• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

සෙලාන් සමග රිසි සේ රට වටා යන්න

September 16, 2019
in Business
Reading Time: 1 min read
A A
Share on WhatsAppShare on Facebook

සුහද හදක් ඇති දේශීය බැංකුව වන සෙලාන් බැංකුව, සුන්දර ශ්‍රී ලංකාවේ ආශ්චර්යය සිත් සේ විඳගැනීමට සිය කාඞ්පත් හිමියන්ට අවස්ථාව සලසා දීම සඳහා 3 වැනි වරටත් Travel the Island’’ වැඩසටහන දියත් කිරීමට කටයුතු යොදා ඇත. මෙම වැඩසටහන යටතේ සෙලාන් බැංකුවේ ක්‍රෙඩිට් හා ඩෙබිට් කාඞ්පත් හිමියන්ට හෝටල් සහ අනෙකුත් සත්කාරක සේවා සම්පාදකයන් 3500කට අධික සංඛ්‍යාවක් වෙතින් සුවිශේෂී වට්ටම් හා දීමනා හිමි වේ.

මුළු දිවයිනම ආවරණය වන පරිදි මෙම දීමනාවන් පිරිනැමීමට සෙලාන් බැංකුව කටයුතු යොදා ඇති බැවින්, 2019 වසරේ ලෝකයේ හොඳම සංචාරක ගමනාන්තය ලෙස ඇගයීමට ලක්වූ ශ්‍රී ලංකාවේ සුන්දරත්වය නොඅඩුව විඳගැනීමට සෙලාන් කාඞ්පත් හිමියන්ට අවස්ථාව ලැබෙනු ඇත. මෙමගින් 65%ක් දක්වාම වට්ටම් හිමිවන නිසා සෙලාන් කාඞ්පත් හිමියන්ට සහනදායී ගාස්තු යටතේ තමන් සිහින දුටු නිවාඩුව ගතකිරීමට හැකියාව ලැබේ. මෙම ප්‍රවර්ධන වැඩසටහන වෙනුවෙන් සෙලාන් බැංකුව ‘Findmyfare’ iy ‘Yoho bed’ සමගද අත්වැල් බැඳගෙන සිටී.

මේ පිළිබඳ අදහස් දක්වමින් සෙලාන් බැංකුවේ විකුණුම් හා අලෙවි ප්‍රධානී ගාමික ද සිල්වා මහතා මෙසේ පැවසීය. “2017 වසරේ මෙම වැඩසටහන ආරම්භ කිරීමේදී අපගේ මූලික ඉලක්කය වුණේ සෙලාන් කාඞ්පත් හිමියන්ට නැවුම් අත්දැකීමක් තිළිණ කිරීමයි. සංචාරය යනු මනසට නිදහසක් මෙන්ම මිනිසුන්ට එකිනෙකා සමග සමීප වීමට අවස්ථාව සැලසීමක් ලෙස අප දකිනවා. අපගේ කාඞ්පත් හිමියන් සංචාරය කිරීමට දක්වන ඇල්ම මෙන්ම, සහනදායී ගාස්තු යටතේ ප්‍රමුඛ පෙළේ හෝටල්වල නවාතැන් ගැනීමට හැකිවීම ඔවුන් කෙතරම් අගය කරනවාද යන්න අප පසුගිය වසර 2 තුළදී හොඳින් දුටුවා. අඛණ්ඩව 3 වැනි වරටත් මෙය ක්‍රියාත්මක කිරීමට අප තීරණය කළේ ඒ නිසයි. මෙම වසරේදී ගනුදෙනුකරුවන්ට පෙරටත් වඩා වැඩි ප්‍රතිලාභ ලබාදීමට අප පියවර ගෙන තිබෙනවා. ඒ අනුව මෙවර දිවයින පුරා විසිරුණු හෝටල් සහ අනෙකුත් නවාතැන් ස්ථාන 3500කට අධික සංඛ්‍යාවකදී ගනුදෙනුකරුවන්ට මෙම සුවිශේෂී දීමනාවන් ලබාගැනීමට හැකියාව ලැබෙනවා. එමෙන්ම, පසුගිය කාලසීමාවේ සිදුවූ යම් යම් අවාසනාවන්ත සිදුවීම් නිසා එක්තරා දුරකට අර්බුදයට ලක්වූ සංචාරක කර්මාන්තය නඟාසිටුවීමට මෙම වැඩසටහන විශාල අත්වැලක් වේවි කියා අප සිතනවා.‘Travel the Island’’ වැඩසටහන මගින් ගනුදෙනුකරුවන් වෙනුවෙන් පහසු ගෙවීමේ ක්‍රමද හඳුන්වා දී ඇති නිසා ඔවුන්ට දැන් සිත් සේ රටේ සුන්දරත්වය අත්විඳීමට පුළුවන්”

