• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

මානව සම්පත් අධ්‍යාපනයේ නව යුගයක්, CIPM විසින් විවර කරයි! Sri Lanka Latest News

January 15, 2025
in Business
Reading Time: 2 mins read
A A
මානව සම්පත් අධ්‍යාපනයේ නව යුගයක්, CIPM විසින් විවර කරයි! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකා වරලත් පුද්ගල කළමනාකරණ ආයතනය (Chartered Institute of Personnel Management Sri Lanka – CIPM)මානව සම්පත් අධ්‍යාපනයේ නවතම සන්ධිස්ථානයක් සනිටුහන් කිරීමට සමත්ව ඇත. එනම් එම ආයතනය විසින් පවත්වනු ලබන DPHRM ඩිප්ලෝමාවට, HRM පිළිබඳ ජාතික මට්ටමේ ඩිප්ලෝමාවට සමාන NVQ5 පිළිගැනීමක් හිමිකර ගෙන ඇත. මෙය ජාතික මට්ටමේ පිළිගැනීමකි. මෙම සුවිශේෂ ජයග්‍රහණය ශ්‍රී ලංකාවේ මානව සම්පත් අධ්‍යාපනය සඳහා නව මිනුම් ලකුණක් සකසන අතර, අපේක්ෂා කරන මානව සම්පත් වෘත්තිකයන්ට සාර්ථකත්වයේ මාවතක් සපයයි. මානව සම්පත් කළමනාකරණයේ ජාතියේ ප්‍රමුඛයා ලෙස CIPM ආයතනය විසින් NVQ5 මට්ටමේ ප්‍රමිතියට ගැළපෙන සහ නවීන මානව සම්පත් පරිචයන් සඳහා ශක්තිමත් පදනමක් සපයන ඩිප්ලෝමාවක් ලෙස DPHRM ඩිප්ලෝමාව ඉදිරිපත් කර ඇත. එය මානව සම්පත් කළමනාකරණ අධ්‍යයනයේ, කීර්තිමත් වරලත් සුදුසුකම් සඳහා දියත් කිරීමේ පුවරුවකි.

මෙම ජාතික පිළිගැනීම, තෘතීයික සහ වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව (TVEC) විසින් NVQ Level 5 මට්ටමට සමාන ජාතික මට්ටමේ පිළිගැනීමකි. ඒ අනුව DPHRM ඩිප්ලෝමාව, දේශීය හා ජාත්‍යන්තරව ගරු කරන සුදුසුකම් සහතික කරමින් ගෝලීය මානව සම්පත් ප්‍රමිතීන්ටද අනුකූල වෙයි. මෙහිදී උපාධිධාරීන්ට ගෝලීය අවස්ථා සඳහා දොරටුව විවෘත කෙරෙන අතර, CIPD-UK බි්‍රතාන්‍ය සාමාජිකත්වය ලබාගනිමින් මානව සම්පත් වෘත්තිකයන්ගේ ලෝක ව්‍යාප්ත ජාලයේ ප්‍රවේශය ලබාගත හැකිය. මෙම වැඩසටහන මගින් CIPM ඉදිරි පරම්පරාවේ මානව සම්පත් වෘත්තිකයන්ගේ කැපවීම සහ පැහැදිලි අනාගතය පිළිබිඹු කරයි.

SendShareShare
Previous Post

ආණ්ඩුව දාපු අයවැය ගැන මොනවද කියන්න තියෙන්නේ? ඔබේ අදහස දැන් කෙළින්ම පාර්ලිමේන්තුවට කියන්න පුළුවන් අලුත් වැඩක් සජිත් පටන් අරන්! දැන්ම ඔබේ අදහස කියන්න! I Sri Lanka Latest News

Next Post

‘මව්රට’ හෙළිදරව්ව දේශපාලන බෝම්බයක් වෙයි! බදු නොගෙවා පිරිපහදු නොකළ පොල්තෙල් ගෙන්වීමේ පාඩුව බිලියන 5 ඉක්මවයි! රනිල්ගේ ආණ්ඩුව පොල්තෙල් ආනයනකරුවන්ට දුන් සහනය අනුරගේ ආණ්ඩුවෙනුත් දීලා! බදු නොගෙවා නොවැම්බර් මාසයෙත් පොල්තෙල් ගෙනල්ලා! විපක්ෂය මේක අතහරින්නේ නෑ වගේ! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

මහජන බැංකුවෙන් පළතුරු දන්සලක් I PHOTOS I Sri Lanka Latest News
Business

මහජන බැංකුවෙන් පළතුරු දන්සලක් I PHOTOS I Sri Lanka Latest News

කෝටි 3කට අධික වටිනාකමින් යුතු විදෙස් දුම්වැටි තොගයක් සමග සැකකරුවන් 18ක් රේගු අත්අඩංගුවට! VIDEO I Sri Lanka Latest News
Business

කෝටි 3කට අධික වටිනාකමින් යුතු විදෙස් දුම්වැටි තොගයක් සමග සැකකරුවන් 18ක් රේගු අත්අඩංගුවට! VIDEO I Sri Lanka Latest News

ලක්ෂ 37ක නීිති විරෝධී විදෙස් දුම්වැටි සමග විදෙස් ජාතිකයන් තිදෙනෙක් රේගු අත්අඩංගුවට! Sri Lanka Latest News
Business

ලක්ෂ 37ක නීිති විරෝධී විදෙස් දුම්වැටි සමග විදෙස් ජාතිකයන් තිදෙනෙක් රේගු අත්අඩංගුවට! Sri Lanka Latest News

ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ගැන මාධ්‍ය හමුවක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ගැන මාධ්‍ය හමුවක්! Sri Lanka Latest News

ශ්‍රී ලංකාව, Merak 2026 හරහා ගිනස් ලෝක වාර්තා ඉතිහාසයට එක්වෙයි! Sri Lanka Latest News
Business

ශ්‍රී ලංකාව, Merak 2026 හරහා ගිනස් ලෝක වාර්තා ඉතිහාසයට එක්වෙයි! Sri Lanka Latest News

අයිඩියල් අභියෝගය 10 හබරණට ! Sri Lanka Latest News
Business

අයිඩියල් අභියෝගය 10 හබරණට ! Sri Lanka Latest News

Load More
හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසන්නේ 2029 වසරේදී තමන් වුවද ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත්විය හැකි බවයි. තමන් ඒ සඳහා...

Read more
අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.