හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිවස තක්සේරු කළා සේ ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් 85 දෙනකුට වඩා නවාතැන් ගෙන සිටින මාදිවෙල මන්ත්‍රී නිවාසවල වටිනාකමද තක්සේරු කර ඒ සඳහා දැනට මාසිකව අයකරන රු. 2000 වෙනුවට සාධාරණ මුදලක් අයකිරීමට කටයුතු කරන ලෙස ආණ්ඩුවට අභියෝග කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිත රවීන්ද්‍ර ජයසිංහ මහතා පවසනවා. Sri Lanka Latest News










