දක්ෂිණාංශික දේශපාලනයට එරෙහිව ලොව පුරා වාමාංශික නායකයන් ස්පාඤ්ඤයට රැස්වෙයි! අනුරත් වමේද? අනුරත් යයිද? Sri Lanka Latest News
ලෝක මට්ටමින් වර්ධනය වන දැඩි දක්ෂිණාංශික දේශපාලන ප්‍රවණතාවලට එරෙහිව වාමාංශික ව්‍යාපාර බලමුළු ගැන්වීමේ අරමුණින්, ස්පාඤ්ඤ අගමැති පේද්‍රෝ සැන්චෙස් (Pedro Sanchez)...














