• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

නගිනවා නගිනවා පැමිණිලිත් නගිනවා! Sri Lanka Latest News

April 10, 2025
in Exclusive, News
Reading Time: 2 mins read
A A
මීට පස්සේ සල්ලි විසි කරලා ජන්ද ගන්න බෑ! මන්ත්‍රීවරුන්ට පිස්සු කෙළින්න බෑ! මැතිවරණ කොමිසම අලුත් පනතක් ලෑස්ති කරයි!
Share on WhatsAppShare on Facebook

පළාත් පාලන මැතිවරණයට අදාළව මැතිවරණ කොමිසම වෙත පසුගිය සඳුදා වනවිට ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 801ක් බව එම කොමිසමේ සභාපති ආර්.එම්.ඒ. එල්. රත්නායක මහතා ‘මව්රට’ට පැවැසීය. Sri Lanka Latest News

එම පැමිණිලි අතරින් 625ක් සඳහා විසඳුම් ලබාදී ඇති බවත්, තවත් පැමිණිලි 176කට අදාළව පරීක්ෂණ පවත්වාගෙන යන බවත් ඔහු පැවැසීය.

ලබන මැයි මස පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයේ ආරක්ෂක කටයුතු පිළිබඳ පොලිස්පතිවරයා සමග සාකච්ඡා කර ඇති බවත්, ඊට අදාළව සෑම ඡන්ද මධ්‍යස්ථානයකටම ප්‍රමාණවත් ආරක්ෂාවක් ලබාදීමට සැලසුම් කර ඇති බවත් රත්නායක මහතා පැවැසීය.

ඒ සඳහා පොලිසියේ සහ විශේෂ කාර්ය බළකායේ සහාය ලබාගැනීමට කටයුතු යොදා තිබේ.

පළාත් මට්ටමින් අවශ්‍ය වන ආරක්ෂාව පිළිබඳ දිස්ත්‍රික් භාර නිලධාරීන්ට උපදෙස් දී ඇත්තේ එම ප්‍රදේශ භාර නියෝජ්‍ය පොලිස්පතිවරුන් සමග සාකච්ඡා කරන ලෙස යැයිද මැතිවරණ කොමිසමේ සභාපතිවරයා පැවැසීය.

මේ අතර, පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා පැවැසුවේ පළාත් පාලන මැතිවරණය සඳහා අවශ්‍ය පොලිස් නිලධාරීන් සංඛ්‍යාව තවමත් ගණනය කර අවසන්ව නොමැති බවයි.

ප්‍රේමලාල් විජේරත්න

SendShareShare
Previous Post

ඉන්න තැනක් නැති 2281ක්! Sri Lanka Latest News

Next Post

බද්ද අඩු කරගන්න පස්සෙන් එන රාජ්‍ය නායකයන්ට ට්‍රම්ප් ජරා කතාවක් කියයි! ‘ඒ අය මගේ පස්ස පැත්ත ඉඹින්නත් ලෑස්තියි! ඕන දෙයක් කරන්නම් සර්.. ඕන දෙයක් කරන්නම් සර් කියනවා!’ VIDEO I Sri Lanka Latest News

MORE NEWS

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

Load More
හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසන්නේ 2029 වසරේදී තමන් වුවද ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත්විය හැකි බවයි. තමන් ඒ සඳහා...

Read more
අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper