රට තුළ සිදුවූ මහා පරිමාණ වංචා දූෂණයන් පිළිබඳ තම රජය විසින් හෙළිදරව් කිරීම ආරම්භ කිරීමත් සමග එම දූෂණයන්ට සම්බන්ධ පුද්ගලයන් පෙනුවෙන් පෙනීසිටීමට සමගි ජන බලවේගය සහ පොදුජන පෙරමුණ කටයුතු කරමින් සිටින බව අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසනවා. Sri Lanka Latest News










