• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

සෙලාන් බැංකුවෙන් කාඩ්පත් හිමියන්ට රක්ෂණ වාරික සඳහා පහසු ගෙවීමේ ක්‍රම…

July 11, 2022
in Business
Reading Time: 1 min read
A A
සෙලාන් බැංකුවෙන් කාඩ්පත් හිමියන්ට රක්ෂණ වාරික සඳහා පහසු ගෙවීමේ ක්‍රම…
Share on WhatsAppShare on Facebook

සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව, තම ක්‍රෙඩිට් කාඩ්පත් හිමියන්ට පහසු ගෙවීමේ ක්‍රමයට රක්ෂණ වාරික ගෙවීම සඳහා අවස්ථාව උදාකර දී තිබේ.

රටේ ප්‍රධාන පෙළේ රක්ෂණ සමාගම් කිහිපයක් සමග අත්වැල් බැඳගෙන මෙම වැඩපිළිවෙළ ක්‍රියාවට නංවා ඇත. ජීවිත රක්ෂණ හා සාමාන්‍ය රක්ෂණ හිමි සෙලාන් බැංකු ක්‍රෙඩිට් කාඩ්පත් හිමියන්ට වඩාත් හොඳින් තම ආදායම් හා වියදම් කළමනාකරණය කරගැනීමට අවස්ථාව ලබාදීම මෙහි අරමුණ වී තිබේ.

2022 අගෝස්තු 31 දින දක්වා, සෙලාන් ක්‍රෙඩිට් කාඩ්පත් මගින් රක්ෂණ වාරික ගෙවීමේදී සෙලාන් කාඩ්පත් හිමියන්ට මෙම සුවිශේෂ පහසුකම හිමිවන අතර, රු. 10,000ත්, රු. 1,000,000ත් අතර වාරික ගෙවීම් සඳහා එය වලංගු වේ. මාස 3 සහ මාස 6 යන කාලසීමාවන් සඳහා මෙම පහසුකම ලබාගත හැකි අතර, රාජකාරි දින 7ක් ඇතුළත ගනුදෙනුකරුවන්ට තම ගනුදෙනුව පහසු ගෙවීමේ ක්‍රමයක් බවට පරිවර්තනය කරගත හැක. සෙලින්කෝ ඉන්ෂුවරන්ස්, AIA ඉන්ෂුවරන්ස්, යූනියන් ඇෂුවරන්ස්, ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස්, LOLC සහ ෆෙයාෆස්ට් ඉන්ෂුවරන්ස් වැනි ප්‍රධාන පෙළේ රක්ෂණ සමාගම්වල රක්ෂණ සඳහා මෙම පහසු ගෙවීමේ ක්‍රමය හිමි වේ.

SendShareShare
Previous Post

ශ්‍රී ලාංකිකයන් වඩාත්ම ආදරය කරන මෝටර් සයිකලය බජාජ්…

Next Post

මාතෘභූමිය විනාශ කළා! ජනවරම අවසන්! අලුත් ජනාධිපති කෙනෙක් අලුත් අගමැති කෙනෙක් එක්ක රට බාරගන්න අපි සූදානම්! විපක්ෂනායක ජාතියට දැනුම් දෙයි! (VIDEO)

MORE NEWS

මහජන බැංකුවෙන් පළතුරු දන්සලක් I PHOTOS I Sri Lanka Latest News
Business

මහජන බැංකුවෙන් පළතුරු දන්සලක් I PHOTOS I Sri Lanka Latest News

කෝටි 3කට අධික වටිනාකමින් යුතු විදෙස් දුම්වැටි තොගයක් සමග සැකකරුවන් 18ක් රේගු අත්අඩංගුවට! VIDEO I Sri Lanka Latest News
Business

කෝටි 3කට අධික වටිනාකමින් යුතු විදෙස් දුම්වැටි තොගයක් සමග සැකකරුවන් 18ක් රේගු අත්අඩංගුවට! VIDEO I Sri Lanka Latest News

ලක්ෂ 37ක නීිති විරෝධී විදෙස් දුම්වැටි සමග විදෙස් ජාතිකයන් තිදෙනෙක් රේගු අත්අඩංගුවට! Sri Lanka Latest News
Business

ලක්ෂ 37ක නීිති විරෝධී විදෙස් දුම්වැටි සමග විදෙස් ජාතිකයන් තිදෙනෙක් රේගු අත්අඩංගුවට! Sri Lanka Latest News

ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ගැන මාධ්‍ය හමුවක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ගැන මාධ්‍ය හමුවක්! Sri Lanka Latest News

ශ්‍රී ලංකාව, Merak 2026 හරහා ගිනස් ලෝක වාර්තා ඉතිහාසයට එක්වෙයි! Sri Lanka Latest News
Business

ශ්‍රී ලංකාව, Merak 2026 හරහා ගිනස් ලෝක වාර්තා ඉතිහාසයට එක්වෙයි! Sri Lanka Latest News

අයිඩියල් අභියෝගය 10 හබරණට ! Sri Lanka Latest News
Business

අයිඩියල් අභියෝගය 10 හබරණට ! Sri Lanka Latest News

Load More
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට අද (08) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) දැනුම් දී ඇත්තේ, පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සම්බන්ධයෙන් සිදු කෙරෙන...

Read more
ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.