කොමර්ෂල් බැංකුව පසුගියදා කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා හෘද මධ්‍යස්ථානයේ හෘද වාට්ටු තුනක් සහ හදිසි ප්‍රතිකාර ඒකක දෙකක් සඳහා ඇක්ටිවේටඞ් ක්ලොටින් ටයිම් (්ක්‍ඔ) යන්ත්‍රයක් සහ සිරින්ජ පොම්ප 20ක් පරිත්‍යාග කරන ලදී.
හෘද රෝගී තත්ත්වයන්ගෙන් යුතුව මෙරට උපදින ළදරුවන්ගේ හෘද සැත්කම් නොමිලේ සිදුකරන මෙරට එකම මධ්‍යස්ථානය වන මෙමගින් කළ ඉල්ලීමකට අනුව කොමර්ෂල් බැංකුව ්ජජරසඩ් ්‍යැපදජයරදබ ීසටබ්එමරු ෑකසඑැ ඇක්ටිවේටඞ් ක්ලොටින් ටයිම් යන්ත්‍රය පරිත්‍යාග කළේය. මෙම මධ්‍යස්ථානය මගින් වසරකට සැත්කම් 1200ක් පමණ සිදුකරන අතර ග්‍රෑම් 500ක් බර අඩු ළදරුවන්ගේ සිට අවුරුදු 20ක් දක්වා පුද්ගලයන්ට මෙම මධ්‍යස්ථානය මගින් ප්‍රතිකාර කරයි.











