• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

කොමර්ෂල් බැංකුව Q+ ඇප් පහසුකමට සහ CRM ජාලයට AIA රක්ෂණ සමාගමේ රක්ෂණ වාරික ගෙවීම් ඒකාබද්ධ කරයි…

April 3, 2022
in Business
Reading Time: 1 min read
A A
කොමර්ෂල් බැංකුව Q+ ඇප් පහසුකමට සහ CRM ජාලයට AIA රක්ෂණ සමාගමේ රක්ෂණ වාරික ගෙවීම් ඒකාබද්ධ කරයි…
Share on WhatsAppShare on Facebook

AIA රක්ෂණ සමාගමේ රක්ෂණ ඔප්පුහිමියන්ට සිය රක්ෂණ වාරික මුදල් පහසුවෙන් ගෙවීම සඳහා විකල්ප විසඳුම් දෙකක් ලබාදෙමින් කොමර්ෂල් බැංකුව විසින් බැංකුවේ Q+ ගෙවීමේ ඇප් පහසුකමට සහ දිවයින පුරා පිහිටි බැංකුවේ කෑෂ් රීසයික්ලර් යන්ත්‍ර (CRM) ජාලයට AIA රක්ෂණ සමාගම සම්බන්ධ කර ඇත.

මෙම පහසුකම තුළින් රක්ෂණ ඔප්පු හිමියන්ට වසරේ ඕනෑම දිනයක, ඕනෑම වේලාවක සහ ඕනෑම තැනක සිට රක්ෂණ වාරික මුදල් ගෙවීමට අවස්ථාව හිමිවේ. මේ අතරම, මෙම ගෙවීම් කළ විගසම යාවත්කාලීන වන බව කොමර්ෂල් බැංකුව සඳහන් කරයි.

විශේෂයෙන්ම කොවිඩ්-19 වසංගතයෙන් පසුව බැංකුවකට නොපැමිණ පහසුවෙන් සහ ආරක්ෂාකාරීව ගනුදෙනු කිරීමට පාරිභෝගිකයන් තුළ තිබෙන උනන්දුව වැඩිවීම හමුවේ බැංකුව අඛණ්ඩවම සිය ගෙවීම් විකල්පයන් විවිධාංගීකරණය සහ ඩිජිටල්කරණය කරමින් තිබෙන බව කොමර්ෂල් බැංකුව පවසයි.

SendShareShare
Previous Post

‘මහානාම-ජයසූරිය’ පාට්නර්ෂිප් එක යළි කලඑළි බහී! ජනතාවට එළියට බහින්න කියා මහානාම කිව්වාට පසු ජයසූරියත් ඒකම කියයි!

Next Post

ජනපතිගේ නිවෙස වටලන්න තීන්දු කළ හැටි! ගේ වටලද්දී ජනපති හිටියෙ කොහෙද? රනිල්-අනුර-විමල් අලුත් සන්ධානයක්! මන්ත්‍රීවරු 6 දෙනෙක් ආණ්ඩුවෙන් ඉවත් වීම ස්ථිර කරයි! ජයශංකර්ගේ ලංකා ගමනේ සිද්ධ වෙච්ච අමුතුම සිදුවීම! ආණ්ඩුවේ මැතිඇමැතිවරුන්ට එළියට බහින්න බැරි වෙයිද? (රාජ්‍ය රහස්)

MORE NEWS

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News
Business

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News
Business

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News
Business

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News
Business

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News
Business

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News

Load More
හුණු දූවිලි සුවඳයි ‘ස’ යන්නේ වාසනාවයි එක්ක නුරානි දැන් හරි සංවරයි…. මට හිතුණු හිතුණු චරිත රඟපාන්න බැහැ… ! නුරානි තෙන්නකෝන් I Sri Lanka Latest News
Heart

හුණු දූවිලි සුවඳයි ‘ස’ යන්නේ වාසනාවයි එක්ක නුරානි දැන් හරි සංවරයි…. මට හිතුණු හිතුණු චරිත රඟපාන්න බැහැ… ! නුරානි තෙන්නකෝන් I Sri Lanka Latest News

ප්‍රියන්ත අයියා වැඩේදි සැරයි… කෝ ටීචර්ගේ බබා? ඇයි ටීචර්ගේ බබා එක්කගෙන ආවේ නැත්තෙ… පොඩ්ඩොන්ගෙන් ප්‍රශ්න ගොඩයි… පාසල් කාමරයේ හුණු දූවිලි...

Read more
කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News

ලංකාව ඇතුළේ චීන පාතාලයක්! මෙහෙයුමක් කරන්න සූදානමක්! Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

ගොවි සටනට සජබය අනුරාධපුරේ දින 2ක්! Sri Lanka Latest News

රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News

රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News

ඉදිරියට මුහුණ දීමට ඇත්තේ එදා මෙදා තුර විශාලතම ප්‍රතිසංස්කරණ ප්‍රයත්නයට සහ නැවත ගොඩනැඟීමේ කාර්යභාරයට! විනාශයේ තරම ගැන අනුමාන තක්සේරු එතරම් බරපතළයි! නියත වශයෙන්ම අපි පෙර තිබූ තැනට වඩා හොඳ රටක් ගොඩනඟනවා! මෙතැන් සිට එය පටන් ගත යුත්තේ බිංදුවේ සිට වුවත් අපි ඒ අභියෝගය භාර ගන්නවා! අනුර ජාතිය අමතමින් කියයි! I Sri Lanka Latest News

අනුර ඉන්නේ නෑ කියපු රට වටේ තියෙන ජනාධිපති මන්දිරවල ගිය අවුරුද්දේ තුන්දාහකට වඩා පිරිසක් නවාතැන් අරන්! වියදම කෝටි 3 පැනලා! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.