• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මාය 5ක් තිස්සේ ආතරයිටීස් රෝගීන්ට බෙහෙත් නෑ! Sri Lanka Latest News

April 10, 2025
in Exclusive, News
Reading Time: 2 mins read
A A
මාය 5ක් තිස්සේ ආතරයිටීස් රෝගීන්ට බෙහෙත් නෑ! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ආතරයිටීස් රෝගීන් සඳහා බලපා ඇති ඖෂධ හිඟය මාස පහකට ආසන්න කාලයක් තිස්සේ දිග්ගැස්සෙමින් තිබුණද ඒ සඳහා මෙතෙක් සෞඛ්‍ය බලධාරීන්ගේ හෝ ඇමැතිවරයාගේ අවධානය යොමුව නැති බව රෝගීහු පවසති. Sri Lanka Latest News

අදාළ රෝගීන් ඉරිදා දිනයේ පමණක් ලබාගන්නා බෙහෙත් පෙති හය අඩංගු ඖෂධයත් අනෙකුත් ඖෂධ වර්ගත් කළුබෝවිල රජයේ රෝහලේ බෙහෙත් නිකුත් කිරීමේ අංශ වෙත ලැබී නොමැති බවයි ඖෂධවේදීන් සඳහන් කරන්නේ.

ඉරිදා දිනයේ භාවිතයට ගන්නා ඖෂධය ප්‍රමිතියෙන් තොරව ගෙන්වා ඇතැම් පෞද්ගලික ඖෂධහල්වල වැඩි මිලට අලෙවි කරන බවත්, එම ප්‍රමිතියෙන් තොර ඖෂධ ලබා නොගන්නා ලෙස ඇතැම් වෛද්‍යවරුන් රෝගීන්ට උපෙදස් දී ඇති බවත් සඳහන්ය.

මෙම ඖෂධ හිඟය පිළිබඳ විමසීමට සෞඛ්‍ය ඇමැති හා නියෝජ්‍ය ඇමැතිවරයාගේ ජංගම දුරකතනවලට අවස්ථා 17කදී පමණ ඇමතුම් ලබාගත්ද එම දුරකතනවලින් ඇසුණේ පටිගත කළ ‘එක මිටකට’ ගීතය පමණි.

මේ ගැන වෛද්‍ය සැපයුම් අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජී. විජේසූරිය මහතාගෙන් විමසූ විට ඔහු පැවැසුවේ කළුබෝවිල රෝහලේ ආතරයිටීස් ඖෂධ හිඟය ගැන සොයා බලන බවයි.

පොදුවේ ඖෂධ හිඟයක් ඇති බව පිළිගන්නා නමුදු තියෙන ඖෂධ ගැනත් කතාකිරීමද වැදගත් බවයි ඔහුගේ අදහස වූයේ.

මේ සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධරීන්ගේ සංගමයේ ලේකම්, වෛද්‍ය ප්‍රභාත් සුගතදාස මහතා සඳහන් කළේ මෙම ඖෂධ හිඟයට හේතුව සැපයුම් අංශයද නැතහොත් විදේශ රටකින් තවමත් ගෙන්වා නොමැති වීමද යන්න සොයාබලන බවයි.

ප්‍රේමලාල් විජේරත්න

SendShareShare
Previous Post

වැටුණු යානයේ වාර්තාව මේ මස අගදී! Sri Lanka Latest News

Next Post

අල්ලස් කොමිසමේ කොන්ද කෙළින් කර ගනී! Sri Lanka Latest News

MORE NEWS

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

Load More
හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසන්නේ 2029 වසරේදී තමන් වුවද ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත්විය හැකි බවයි. තමන් ඒ සඳහා...

Read more
අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper