වී වගාව සඳහා කුඹුරුවලට අවශ්‍ය පොහොර සහ ජලය ලබාදෙන්නේ රජය බැවින්, ගොවීන් සිය වී අස්වනු වී අලෙවි මණ්ඩලයට ලබාදිය යුතුය යන මතයක් සමාජය තුළ නිර්මාණය වී ඇති බවත්, තමන්ද එම මතය පිළිගන්නා බවත් කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා පවසනවා. Sri Lanka Latest News










