• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

අසරණභාවයට පත් වූ ධීවර ප‍්‍රජාවගේ ජීවන තත්ත්වය නංවාලීමට හේමාස් ‘ධීවර දිරි සවි’ දියත් කරයි

June 23, 2021
in Business
Reading Time: 1 min read
A A
අසරණභාවයට පත් වූ ධීවර ප‍්‍රජාවගේ ජීවන තත්ත්වය නංවාලීමට හේමාස් ‘ධීවර දිරි සවි’ දියත් කරයි
Share on WhatsAppShare on Facebook

ශ‍්‍රී ලංකාවේ පළමු වරට ACHSI ජාත්‍යන්තර ප‍්‍රමිතිකරණය හිමිකර ගත් මෙරට ප‍්‍රමුඛතම රෝහල් ජාලයක් වන හේමාස් රෝහල් සමූහය, ධීවර ජනතාවගේ සුබසාධනය අරමුණු කොටගෙන ආරම්භ කළ ‘ධීවර දිරි සවි’ ආයතනික සමාජ වගකීම් වැඩසටහන ඔස්සේ වත්තල සහ ඒ ආශ‍්‍රිතව ධීවර කර්මාන්තයේ යෙදෙන ජනතාවගේ ජීවන තතත්්වය නංවාලීම සඳහා මාහැ`ගි පරිත්‍යාගයක් සිදුකරන ලදී. පසුගියදා විනාශයට පත් වූ එක්ස්ප‍්‍රස් පර්ල් නෞකාව මගින් සිදුවූ සමූද්‍ර ¥ෂණය හේතුවෙන් ධීවර කර්මාන්තයෙහි නියැළීමට නොහැකිව අසරණව සිටි ධීවර පවුල් වෙත මෙම පරිත්‍යාගයන් සිදුකිරීමට හේමාස් රෝහල් සමූහය කටයුතු කළේය.

හේමාස් රෝහල් සමූහය මගින් දියත් කළ ‘ධීවර දිරි සවි’ ප‍්‍රජා සවිබලගැන්වීමේ වැඩසටහන ඔස්සේ වත්තල සහ ඒ ආශ‍්‍රිත ප‍්‍රදේශයේ ජීවත්වන ධීවර පවුල් 818ක් සඳහා වියළි ආහාර මලූ බෙදාදීම පසුගියදා සිදු කෙරිණි. විශේෂයෙන්ම එක්ස්ප‍්‍රස් පර්ල් නෞකාවෙන් සිදුවූ සමුද්‍ර හානියෙන් සහ කෝවිඞ් 19 වසංගතය පාලනය සඳහා රජය පැනවූ සංචරණ සීමා හේතුවෙන් මෙම ප‍්‍රදේශයේ වෙසෙන ධීවර ජනතාවට සිය ජීවනෝපාය අහිමි වූ අතර මෙම ජනතාවගේ සුවපත් බව සහ ප‍්‍රශස්ත සෞඛ්‍ය පහසුකම් වෙත ප‍්‍රවේශ වීමේ අයිතිය සුරක්ෂිත කරමින් මෙම කාලසීමාව තුළ නොමිලේ බාහිර රෝගී ප‍්‍රතිකාර සේවා ලබාදීම සඳහාද හේමාස් රෝහල් සමූහය පියවර ගන්නා ලදී.

SendShareShare
Previous Post

සෙලාන් බැංකුව ඉන්ද්‍රා ටේ‍්‍රඩර්ස් සමග එක්වී සුවිශේෂ ලීසිං විසඳුම් පිරිනමයි

Next Post

ජනපතිගෙන් නාමල්ට තවත් ඔටුන්නක්! ‘වියත්මග’ බාරදෙන්න සූදානම්!!

