• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

සෙලාන් බැංකුව ඉන්ද්‍රා ටේ‍්‍රඩර්ස් සමග එක්වී සුවිශේෂ ලීසිං විසඳුම් පිරිනමයි

June 23, 2021
in Business
Reading Time: 1 min read
A A
සෙලාන් බැංකුව ඉන්ද්‍රා ටේ‍්‍රඩර්ස් සමග එක්වී සුවිශේෂ ලීසිං විසඳුම් පිරිනමයි
Share on WhatsAppShare on Facebook

සෙලාන් බැංකුව, ශ‍්‍රී ලංකාවේ රථවාහන අලෙවි ක්ෂේත‍්‍රයේ පුරෝගාමියකු වන ඉන්ද්‍රා ටේ‍්‍රඩර්ස් සමාගම සමග විශේෂ හවුල්කාරීත්වයකට එළැඹ ඇත. මෙම හවුල්කාරීත්වය යටතේ, ඉන්ද්‍රා ටේ‍්‍රඩර්ස් සමාගම මගින් අලෙවි කරනු ලබන සියලූම ලියාපදිංචි හා ලියාපදිංචි නොකළ රථවාහන සඳහා සෙලාන් බැංකුව වෙතින් සුවිශේෂ ලීසිං පහසුකම් හිමිවේ.

වාහන මිලදීගන්නා ගැනුම්කරුවන්ට මෙම හවුල්කාරීත්වය යටතේ විශේෂ පොලී අනුපාත, නොමිලේ ලියාපදිංචිය, සහ රක්ෂණ වාරික සඳහා වට්ටම් හිමිවීම ඇතුළු ප‍්‍රතිලාභ රැුසක් හිමිවනු ඇත. එමෙන්ම තමන් කැමැති වාහනය එක් දිනක් ඇතුළත හිමිකර ගැනීමට ගනුදෙනුකරුවන්ට අවස්ථාව ලැබෙන ආකාරයට තම ලීසිං සේවාවන් වඩාත් කාර්යක්ෂම සහ පහසු කිරීමටද සෙලාන් බැංකුව පියවර ගෙන තිබේ.

ගනුදෙනුකරුවන්ට උපරිම පහසුවක් හිමිවන ආකාරයට, ඔවුන්ගේ අවශ්‍යතාවන් හා ආදායමට අනුව, අවම ලිපිලේඛන සමගින් ලීසිං පහසුකම් ලබාගැනීමට අවස්ථාව සලසාදීම සඳහා සෙලාන් බැංකුව සෑම විටම කටයුතු කරයි. විශේෂයෙන්ම කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරවලට මෙන්ම, තමන් මෙතෙක් සිහින දුටු වාහනය තමන් සතු කරගැනීමට බලාපොරොත්තුවෙන් සිටින ගනුදෙනුකරුවන්ටද ඉක්මනින් එම සිහින සැබෑකරගැනීමට හැකිවන ආකාරයට මෙම ලීසිං සේවාවන් සැලසුම් කර තිබේ.

SendShareShare
Previous Post

SLT-MOBITEL, මාදුරුඔය හමුදා පුහුණු පාසල සහ ත‍්‍රිකුණාමලය ප‍්‍රා.ලේකම් කාර්යාලය සමග එක්වී COVID-19 නිසා පීඩාවට පත් ජනතාවට සහන සලසයි

Next Post

අසරණභාවයට පත් වූ ධීවර ප‍්‍රජාවගේ ජීවන තත්ත්වය නංවාලීමට හේමාස් ‘ධීවර දිරි සවි’ දියත් කරයි

MORE NEWS

පීටර්සන් සොලියුෂන්ස් ශ්‍රී ලංකා සමාගම සිය නව ප්‍රධාන කාර්යාලය කොළඹ ඔරියන් සිටි හිදී විවෘත කරමින් වර්ධනයේ සහ නව්‍යකරණයේ නව පරිච්ඡේදයක් ආරම්භ කරයි! Sri Lanka Latest News
Business

පීටර්සන් සොලියුෂන්ස් ශ්‍රී ලංකා සමාගම සිය නව ප්‍රධාන කාර්යාලය කොළඹ ඔරියන් සිටි හිදී විවෘත කරමින් වර්ධනයේ සහ නව්‍යකරණයේ නව පරිච්ඡේදයක් ආරම්භ කරයි! Sri Lanka Latest News

