• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

එංගලන්තෙ ඉන්න කාංචනා ‘හාට්’ එකට කියපු දේ

January 18, 2020
in Heart
Reading Time: 1 min read
A A
එංගලන්තෙ ඉන්න කාංචනා ‘හාට්’ එකට කියපු දේ
Share on WhatsAppShare on Facebook

ටෙලිනාට්‍ය ක්‍ෂේත්‍රයේ පමණක් නොව සිනමාවෙත් රිදී තාරකාවක් වුණු ඇය ‘ගිරුකුළ’ ටෙලිනාට්‍යයට අවසාන වරට තම රංගන කුසලතා ඉදිරිපත් කරමින් කලාවෙන් දුරස් වුණා. ඉන්පසු ඇය නතර වූයේ එංගලන්තයේ. එලෙස එංගලන්තයේ වසර ගණනාවක් කල් ගෙවන කාංචනා මෙන්ඩිස්ගේ වගතුග සොයා ඔබට කියන්නට අප සිතුවා.
කාංචනා ඉතින් කොහොමද?
පවුලෙ අයත් සමඟ සතුටින් ඉන්නවා.
ලංකාවට එන්න අදහසක් නැතිද?
මේ අවුරුද්දේ එන්න තමයි හිතාගෙන ඉන්නේ.
ජනප්‍රිය සම්මානනීය රංගන ශිල්පිනියක් ලෙසට කාලයක් ලංකාවේ කටයුතු කළා. හිතට දුකක් නැතිද කලාවෙන් දුරස්වීම එක ගැන?
දුකක් නැතුවා නෙවේ. ඒත් මම හැම දේම හිතලා තමයි කටයුතු කළේ. මට දැන් දරුවන් තුන්දෙනෙක් ඉන්නවා. මම කලාව වෙනුවෙන් කාලයක් උපරිමයෙන් කැපවුණා. ඒත් දැන් මට වගකීම් තියෙනවා. මගේ දරුවන් විදේශ රටක ඉද්දි මට ලංකාවේ ඉන්න බැහැ එතකොට. තනිකමත්, පවුල ගැනත් සුබවාදීව හිතලා මමත් එංගලන්තයේ ඉන්න තීරණය කළා.
ඒ කියන්නේ ඔබ ඉදිරියට රඟපාන්න අදහසක් නැතිද?
මම කලාවට හදවතින්ම ආදරය කරනවා. මගේ ප්‍රේක්‍ෂකයන්ට අසාධාරණයක් කරන්නේ නැහැ. හැබැයි දැන් හැදෙන නිර්මාණවලට මම කැමැති නැහැ. හොඳ නිර්මාණයකින් මට යමක් කරන්න තිබුණොත්, මට ආරාධනා කළොත් මම ලංකාවට ඇවිත් සම්බන්ධ වෙනවා.
විදේශීය රටක ජීවත් වන ඔබට කොහොමද විදේශීය රසික රසිකාවියන්ගෙන් ලැබෙන ප්‍රතිචාර?
ඔවුන් පවා කියන්නේ නැවැත රඟපාන්න කියලා. දැන් හැදෙන නාට්‍යවල චරිත වගේ නෙවෙයි, අපි රඟපාපු චරිත නිර්මාණ අදටත් මතකයි. ඒ ගැන ඔවුනුත් දුක්වෙනවා මම කලාවෙන් ඈත් වුණු එකට. මෙහෙ රූපගත කිරීමක් හෝ කලා කටයුත්තක් සංවිධානය කළොත් මම අනිවාර්යයෙන්ම සම්බන්ධ වෙනවා.
අද ක්‍ෂේත්‍රයට එකතු වන නවක පරම්පරාව ගැන ඔබට මොකද හිතෙන්නේ?
ඇත්තටම එය ගැන කනගාටුයි. දක්‍ෂතා තිබෙන නවක පිරිස ඉන්නවා. ඒත් ඔවුන් අමුතු රැල්ලක් හරහා විවිධ විදියට ජනප්‍රිය වෙන්න උත්සාහ කරනවා. කලාව කියන්නේ දේව ආභරණයක් වගේ රැකිය යුතුයි. එය වැරැදි වැඩ හරහා විනාශ කරන්න එපා. ප්‍රවීණ ශිල්පීන්ට ගරු කරන්නම දන්නේ නැති තරම්. 2018 මම ලංකාවට ආපු වෙලාවෙත් ‘රිදී රැයක්’ ප්‍රසංගයේ පුහුණුවීම්වලදී ඔවුන්ගේ හැසිරීම් මම දැක්කා. කවදාවත් අපි ඒ විදියට හැසිරිලා නැහැ.
ලංකාවේ විකාශනය වන නිර්මාණ රසවිඳිනවාද?
කාල වේලා අනුව හොඳ නිර්මාණයක් තිබුණොත් මම අනිවාර්යයෙන් නරඹනවා. මම රටින් දුරස් වෙලා හිටියත් කලාවට වගේම මගේ රටට හදවතින්ම ආදරය කරනවා.
වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

අලි බලන්න කවුඩුල්ලට එන්න

Next Post

සෙලාන් බැංකුව SD-WAN තාක්ෂණය භාවිත කරන ප්‍රථම බැංකුව බවට පත්වෙයි

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

හබරණ, අලුත් ඔය, යකාවංගුව ප්‍රදේශයේ ඉඩමක තිබෙන බව කියන මැණික් නිධානයක් ගොඩගැනීම සඳහා අනවසරයෙන් කැණීම් කරමින් සිටි හිටපු අමාත්‍ය එම්.කේ.ඩී....

Read more
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

ගල්කිස්සේත් වෙඩි තිබ්බා..! වෙලාවට පත්තු වෙලා නෑ! I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

ඩොලර් රටින් පැන්නීමේ මහා ජාවාරමක තොරතුරු එළියට! පටන් අරන් තියෙන්නේ රනිල්ගේ කාලයේ! ඩොලර් බිලියනයක කළු සල්ලි හොරෙන්ම පිටකරලා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.