• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

CINEC වෙතින් අලෙවිකරණ පිළිබඳ කළමනාකරණ ගෞරව උපාධියක්

September 26, 2019
in Business
Reading Time: 1 min read
A A
Share on WhatsAppShare on Facebook

සුපිරි වෙළෙඳපොළ ඇතුළු අලෙවිකරණ වෘත්තීය ක්ෂේත්‍රයේ දිගු කලක පටන් පැවැති අවශ්‍යතාවක් සපුරාලමින් ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට අලෙවිකරණය පිළිබඳ කළමනාකරණ (ගෞරව) උපාධි පාඨමාලාවක් අරඹන්නට CINEC උසස් අධ්‍යාපන ආයතනය (www.cinec.edu) පියවර ගෙන ඇත. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ අනුමැතිය ලත් සිවු අවුරුදු පාඨමාලාවක් වන මෙහි අවසන් වසරේදී සය මසක රැකියා පුහුණුවක්ද ලැබේ. උසස් පෙළ ඕනෑම විෂය ධාරාවකින් විෂයයන් 3ක් සමත් වීම හෝ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම පිළිගත් ඊට සමාන වෙනත් ඕනෑම සුදුසුකමක් සපුරා තිබීම මත මේ උපාධි පාඨමාලාව හැදෑරිය හැකිය.
CINEC උසස් අධ්‍යාපන ආයතනයේ කළමනාකරණ පීඨයේ පීඨාධිපති මහාචාර්ය ලලිත් එදිරිසිංහ මහතා පවසන අන්දමට සුපිරි වෙළෙඳපොළ දාමය (Super Market Chain) අද ලංකාවේ ඉතා ශීඝ්‍රයෙන් වර්ධනය වන සංකල්පයකි. නූතන සංඛ්‍යා ලේඛනවලට අනුව ලංකාවේ සුපිරි වෙළෙඳපොළ ගහනය (Penetration) 15% වඩා වැඩිය. “අපේ අසල්වාසී රටවල ගහනය 30%ක් නිසා ලංකාවේ මෙය තවත් දියුණු විය හැකියි. ගෝලීය සිල්ලර සංවර්ධන දර්ශකයට අනුව (GRDI) ශ්‍රී ලංකාව සිටින්නේ 12 වැනි ස්ථානයේ. එබැවින් මෙය රැකියා බහුල ක්ෂේත්‍රයක්. මෙම උපාධි පාඨමාලාවට දැන් සිසුන් බඳවා ගැනෙන අතර 0114486400 අමතා 181 හෝ 165 දිගුව ඔස්සේද, ක්‍ෂභෑක්‍ ආයතනයේ කළමනාකරණ, මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා පීඨයට පැමිණීමෙන්ද ඔබටත් ඇතුළු විය හැකිය.

SendShareShare
Previous Post

වෙල්ලස්සෙ බලගතු දේවාලය

Next Post

සජිත්ගේ නම ‌යෝජනා කරන කෘත්‍යාධිකාරී රැස්වීම අද

MORE NEWS

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News
Business

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News
Business

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News
Business

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News
Business

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News

කොළඹ පිහිටි ජෙෆ්රි බාවා අවකාශයේදී “අකුරු කියන කතා” ප්‍රදර්ශනය විවෘතවෙයි! Sri Lanka Latest News
Business

කොළඹ පිහිටි ජෙෆ්රි බාවා අවකාශයේදී “අකුරු කියන කතා” ප්‍රදර්ශනය විවෘතවෙයි! Sri Lanka Latest News

Load More
කායික සබධතා පැවැත්වුවේ නැතත් නිසි සීමා පවත්වා ගත්තේ නෑ! කාන්තාවක් එක්ක යාළු වෙච්ච සිංගප්පූරු ඇමැති තනතුරෙන් විතරක් නෙමෙයි පක්ෂයෙනුත් ඉල්ලා අස්වෙයි!  I Sri Lanka Latest News
Exclusive

කායික සබධතා පැවැත්වුවේ නැතත් නිසි සීමා පවත්වා ගත්තේ නෑ! කාන්තාවක් එක්ක යාළු වෙච්ච සිංගප්පූරු ඇමැති තනතුරෙන් විතරක් නෙමෙයි පක්ෂයෙනුත් ඉල්ලා අස්වෙයි!  I Sri Lanka Latest News

කාන්තාවක සමග පැවැත්වූ සබඳතාවක් සහ ඇති වූ මතභේදාත්මක සිදුවීමක් මුල් කරගනිමින්, සිංගප්පූරුවේ ඉස්ලාම් කටයුතු පිළිබඳ වැඩබලන අමාත්‍ය ෆයිසාල් ඉබ්‍රාහිම් (Faishal...

Read more
මුලින්ම අධිකරණ ඇමැතිට ලියපු ලියුමට උත්තරයක් ආවේ නෑ! ඊට පස්සේ ජනාධිපතිතුමාටත් ලිව්වා! දැන් ආණ්ඩුව ගේන්න යන විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට විරෝධය පළ කරලා නීතීඥ සංගමය ආපහු ලියුමක් අධිකරණ ඇමැතිට ලියලා! වහාම කමිටුවක් පත්කරන්න! I Sri Lanka Latest News

ගෙදර හදපු බල්ලා ගෙදර හිටපු ආච්චිව මැරෙනකම්ම හපලා! Sri Lanka Latest News

මදුරුවො මදිවට බල්ලොත්..! I Sri Lanka Latest News

වෙළෙඳ ඇමැතිගේ හාල්-ළූණු-අල ගේම් එක චාමර ප්‍රසිද්ධියේ කියයි! පාර්ලිමේන්තුවේ නෙමෙයි මිනිහා එළියේ කියන්නේ..! VIDEO I Sri Lanka Latest News

වෙළෙඳ ඇමැතිගේ හාල්-ළූණු-අල ගේම් එක චාමර ප්‍රසිද්ධියේ කියයි! පාර්ලිමේන්තුවේ නෙමෙයි මිනිහා එළියේ කියන්නේ..! VIDEO I Sri Lanka Latest News

තලෙයිමන්නාරමේ ආදම්ගේ පාදය වටකරලා කිලෝමීටර් ගාණක් දිග දැවැන්ත තාප්පයක් ගහලා! ඇතුළේ වෙන්නෙ මොනවද කියලා කවුරුත් දන්නෙ නෑ! කාටවත් යන්න එන්නත් බෑ! කැමරාත් හයිකරලා! කව්ද මේකෙ අයිතිකාරයා? කව්ද මේ වගේ දෙයක් කරන්න අවසර දුන්නේ..? VIDEO I Sri Lanka Latest News

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.