• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

අර්බුදයෙන් ගොඩයන විදිය කේන්දරෙන් හඳුනාගන්න…

June 1, 2022
in Astrology, Kendaraya
Reading Time: 2 mins read
A A
අර්බුදයෙන් ගොඩයන විදිය කේන්දරෙන් හඳුනාගන්න…
Share on WhatsAppShare on Facebook

පොදුවේ සියලු ජන්මීන් අපහසුතාවට පත්වන කාල වකවානුවක් උදාවී තිබේ. මෙය ග්‍රහයන්ගේ වැඩක් දැයි කෙනකු විමසනවාට සැකයක් නැත. එසේ අසන්නට පෙර මේ තත්ත්වය දෙස කවුරුත් සාධාරණව බැලිය යුතුය. මන්ද මෙය එක්තරා ආකාරයකට ලෝකයටම බලපාන තත්ත්වයකි. එමෙන්ම ග්‍රහ මණ්ඩලය තුළ මේ වසරේ සිදුවූ හැලහැප්පීම් සහ විවිධ ග්‍රහ ගෝචරයන්ද අඩු වැඩි වශයෙන් මේ ප්‍රතිඵල උපරිම කිරීමට හේතු පාදක වී තිබේ. ඒ ගැන ගැඹුරින් විමසීමේදී ඊට හේතු සාධක වූ ග්‍රහ තත්ත්ව හඳුනා ගැනීමට හැකිවනු ඇත.

එහෙත් ගෝලීය තත්ත්වයක් සේ සලකා මෙම අර්බුදය ඇතැම් විට විවිධ රටවලට බලපාන ආකාරය අනුවත් ඇතැම් රටවල් ශීඝ්‍රයෙන් දියුණුවට පත්වන්නට මේ අර්බුද තත්ත්වයම හේතුවක් වන්නටත් එකම අර්බුදය විවිධ රටවලට විවිධාකාරයෙන් බලපාන්නටත් ඒ ඒ රටවල පිහිටීම හේතුවූ බව සරලව විමසීමේදී පවා පැහැදිලි වේ. ඒ අනුව ඒ ඒ ග්‍රහයන්ගේ බලපෑම විවිධ රටවල් අනුව වෙනස් වන ආකාරයක් හඳුනාගත හැකි වේ.

කෙසේ නමුත් ලංකාවාසී ජන්මීන් අතරින් ගත් විටද මේ අර්බුද තත්ත්වය විවිධ ආකාරයට බලපාන බව අකැමැත්තෙන් වුව පිළිගන්නට සිදුවේ. එහිදී ඇතැම් පිරිස්වලට මේ අර්බුදය ආර්ථික වාසියක් වී ඇති බව පැහැදිලිව පෙනෙන්නට තිබේ. එවැනි අයගේ උත්පත්ති කේන්දර පරීක්ෂා කළහොත් ඔවුන්ට අර්බුදයකින් වුවද වාසනාව උදාවන ග්‍රහ තත්ත්වයක් උදාවී ඇති බව පැහැදිලි වනු ඇත.

මීට වසරකට පමණ පෙර මා වෙත පැමිණි එක්තරා ව්‍යාපාරික මහතෙකුගේ කේන්දරය පරීක්ෂා කළ මා ස්ථිරවම පැවැසුවේ එවැන්නක් මාස දහයක් ගිය තැන ඔහුට නොසිතූ විරූ ආදායමක් උපයාගත හැකි බවයි. එහෙත් ඔහු එය විශ්වාස නොකළ අතර ඔහු පැවසුවේ එසේ විය නොහැකි බවයි. එහෙත් අද වෙන විට ඔහුගේ ව්‍යාපාරයට සම්බන්ධ භාණ්ඩවල මිල 500%කින් පමණ ඉහළ ගොස් ඇති අතර ඔහු සතුව තිබූ එම භාණ්ඩ විශාල තොග ශීඝ්‍රයෙන් අලෙවි වන තත්ත්වයක්ද ඇතිවී තිබේ. ඒ අනුව ඔහු පසුගියදා මා හට දුරකතනයෙන් කතා කොට අනාවැකිය සත්‍ය වූ බව පවසා මා හට තුති පුද කළේ හැකි ඉක්මනින් මා හමුවන බව පවසමිනි.

