• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

සෙලාන් බැංකුවේ කිලිනොච්චි ශාඛාව දැන් නව ස්ථානයක

July 4, 2021
in Business
Reading Time: 1 min read
A A
සෙලාන් බැංකුවේ කිලිනොච්චි ශාඛාව දැන් නව ස්ථානයක
Share on WhatsAppShare on Facebook

සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව සිය කිලිනොච්චි ශාඛාව, වඩාත් ඉඩ පහසුකම් සහිත නව ස්ථානයක ස්ථාපිත කිරීමට පසුගියදා කටයුතු කළේය. ගනුදෙනුකරුවන්ට වඩාත් විශිෂ්ට හා කාර්යක්ෂම සේවාවක් ලබාදීමේ අරමුණින් මෙම පියවර ගෙන ඇති අතර, නව ශාඛාව අංක 155 සහ 155/1, A-9 පාර, කිලිනොච්චිය යන ස්ථානයේ පිහිටා තිබේ.

මැනැවින් ඉඩකඩ සහිත මෙම නව ශාඛාව ඔස්සේ, ගනුදෙනුකරුවන්ගේ පහසුවට මුල්තැන දෙමින්, ඔවුන්ගේ අවශ්‍යතාවන් අනුව වඩාත් කාර්යක්ෂම වූ සේවාවක් ලබාදීමට එහි කාර්ය මණ්ඩලය කටයුතු කරනු ඇත. මෙම නව ස්ථානය ගනුදෙනුකරුවන්ට වඩාත් පහසුවෙන් ළඟාවිය හැකි ස්ථානයක් වන නිසා, ශාඛාවෙන් මෙන්ම ATM යන්ත්‍රවලින්ද සේවාවන් ලබාගැනීමේදී ගනුදෙනුකරුවන්ට විශාල පහසුවක් අත්වනු නොඅනුමානය.

සෙලාන් බැංකුවේ කිලිනොච්චි ශාඛාව දිනපතා පෙරවරු 9 සිට පස්වරු 3 දක්වා විවෘතව පවතී.

මෙම දුෂ්කර කාලපරිච්ඡේදයේදී සියලු දෙනාගේ ආරක්ෂාව සඳහා සෞඛ්‍ය බලධාරීන් නියම කර ඇති විධිවිධාන නිසි පරිදි අනුගමනය කිරීමට සෙලාන් බැංකුව කටයුතු කරන අතර, එම විධිවිධාන පිළිපදින මෙන් සිය ගනුදෙනුකරුවන්ගෙන්ද ඉල්ලා සිටී. එමෙන්ම හැකිතාක් දුරකට තම එදිනෙදා බැංකු සේවා අවශ්‍යතා සඳහා සෙලාන් බැංකුවේ ඩිජිටල් සේවාවන් භාවිතා කිරීම සුදුසු බවත්, වැඩිදුර විස්තර හා සහාය සඳහා 011 200 88 88 අංකය හෝ www.seylan.lk වෙබ් අඩවිය භාවිත කළ හැකි බවත් සෙලාන් බැංකුව සිය ගනුදෙනුකරුවන්ට කාරුණිකව සිහිපත් කරයි.

SendShareShare
Previous Post

22 දෙර්කාණාධිපති හතුරෙක්ද?

Next Post

පොලිසිය නාමල් හොයද්දී නාමල් එළියට ඇවිත් කියපු කතාව!

MORE NEWS

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News
Business

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News
Business

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News
Business

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News
Business

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News
Business

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News

Load More
වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!
Exclusive

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අධිකරණයට ඉදිරිපත් කර මේ වනවිට අධිකරණය මගහැර සිටින අමෙරිකාවේ හිටපු ශ්‍රී ලංකා...

Read more
යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.