පාර්ලිමේන්තුවේ කෑම වේල නම් 2000ක් කළා! හැබැයි මාදිවෙල ගෙවල් කුලියත් තාම 2000යි! මාලිමාවේ මන්ත්‍රීවරු 85කට වඩා නැවතිලා ඉන්නවා! මහින්දගේ ගෙදර තක්සේරු කළා වගේ මාදිවෙල මන්ත්‍රී නිලනිවාසත් තක්සේරු කළොත් නරකද? VIDEO I Sri Lanka Latest News
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිවස තක්සේරු කළා සේ ජාතික ජන බලවේගයේ මන්ත්රීවරුන් 85 දෙනකුට වඩා නවාතැන් ගෙන සිටින මාදිවෙල...