මහජන බැංකුවෙන් පළතුරු දන්සලක් I PHOTOS I Sri Lanka Latest News
Business

මහජන බැංකුවෙන් පළතුරු දන්සලක් I PHOTOS I Sri Lanka Latest News

කෝටි 3කට අධික වටිනාකමින් යුතු විදෙස් දුම්වැටි තොගයක් සමග සැකකරුවන් 18ක් රේගු අත්අඩංගුවට! VIDEO I Sri Lanka Latest News
Business

කෝටි 3කට අධික වටිනාකමින් යුතු විදෙස් දුම්වැටි තොගයක් සමග සැකකරුවන් 18ක් රේගු අත්අඩංගුවට! VIDEO I Sri Lanka Latest News

ලක්ෂ 37ක නීිති විරෝධී විදෙස් දුම්වැටි සමග විදෙස් ජාතිකයන් තිදෙනෙක් රේගු අත්අඩංගුවට! Sri Lanka Latest News
Business

ලක්ෂ 37ක නීිති විරෝධී විදෙස් දුම්වැටි සමග විදෙස් ජාතිකයන් තිදෙනෙක් රේගු අත්අඩංගුවට! Sri Lanka Latest News

ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ගැන මාධ්‍ය හමුවක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ගැන මාධ්‍ය හමුවක්! Sri Lanka Latest News

ශ්‍රී ලංකාව, Merak 2026 හරහා ගිනස් ලෝක වාර්තා ඉතිහාසයට එක්වෙයි! Sri Lanka Latest News
Business

ශ්‍රී ලංකාව, Merak 2026 හරහා ගිනස් ලෝක වාර්තා ඉතිහාසයට එක්වෙයි! Sri Lanka Latest News

Load More
හරිනි බොරු කිව්වද? නලින්ද ලිස්සලා ගිය හැටි කොහොමද? VIDEO I Sri Lanka Latest News
Exclusive

හරිනි බොරු කිව්වද? නලින්ද ලිස්සලා ගිය හැටි කොහොමද? VIDEO I Sri Lanka Latest News

අගමැතිනිය බොරු කී බවට විදුහල්පති ශ්‍රේණිධාරීන්ගේ සංගමයෙන් චෝදනා - විදුහල්පති වැටුප් විෂමතා ගැන නව චක්‍රලේඛයක් නිකුත් කර ඇති බවට අධ්‍යාපන...

Read more
රනිල් මටත් කතා කළා! ඇමැතිකම් දෙන්නත් ඇහුවා! මම නම් ඔය තනතුරු ගන්න ගියේ නෑ! මම ගියේ හිතට එකඟව තනතුරු නැති තැනකට! ඇමැතිකම් ගන්න රනිල් පස්සේ යන අයට ගාල්ලේ ශාන්ගෙන් හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

දකුණේ හිටපු මහඇමැතිත් අල්ලස් කොමිසමෙන් අල්ලන් යයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාරයට මා අත්අඩංගුවට ගැනීම වළක්වන්න! ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර අභියාචනාධිකරණයට යයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාරයට මා අත්අඩංගුවට ගැනීම වළක්වන්න! ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර අභියාචනාධිකරණයට යයි! I Sri Lanka Latest News

ලොකු ලොකු කොම්පැනිකාරයෝ දිගට හරහට දේශපාලඥයෝ සල්ලිවලට අරන් උන්ගේ කටවල් වහලා තියෙද්දී විපක්ෂනායක නොකඩවා.. නොනවත්වා පොඩි ව්‍යාපාරිකයෝ බේරගන්නා සටනේ! ජරාව කාලා ඉන්න ඔස්තාර්ලාට නම් මේවා විහිලු! VIDEO & PHOTOS I Sri Lanka Latest News

එල්-නිනෝ ගැන ඔක්කොම කතා කරනවා දැන්! ඉස්සෙල්ලාම කිව්වේ සජිත්! VIDEO I Sri Lanka Latest News

නුවරඑළිය නගර සභාවේ ‘හිට්ලර්’ පන්නයේ පාලනය! දැඩි මාධ්‍ය මර්දනයක්! PHOTOS I Sri Lanka Latest News

මාලිමාවට බලය හිමි නුවරඑළි මහනගර සභාවේ අලි කචල් එකක්! මාලිමා නගරාධිපතියි නියෝජ්‍ය නගරාධිපතියි ඇරගනී! සභාවේ වෙච්ච වංචා දූෂණ වැළක් කියාගෙන යයි! සභාවේ වැරදි තියාගෙන මාධ්‍යට සද්දෙ දාන්න ලෑස්ති වෙන්න එපා! අන්තිමේදී නගරාධිපතිතුමාත් වංචාවක් වෙලා තියෙන බව පිළිගනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.