• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

ඉන්දියාවෙන් රුපියල් කෝටි 200ක දැවැන්ත ආයෝජනයක්! Sri Lanka Latest News

May 14, 2025
in Business
Reading Time: 4 mins read
A A
ඉන්දියාවෙන් රුපියල් කෝටි 200ක දැවැන්ත ආයෝජනයක්! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ඉන්දියාවේ විශාලතම සහ ප්‍රධානතම රක්ෂණ සමාගම වශයෙන් සැලකෙන ‘ලයිෆ් ඉන්ෂුවරන්ස් කෝර්පරේෂන් (Life Insurance Corporation of India) නොහොත් LIC සමාගම විසින් ශ්‍රී ලංකාව තුළ රුපියල් මිලියන 2000ක සුවිශාල විදේශ මූල්‍යමය ආයෝජනයක් සිදුකිරීමට තීරණය කර ඇත. Sri Lanka Latest News

ඔවුන් මෙම ආයෝජනය සිදුකරනු ලබන්නේ එම සමාගමේ ශ්‍රී ලංකා ශාඛාව වන LIC (LANKA) LTD වෙනුවෙනි. දැනට වසර 23ක ඉතිහාසක් ඇති මෙම ශ්‍රී ලංකා සමාගමේ මෙහෙයුම් කටයුතු වඩාත් පුළුල් කිරීම සඳහා මෙම සුවිශේෂ ආයෝජනය සිදුකෙයෙි. දැනට ශ්‍රී ලංකා සමාගම සතුව දිවයින පුරා ශාඛා 24කින් සමන්විත ජාලයක් ඇති අතර, ඉදිරියේදී එම ජාලය තවත් ව්‍යාප්ත කෙරෙනු ඇත. ශ්‍රී ලංකාවේ ජනතාවට ජීවිත රක්ෂන සහ අනෙකුත් මූල්‍ය ආවරණයන්රැසක් මෙම සමාගම විසින් සපයනු ලබයි.

LIC (LANKA) LTD සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරිය ලෙස සී.ආර්. ප්‍රමිලා මහත්මිය පත්කර ඇ. මාධ්‍ය හමුවක් පවත්වමින් ඇය ප්‍රකාශ කර සිටියේ LIC (LANKA) LTD සමාගම යනු 97%ක කොටස් ප්‍රමාණයක් ඉන්දියානු රජය සතු සමාගමක් බමය. එසේම එම මවු සමාගම විසින් මෙරට තුළ මෙතරම් විදේශ ආයෝජනයක් සිදුකිරීම ගැන තමා ඉන්දීය රජයට ස්තුතිවන්ත වන බැව් පැවැසුවාය. ශ්‍රී ලංකා සමාගමේ දැක්ම සහ උපාය මාර්ග කෙරෙහි මෙලෙස විශ්වාසයක් තබා ඉන්දීය රජය ආයෝජනය සිදුකර ඇතැයි ඇය වැඩිදුරටත් අවදාරණය කළාය. ශ්‍රී ලංකාව විදේශ ආයෝජන බලාපොරොත්තුවෙන් සිටින අවස්ථාවකදී මෙම පියවර ගැනීම ගැන තමා සතුටු වන බවද සී.ආර්. ප්‍රමිලා මහත්මිය පැවැසුවාය.

ඉන්දියාවේ LIC (India) ltd සමාගම යනු ඉන්දියාවේ විශාලතම රක්ෂණ සමාගම වන අතර, ගෝලීය වශයෙන් තෙවැනි ස්ථානයේ ඇති සමාගම වශයෙන්ද සැලකෙයි. එසේම 2024 වසර වනවිටදී එම සමාගමේ සම්පූර්ණ මූල්‍ය වත්කම් ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 680ක් ලෙස සැලකෙයි. මෙය අතිවිශාල වාර්තාගත මූල්‍ය වත්කමක් ලෙස සැලකිය හැකිය.

ප්‍රියන්ත හෙට්ටිගේ

SendShareShare
Previous Post

බස් පෙරළෙනවා! දියේ ගිලෙනවා! ටෝනඩෝ එනවා! ඔන්න මහවැස්සක් එක්ක අයිස් කැටත් වැටිලා! VIDEO I Sri Lanka Latest News

Next Post

මාධ්‍ය මර්දන පනත ගේද්දී රනිල්ගේ කාලේ උසාවි ගියේ ජවිපෙ! අද ඒ අය ඒ පනතම පාවිච්චි කරලා මාධ්‍යයේ-අපේ කටවල් වහන්න හදනවා! ඒක කවදාවත්ම සිද්ධ වෙන්නේ නෑ! ජවිපෙ නායක රෝහණ විජේවීරගේ ඝාතනය සියැසින් දුටු ජවිපෙ සාමාජික ඉන්ද්‍රානන්ද සිල්වා අධිකරණ භූමියේදී ජනාධිපති අකුරට කියපු දේ! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News
Business

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News
Business

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News
Business

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News
Business

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News
Business

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News

Load More
අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට දිසා විනිසුරුවන් මහේස්ත්‍රාත්වරුන් ඇතුළත් අධිකරණ සේවා සංගමය ඒකමතිකව විරුද්ධ වෙයි! ඡන්ද විමසුමේදී ආපු 65ම විරුද්ධව ඡන්දය දීලා! Sri Lanka Latest News
Exclusive

කලින් ඒකමතිකව යෝජනාවකුත් සම්මත කළා! විශාල අවුලක්! විනිසුරුවරුත් ඉන්න අධිකරණ සේවා සංගමය විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට දැඩි විරෝධය පළ කරමින් අධිකරණ ඇමැතිට ලියුමක් යවයි! I Sri Lanka Latest News

ශ්‍රී ලංකාවේ දිසා විනිසුරුවරුන් සහ මහේස්ත්‍රාත්වරුන් නියෝජනය කරන ශ්‍රී ලංකා අධිකරණ සේවා සංගමය (JSA) විනිසුරුවරුන්ගේ ව්‍යවස්ථාපිත විශ්‍රාම වයස දීර්ඝ කිරීම...

Read more
රටම කතා කරන සිය දිවි නසා ගැනීම් ගැන නාමලුත් කතා කරයි! Sri Lanka Latest News

නාමල් වහාම ජනමත විචාරණයක් ඉල්ලයි! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයේදී EPF-ETF එකට විශාල බලපෑමක් වුණා! වහාම නිවැරදි කරන්න! විපක්ෂ නායක සජිත් ආණ්ඩුවට දැනුම් දෙයි! I Sri Lanka Latest News

නලින්ද ජයතිස්ස සෞඛ්‍ය ඇමැතිතුමනි..! හොරොව්පතාන තාපුගොල්ලෑව ග්‍රාමීය රෝහලට වෛද්‍යවරයෙක් නෑ! රෝගීන් වෙන රෝහලකට අරන් යන්න කියලා බෝඩ් දාලා! රෝහලේ සෞඛ්‍ය උපකරණත් නෑ! විපක්ෂනායක සජිත් රෝහලේ අඩුපාඩු බලන්න යයි! රෝහල දියුණු කරන්න ආධාර දෙන්නත් ලෑස්තියි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

කවුරු කොහොම විරුද්ධ වුණත් විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කරන වැඩේ ආණ්ඩුව නවත්තන්නේ නෑ කියලා අපි කලින්ම කිව්වා! අන්න දැන් අධිකරණ ඇමැති හර්ෂණට කැබිනට් පත්‍රිකාව හදන්න කියලා ඉහළින් උපදෙස් ලැබිලා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.