ඡන්දය අවුලකද? මැයි 6 ඡන්දය තියන්න පුළුවන් පළාත් පාලන ආයතන 336න් 250ක විතරයි! VIDEO I Sri Lanka Latest News
පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව ප්‍රතික්ෂේප කෙරුණු නාමයෝජනා පත්‍ර සම්බන්ධ පෙත්සම් ඊයේ (10) අභියාචනාධිකරණය හමුවේ විමසා බැලුණා. Sri Lanka Latest...














