Lanka Latest News

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.