• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

4 වැනි අන්තර්ජාතික ආසියානු අක්ෂි විචක්ෂණවේද සමුළුව ශ්‍රී ලංකාවේදී! Sri Lanka Latest News

September 23, 2025
in Business
Reading Time: 7 mins read
A A
4 වැනි අන්තර්ජාතික ආසියානු අක්ෂි විචක්ෂණවේද සමුළුව ශ්‍රී ලංකාවේදී! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

4 වැනි අන්තර්ජාතික ආසියානු අක්ෂිවිචක්ෂණවේද සමුළුව (4th Asian Symposium of Iridology, Optometry and Integrated Medicine) පසුගියදා දින දෙකක් පුරා ශ්‍රී ලංකාවේදී සාර්ථක අයුරින් පවත්වන ලදී.Sri Lanka Latest News

ජාත්‍යන්තර අක්ෂි විචක්ෂණවේදීන්ගේ සංවිධානය විසින් සංවිධාන කරනු ලැබූ මෙම ඓතිහාසික සමුළුව මෙරට තුළ මෙහෙයවනු ලැබුවේ ශ්‍රී ලංකා අක්ෂි විචක්ෂණවේදීන්ගේ සංගමය සහ සිලෝන් ඔප්ටොමෙටි්‍ර ඇන්ඩ් අයිරිඩෝලොජි ඇකඩමි (Sri Lanka iridology association and Ceylon optometry and iridology academy) යන ආයතනය විසිනි.

මෙම සමුළුව සඳහා ඇමෙරිකා එක්සත් ජනපදය, ඔස්ටේ්‍රලියාව, ස්කොට්ලන්තය, මැලේසියාව, ඉන්දියාව සහ ශ්‍රී ලංකාව යන රටවලින් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් සහභාගි වූහ. මෙම සමුළුව හරහා ශ්‍රී ලංකාවේ ජනතාවට දෘෂ්ටිමිතිය සහ අක්ෂි විචක්ෂණවේදය යන සෞඛ්‍ය ක්ෂේත්‍රවල සේවනය උපරිම අයුරින් ලබාදීමට හැකිවනු ඇතැයි කරුණු ප්‍රකාශ වෙයි. ශ්‍රී ලංකාව තුළ මේ වනවිට ඉතා බහුලව අක්ෂි රෝග ව්‍යාප්ත වන බැවින් ඒ සඳහා නූතන තාක්ෂණ ක්‍රම භාවිතයෙන් ප්‍රතිකාර කිරීම ගැනද අවධානය යොමුවනු ඇත.

ප්‍රියන්ත හෙට්ටිගේ

SendShareShare
Previous Post

පාතාලය එක්ක සම්බන්ධ දේශපාලඥයො ගැන තොරතුරු රැසක් එළියට! Sri Lanka Latest News

Next Post

ආර්ථිකය ඉහළ යනවා වගේම උද්ධමනයත් ඉහළ ගිහින්..!Sri Lanka Latest News

MORE NEWS

මහජන බැංකුවෙන් පළතුරු දන්සලක් I PHOTOS I Sri Lanka Latest News
Business

මහජන බැංකුවෙන් පළතුරු දන්සලක් I PHOTOS I Sri Lanka Latest News

කෝටි 3කට අධික වටිනාකමින් යුතු විදෙස් දුම්වැටි තොගයක් සමග සැකකරුවන් 18ක් රේගු අත්අඩංගුවට! VIDEO I Sri Lanka Latest News
Business

කෝටි 3කට අධික වටිනාකමින් යුතු විදෙස් දුම්වැටි තොගයක් සමග සැකකරුවන් 18ක් රේගු අත්අඩංගුවට! VIDEO I Sri Lanka Latest News

ලක්ෂ 37ක නීිති විරෝධී විදෙස් දුම්වැටි සමග විදෙස් ජාතිකයන් තිදෙනෙක් රේගු අත්අඩංගුවට! Sri Lanka Latest News
Business

ලක්ෂ 37ක නීිති විරෝධී විදෙස් දුම්වැටි සමග විදෙස් ජාතිකයන් තිදෙනෙක් රේගු අත්අඩංගුවට! Sri Lanka Latest News

ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ගැන මාධ්‍ය හමුවක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ගැන මාධ්‍ය හමුවක්! Sri Lanka Latest News

ශ්‍රී ලංකාව, Merak 2026 හරහා ගිනස් ලෝක වාර්තා ඉතිහාසයට එක්වෙයි! Sri Lanka Latest News
Business

ශ්‍රී ලංකාව, Merak 2026 හරහා ගිනස් ලෝක වාර්තා ඉතිහාසයට එක්වෙයි! Sri Lanka Latest News

අයිඩියල් අභියෝගය 10 හබරණට ! Sri Lanka Latest News
Business

අයිඩියල් අභියෝගය 10 හබරණට ! Sri Lanka Latest News

Load More
සැකයි! අභිරහසක්! රංග රාජපක්ෂගේ මරණය ගැන පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක්! I Sri Lanka Latest News
Exclusive

බල නහර කියා දෙයක් නෑ! රංග නිශාන්තගේ මරණය සියදිවි නසා ගැනීමක්! විශේෂඥ කමිටු සභාපති අධිකරණයට දැනුම් දෙයි! අධිකරණ තීන්දුව 12 වැනිදා! VIDEO I Sri Lanka Latest News

මහා භාණ්ඩාගාරයේ විදෙස් සම්පත් ඒකකයේ සේවය නියුතුව සිටියදී මියගොස් සිටි රංග නිශාන්තගේ මරණය තමන් විසින්ම කැපුම් තුවාල සිදු කරගත් නිසා...

Read more
කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!

අදත් ෂෙයාර් මාකට් ඩවුන්! I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)

හොරණ මහදවල් කෝටි තුනහමාරක මංකොල්ලයක්! සල්ලි මලු දෙක අරගෙන මාරුවෙලා! VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

හොරණ වැඩිහිටි නිවාසයක් ගිනිගනී! 11 දෙනෙක් මරුට! තවත් පිරිසකට පිලිස්සුම් තුවාල! I Sri Lanka Latest News

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.