මේ ආකාරයට මෙලොව සෑම ජන්මියකුටම මේ අර්බුද කාලයට ගැළපෙන ආකාරයට දියුණුවට පත්වීමට හැකි ග්‍රහ තත්ත්ව හඳුනාගත හැකි බව පිළිගත යුතුය. එහෙයින් තම පවුලේ ජ්‍යොතිෂවේදී මහතා හමුවී කේන්දරය පරීක්ෂා කරවාගෙන තමන්ට මෙම අර්බුදය හමුවේ වාසනාව උදාකර ගත හැකි දින වකවානු සහ ක්‍රම ගැන පූර්ණ විමසුමක් කරවා ගෙන ඒ ගැන දැන සිටීම වැදගත් වේ.
මෙහිදී ඔබට ධන උල්පත් පෑදෙන වාසනාව උදාවන මුදල් ලැබෙන සහ ඔබට සුබ වන අනෙකුත් කාරණා කිසිදු සැඟවීමකින් තොරව පැවැසීමට ජ්‍යොතිෂවේදී මහතා කාරුණික විය යුතුය. එහෙත් වර්තමානයේ බහුතරයක් ජ්‍යොතිෂවේදීන් තමන් ළඟට එන්නාගේ අවශ්‍යතාව ඉටු කරන්නේද ගුරු මුෂ්ටි තබාගනිමිනි. එමෙන්ම අනවශ්‍ය ආකාරයට මුදල් අයකිරීමද මේ මොහොතේ සුදුසු නොවන බව ජ්‍යොතිෂවේදී මහතුන් වටහාගත යුතුමය. කෙසේ නමුත් සෑම කෙනකුටම තම පවුලේ සාමාජික සියලු දෙනාගේම කේන්දර පරීක්ෂා කරවාගෙන මේ මොහොතේ අභියෝග මැඩගෙන ජීවිතය ජයගත හැකි ක්‍රමවේදයක් ඒ ඒ අයගේ කේන්දර ඇසුරින් සකස් කරවා ගන්නේ නම් වඩාත් සුබදායකය. එවිට ඒ ඒ අයගේ වාසනා ගුණයන් බලගැන්වෙන ආකාරයට පවුලේ සාමාජිකයන්ගේ කේන්දර ඇසුරින් යම් සැලසුමක් ජ්‍යොතිෂයට අනුව සකසා ගත හැකිය. මෙය ආවාට ගියාට කළ නොහැකි අතර යම් කැපවීමක් කර සිදුකළ යුතු හෙයින් වගකිව යුතු ජ්‍යොතිෂවේදී මහතකු හමුවන්න. නැතහොත් අමතන්න.

ප්‍රවීණ ජ්‍යොතිෂවේදී ජයශ්‍රී නන්ද කුමාර- 0777137310

SendShareShare
Previous Post

තංගල්ලේ කලබල කළ බව කී වකමුල්ලේ උදිත හිමි හා වෑකඳවල රාහුල හිමි ඇතුළු සියලු දෙනාට ඇප ලැබෙයි! වීරකැටියට අද මහා සෙනගක්! (VIDEO)

Next Post

මෙහේ එනවා නම් ෆුල් ටෑන්ක් තෙල් ගහගෙන එන්න! අපිත් ගහගන්නේ ඉන්දියාවෙන්! ලංකාව ලෝකයේම ගුවන් සේවා සමාගම්වලට දැනුම් දෙයි! (VIDEO)

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
නීතීඥ සංගමය රජීව්ට බාරදෙයි! I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවට මොකද්ද මේ තියෙන හදිස්සිය? අපිටත් පුදුමයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට එරෙහිව නීතීඥ සංගමයේ සභාපති මාධ්‍ය හමුවක! VIDEO I Sri Lanka Latest News

විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුවට හදිසියක් තිබෙන බවක් පෙනෙන්නට ඇතැයි නීතීඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මහතා පැවසීය.Sri Lanka...

Read more
වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

ලබන අවුරුද්දේවත් අඩුවට මාළු කෑල්ලක් කන්න පුළුවන් වෙයිද? අනුර ධීවර අමාත්‍යංශයේ නිලධාරීන් ජනාධිපති ලේකම් කාර්යාලයට කැඳවයි! PHOTOS I Sri Lanka Latest News

සිසුන් වෙනුවෙන් මෝදිගේ නිවස ඉදිරිපිට උද්ඝෝෂණ කළ විපක්ෂනායක රාහුල් ගාන්ධි පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

සිසුන් වෙනුවෙන් මෝදිගේ නිවස ඉදිරිපිට උද්ඝෝෂණ කළ විපක්ෂනායක රාහුල් ගාන්ධි පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.