සෙනසුරු ගුරු එකට පිහිටයි! නෙප්චූන් එක්ක සංයෝග වෙයි! යුරේනස් විශ්ව කේන්ද්‍රයේ දෙවැන්නේ! අලුත් අවුරුද්දෙන් පස්සේ මොකද වෙන්නේ? ආණ්ඩුව සකසුරුවම් ගමනක! විපක්ෂයෙන් රැඩිකල් කැරැලි! පිටරටවලින් උදව් නෑ! හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට! Sri Lanka Latest News
තව නොබෝ දිනකට එළැඹෙන සිංහල හින්දු අලුත් අවුරුද්දෙන් පසුව උදාවන කාලය ශ්‍රී ලංකාවේ ආර්ථිකයට, දේශපාලනයට, ජනතාවගේ සෞඛ්‍යයට බලපාන්නේ කොයි ආකාරයෙන්ද...