‘‘Travel the Island’’ වැඩසටහන නිසා තම ක්‍රෙඩිට් හා ඩෙබිට් කාඞ්පත් හිමියන්ට සුවිශේෂී සංචාරක අත්දැකීම් පෙළක් හිමිවනු දැකීම සෙලාන් බැංකුවේ අපේක්ෂාව වේ. මෙම වැඩසටහන සමග සම්බන්ධ වී සිටින හෝටල් ලැයිස්තුව ඇතුළුව, වැඩසටන පිළිබඳ වැඩිදුර විස්තර දැනගැනීම සඳහා කරුණාකර www.seylan.lk වෙත පිවිසෙන්න.

SendShareShare
Previous Post

ගෝඨාගේ ෆයිල් එක ඇමැතිගෙ ‌මේසෙ උඩ

Next Post

LG ඉන්වර්ටර් R32 වායුසමීකරණ අබාන්ස් හඳුන්වාදෙයි

MORE NEWS

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News
Business

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News
Business

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News
Business

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News
Business

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News

කොළඹ පිහිටි ජෙෆ්රි බාවා අවකාශයේදී “අකුරු කියන කතා” ප්‍රදර්ශනය විවෘතවෙයි! Sri Lanka Latest News
Business

කොළඹ පිහිටි ජෙෆ්රි බාවා අවකාශයේදී “අකුරු කියන කතා” ප්‍රදර්ශනය විවෘතවෙයි! Sri Lanka Latest News

Load More
කායික සබධතා පැවැත්වුවේ නැතත් නිසි සීමා පවත්වා ගත්තේ නෑ! කාන්තාවක් එක්ක යාළු වෙච්ච සිංගප්පූරු ඇමැති තනතුරෙන් විතරක් නෙමෙයි පක්ෂයෙනුත් ඉල්ලා අස්වෙයි!  I Sri Lanka Latest News
Exclusive

කායික සබධතා පැවැත්වුවේ නැතත් නිසි සීමා පවත්වා ගත්තේ නෑ! කාන්තාවක් එක්ක යාළු වෙච්ච සිංගප්පූරු ඇමැති තනතුරෙන් විතරක් නෙමෙයි පක්ෂයෙනුත් ඉල්ලා අස්වෙයි!  I Sri Lanka Latest News

කාන්තාවක සමග පැවැත්වූ සබඳතාවක් සහ ඇති වූ මතභේදාත්මක සිදුවීමක් මුල් කරගනිමින්, සිංගප්පූරුවේ ඉස්ලාම් කටයුතු පිළිබඳ වැඩබලන අමාත්‍ය ෆයිසාල් ඉබ්‍රාහිම් (Faishal...

Read more
මුලින්ම අධිකරණ ඇමැතිට ලියපු ලියුමට උත්තරයක් ආවේ නෑ! ඊට පස්සේ ජනාධිපතිතුමාටත් ලිව්වා! දැන් ආණ්ඩුව ගේන්න යන විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට විරෝධය පළ කරලා නීතීඥ සංගමය ආපහු ලියුමක් අධිකරණ ඇමැතිට ලියලා! වහාම කමිටුවක් පත්කරන්න! I Sri Lanka Latest News

ගෙදර හදපු බල්ලා ගෙදර හිටපු ආච්චිව මැරෙනකම්ම හපලා! Sri Lanka Latest News

මදුරුවො මදිවට බල්ලොත්..! I Sri Lanka Latest News

වෙළෙඳ ඇමැතිගේ හාල්-ළූණු-අල ගේම් එක චාමර ප්‍රසිද්ධියේ කියයි! පාර්ලිමේන්තුවේ නෙමෙයි මිනිහා එළියේ කියන්නේ..! VIDEO I Sri Lanka Latest News

වෙළෙඳ ඇමැතිගේ හාල්-ළූණු-අල ගේම් එක චාමර ප්‍රසිද්ධියේ කියයි! පාර්ලිමේන්තුවේ නෙමෙයි මිනිහා එළියේ කියන්නේ..! VIDEO I Sri Lanka Latest News

තලෙයිමන්නාරමේ ආදම්ගේ පාදය වටකරලා කිලෝමීටර් ගාණක් දිග දැවැන්ත තාප්පයක් ගහලා! ඇතුළේ වෙන්නෙ මොනවද කියලා කවුරුත් දන්නෙ නෑ! කාටවත් යන්න එන්නත් බෑ! කැමරාත් හයිකරලා! කව්ද මේකෙ අයිතිකාරයා? කව්ද මේ වගේ දෙයක් කරන්න අවසර දුන්නේ..? VIDEO I Sri Lanka Latest News

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.