ස්වරණාභරණ ලොවේ කිරුළු පැළැඳි රජු වන රාජා ජුවලර්ස් මෙම අගෝස්තු මාසයේදී සිය ආදරණීය පාරිභෝගිකයන් වෙනුවෙන් සුපිරි වට්ටම් රැසක් පිරිනමයි. ඒ අනුව මෙරට ප්‍රමුඛතම බැංකු සියල්ලේම ක්‍රෙඩිට් කාඞ් මගින් රාජා ජුවලර්ස් වෙතින් ආභරණ මිලදී ගැනීමේදී සුවිශේෂ වට්ටම් සහ මාස 60 දක්වා පොලී රහිතව පහසු ගෙවීමේ ක්‍රම පාරිභෝගිකයන්ට හිමිවේ. කොළඹ, මීගමුව, මහනුවර පිහිටි රාජා ජුවලර්ස් ප්‍රධාන ශාඛා තුනේදීම ඔබට මෙම ආකර්ෂණීය වට්ටම් හිමි කරගත හැකිය. මෙම සුවිශේෂ වට්ටම් මගින් ඔබගේ ස්වර්ණාභරණ සිහින සැබෑ කර ගැනීමට ඔබත් අදම රාජා ජුවලර්ස් වෙත පිවිසෙන්න.
ජාත්‍යන්තර ප්රවණතා හා නවතම ආකර්ෂණීය විලාසිතා අනුව කැරට් 22 රත්රන්, මැණික් සහ දියමන්ති වැඩ දැමූ ආභරණ නිපදවන රාජා ජුවලර්ස් ඒවාට ජීවිත කාලයක වගකීමක් දෙමින් කාන්තාවන් සහ පිරිමින් ඇතුළු පවුලේ සියලු දෙනාටම එකම වහලක් යටින් සියලුම ආභරණ මිලදී ගැනීමට යායුතු හොඳම තැන ආභරණ ලොවේ රජු ලෙස සැලැකෙන රාජා ජුවලර්ස් බව අවිවාදයෙන් පැවැසිය හැකිය.