MORE NEWS

පීටර්සන් සොලියුෂන්ස් ශ්‍රී ලංකා සමාගම සිය නව ප්‍රධාන කාර්යාලය කොළඹ ඔරියන් සිටි හිදී විවෘත කරමින් වර්ධනයේ සහ නව්‍යකරණයේ නව පරිච්ඡේදයක් ආරම්භ කරයි! Sri Lanka Latest News
Business

පීටර්සන් සොලියුෂන්ස් ශ්‍රී ලංකා සමාගම සිය නව ප්‍රධාන කාර්යාලය කොළඹ ඔරියන් සිටි හිදී විවෘත කරමින් වර්ධනයේ සහ නව්‍යකරණයේ නව පරිච්ඡේදයක් ආරම්භ කරයි! Sri Lanka Latest News

මහජන බැංකුවෙන් පළතුරු දන්සලක් I PHOTOS I Sri Lanka Latest News
Business

මහජන බැංකුවෙන් පළතුරු දන්සලක් I PHOTOS I Sri Lanka Latest News

කෝටි 3කට අධික වටිනාකමින් යුතු විදෙස් දුම්වැටි තොගයක් සමග සැකකරුවන් 18ක් රේගු අත්අඩංගුවට! VIDEO I Sri Lanka Latest News
Business

කෝටි 3කට අධික වටිනාකමින් යුතු විදෙස් දුම්වැටි තොගයක් සමග සැකකරුවන් 18ක් රේගු අත්අඩංගුවට! VIDEO I Sri Lanka Latest News

ලක්ෂ 37ක නීිති විරෝධී විදෙස් දුම්වැටි සමග විදෙස් ජාතිකයන් තිදෙනෙක් රේගු අත්අඩංගුවට! Sri Lanka Latest News
Business

ලක්ෂ 37ක නීිති විරෝධී විදෙස් දුම්වැටි සමග විදෙස් ජාතිකයන් තිදෙනෙක් රේගු අත්අඩංගුවට! Sri Lanka Latest News

ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ගැන මාධ්‍ය හමුවක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ගැන මාධ්‍ය හමුවක්! Sri Lanka Latest News

ශ්‍රී ලංකාව, Merak 2026 හරහා ගිනස් ලෝක වාර්තා ඉතිහාසයට එක්වෙයි! Sri Lanka Latest News
Business

ශ්‍රී ලංකාව, Merak 2026 හරහා ගිනස් ලෝක වාර්තා ඉතිහාසයට එක්වෙයි! Sri Lanka Latest News

Load More
අමෙරිකාවෙන් ලොකු ටීම් එකක් පාර්ලිමේන්තුවට ඇවිත් පාර්ලිමේන්තුවේදී විපක්ෂනායක සජිත් හමුවෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාවෙන් ලොකු ටීම් එකක් පාර්ලිමේන්තුවට ඇවිත් පාර්ලිමේන්තුවේදී විපක්ෂනායක සජිත් හමුවෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ඇමෙරිකානු එක්සත් ජනපද House Democracy Partnership (HDP) හි දූත පිරිසක් අතර සුවිශේෂ හමුවක් අද...

Read more
රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේ ගැන බලන්න පංච පුද්ගල විශේෂඥ අධිකරණ මණ්ඩලයක් පත්කරයි! කොටුවේ සත්‍යග්‍රහය තාවකාලිකව නවත්වයි! I Sri Lanka Latest News

පොහොර හිඟයට එරෙහිව පන්ජාබ් ප්‍රාන්තයේ ගොවීන් පාරට බැහැලා දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක් පටන් ගත්තා! VIDEO I Sri Lanka Latest News

පොහොර හිඟයට එරෙහිව පන්ජාබ් ප්‍රාන්තයේ ගොවීන් පාරට බැහැලා දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක් පටන් ගත්තා! VIDEO I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

කොටුවේ සත්‍යග්‍රහයට එන විරෝධතා! පැලවත්තේ ඔළුබක්කෝ..! විමල් ගන්න ආතල්! VIDEO I Sri Lanka Latest News

ගෝල්ෆේස් අරගලයේ වගේමයි! කොටුවේ සත්‍යග්‍රහයේත් ජාතිකාභිමානී ගීත වාදනය වෙන්න පටන් ගනී! විමල් ගම්මන්පිලලා තාලය අල්ලයි! VIDEO I Sri Lanka Latest News

ගෝල්ෆේස් අරගලයේ වගේමයි! කොටුවේ සත්‍යග්‍රහයේත් ජාතිකාභිමානී ගීත වාදනය වෙන්න පටන් ගනී! විමල් ගම්මන්පිලලා තාලය අල්ලයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.