විජේවීරගේ හිස්වැසුම, කොණ්ඩය, රැවුල, කණ්ණාඩිය සිතුවම් කළ ‘විනිවිද’ මාධ්‍යවේදියාට වෙච්ච දේ! Sri Lanka Latest News
ජවිපෙ දෙවැනි කැරලි සමයේදී ආරක්ෂක හමුදා මගින් ඝාතනයට ලක්කළ තවත් මාධ්‍යවේදියකු වූයේ මානව හිතවාදී භික්ෂු සංවිධානය 80 දශකයේදී ප්‍රකාශයට පත්කළ...













