• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

අවියානා සිලෝන් සභාපති ආචාර්ය තිසර හේවාවසම් ‘ජනතා විශිෂ්ටතා සම්මානය දිනයි!  PHOTOS I Sri Lanka Latest News

February 26, 2026
in Business
Reading Time: 4 mins read
A A
අවියානා සිලෝන් සභාපති ආචාර්ය තිසර හේවාවසම් ‘ජනතා විශිෂ්ටතා සම්මානය දිනයි!  PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

2025 ජනතා විශිෂ්ඨතා සම්මානයෙන් (People’s Awards ) ශ්‍රී ලංකාවේ ප්‍රථම තරු 7 හෝටලය වන අවියානා සිලෝන් හි නිර්මාතෘ එහි සභාපති ආචාර්ය තිසර හේවාවසම් මහතා පිදුම් ලැබුවේය. Sri Lanka Latest News

පසුගියදා කොළඹ පැවති 2025 ජනතා විශිෂ්ඨතා සම්මාන උළෙලේදී ඒ මහතාට සම්මානය පිරිනමන ලද්දේ ශ්‍රී ලංකාවේ වියට්නාම තානාපතිනි, ට්‍රින් ති ටම්, පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා සහ අයිකොනික් සම්මාන අධ්‍යක්ෂ අසංක අතපත්තු යන මහත්ම මහත්මීන් විසිනි.

ජීවිත කාලය සඳහා වන සම්මානය ( VIP කාණ්ඩය යටතේ) ආචාර්ය තිසර හේවාවසම් මහතාට හිමි වූයේ ව්‍යාපාර නායකත්වය වෙනුවෙනි. රටේ ජාතික ආර්ථිකය ශක්තිමත් වන ආකාරයට ශ්‍රී ලංකාවේ අභිමානය සංචාරක ව්‍යාපාරය හරහා ලෝකයට ගෙනයාමට ආචාර්ය තිසර හේවාවසම් මහතා ලබාදුන් ව්‍යාපාර නායකත්වය ඇගයීම සඳහා මෙම ජනතා සම්මානය ලබාදීම විශේෂත්වයකි.

එම සම්මානය සඳහා වූ හේතුපාඨ මෙසේය.
“දේශිය ව්‍යවසායකයෙකු ලෙස සිය දැනුම හා හැකියාවන් වඩාත් සංවර්ධිත නූතන ව්‍යාපාරික වපසරියක් දක්වා ගෙනයාමටත් ශ්‍රී ලාංකිය සංචාරක සහ හෝටල් ක්ෂේත්‍රයේ ජාත්‍යන්තර මට්ටමේ සුවිසල් සිහිනයක් ළඟාකරගනිමින් ප්‍රමිතිගතකරණය සහ උත්සාහය දැඩි කැපවීම වෙහෙස මත අරමුණු ළඟාකරගත් දේශිය ව්‍යවසායකයන්ටත් පූර්වාදර්ශයක් ලබා දීම වෙනුවෙන් ජීවිතයේ එක්වරක් පමණක් පිදෙන සම්මානය” යනුවෙන් අවියානා සිලෝන් සභාපති ආචාර්ය තිසර හේවාවසම් මහතාට ලබාදුන් සම්මානයට හේතුපාඨ සඳහන් කර තිබුණි.

SendShareShare
Previous Post

තානාපති මහින්ද වැඩ පටන් ගනී! ලංකාවේ ග්‍රැෆයිට් කර්මාන්තය ගැන හොයන්න අමෙරිකානු ආයෝජකයන් කණ්ඩායමක් අරන් එයි! PHOTOS I Sri Lanka Latest News

Next Post

චන්ද්‍රිකායි හරිනියි හිනා වෙවී මේ කතා කරන්නේ මොනවා ගැනද? PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News
Business

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News
Business

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News
Business

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News
Business

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News
Business

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News

Load More
මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් දිවයින පුරා ප්‍රධාන නගරවල පිහිටි බස් නැවතුම්පොළ, ප්‍රවාහන මධ්‍යස්ථාන සහ ප්‍රධාන දුරගමන් බස් නැවතුම් ආශ්‍රිත...

Read more
කෝප් එකයි කෝපා එකයි සජිත් විපක්ෂයට ගනී! රැස්වීම් 3කට ආවෙ නැත්නම් මන්ත්‍රීවරු එළියට දාන්නත් තීරණයක්!

කෝප්-කෝපා කමිටුවලට තටු ලැබෙයි! ආන්දෝලනාත්මක වාර්තා රැසක් කෙළින්ම නීතිපතිට සහ අල්ලස් කොමිසමට! VIDEO I Sri Lanka Latest News

කඳු ටික ඉවරයි! දියතලාවම ඉවරයි! එන්න එපා ඕවා කරන්න! චාමර බදුල්ලේ මිනිස්සු වෙනුවෙන් පාර්ලිමේන්තුවේ ලොකු සටනක! VIDEO I Sri Lanka Latest News

චාමරත් ආණ්ඩුවට හොඳ කියයි! දැන් ඉතින් මිනිහටත් ඩීල් කියලා මඩ ගහපල්ලා! VIDEO I Sri Lanka Latest News

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

ලස්සන නුවරඑළිය විනාශයි! දිගට හරහට අනවසර ඉදිකිරීම්! බලධාරීන් බුදි! ඔක්කොම කරන්නේ දේශපාලන හයියෙන්ලු! මුන්ට දෙන දඬුවම් මොනවාද? PHOTOS I Sri Lanka Latest News

ලස්සන නුවරඑළිය විනාශයි! දිගට හරහට අනවසර ඉදිකිරීම්! බලධාරීන් බුදි! ඔක්කොම කරන්නේ දේශපාලන හයියෙන්ලු! මුන්ට දෙන දඬුවම් මොනවාද? PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.