• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් නගාසිටුවන ඇසට්ලයින් ෆිනෑන්ස් ‘දේශයට ජවයක්’…

January 10, 2023
in Business
Reading Time: 1 min read
A A
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් නගාසිටුවන ඇසට්ලයින් ෆිනෑන්ස් ‘දේශයට ජවයක්’…
Share on WhatsAppShare on Facebook

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ගේ මූල්‍ය සාක්ෂරතාව ඉහළ නැංවීම කේන්ද්‍ර කරගනිමින් ප්‍රධාන පෙළේ බැංකු නොවන මූල්‍ය ආයතනයක් වන ඇසට්ලයින් ෆිනෑන්ස් ලිමිටඩ් වෙතින් ‘දේශයට ජවයක්’ ලෙස නම්කෙරුණු කාලෝචිත ආයතනික සමාජ සත්කාරක වැඩසටහන පසුගියදා ආරම්භ කළේය. ඉදිරියේදී රට පුරා පැවැත්වීමට නියමිත වැඩසටහන් මාලාවක පළමු වැඩසටහන වන මෙය දකුණු පළාතෙන් ආරම්භ කෙරුණු අතර ඒ සඳහා 100කට අධික සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් පිරිසක් සහභාගී විය. මාතර, කඹුරුගමුවේ පිහිටි DPMC ශ්‍රවණාගාරයේදී මෙම වැඩමුළුව පැවැත්විණි.

රටේ ආර්ථිකයේ කොඳු නාරටිය වන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් පිරිසක් ගොඩනැංවීම සහ ඔවුන්ගේ ශක්තිමක් ජාලයක් බිහි කිරීමේ වැදගත්කම මෙම වැඩමුළුවේ සම්පත් දායකයා ලෙස සහභාගී වුණු එච්. සී. පී. කන්සල්ටින් (ප්‍රයිවට්) ලිමිටඩ් සභාපති සහ ජ්‍යෙෂ්ඨ උපදේශක, ආසියා පැසිෆික් මූල්‍ය සහ ව්‍යවසායකත්ව සංවර්ධන ආයතනයයේ සභාපති සහ ප්‍රවීණ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාසායකත්ව පුහුණු උපදේශක, ජ්‍යෙෂ්ඨ වරලත් ගණකාධිකාරී චාමින්ද කුමාරසිරි මහතා විසින් වැඩසටහන ආරම්භයේදී පැහැදිලි කරන ලදී.

වර්තමාන ආර්ථික පසුබෑම තුළ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට මුහුණ දීමට සිදුවී ඇති විවිධාකාර අභියෝග පිළිබඳ කුමාරසිරි මහතා සමග සාකච්ඡා කර ගැටලු නිරාකරණය කරගැනීමේ අවස්ථාවද මෙහිදී සහභාගි වූවන්ට අවස්ථාව හිමිවුණු අතර ප්‍රශ්න සහ පිළිතුරු සාකච්ඡා කිරීමේ සැසිය උදෙසා සහභාගි වූවන්ගේ දැඩි උනන්දුවක් දක්නට ලැබිණි.

සහභාගිවූවන්ගේ ඉහළ දායකත්වය සහ වැඩසටහන පිළිබඳ ලබාදුන් සුබවාදී ප්‍රතිචාර වැඩමුළුවේ වටිනාකම සහ සාර්ථකත්වය කියාපාන සාක්ෂි ලෙස හැඳින්විය හැකිය. සහභාගිවූවන් සියලු දෙනාට සහතික පත්‍රයක් පිරිනැමුණු අතරම දිනුම් ඇදීමේ සහ තෑගි බෙදාදීමේ තරගයක්ද වැඩසටහනට ඇතුළත් විය.

විවිධ බාධක මධ්‍යයේ තම ව්‍යාපාරයට ඊළඟ මට්ටමට ගෙන යාම සදහා දැනුම සහ උපාය මාර්ග සොයන දිරිය කාන්තා ව්‍යවසායකාවන් 50කට අධික ප්‍රමාණයක් මෙම වැඩසටහනට සහභාගී වී සිටීම කැපීපෙනන අංගයක් විය.

SendShareShare
Previous Post

විදුලි බිල වැඩි කරලා මිනිස්සුන්ට බර දෙන්න එපා! ඕනතරම් නීති තියෙනවා හොරකම් කරපු සල්ලි ටික නැවත පවරගන්න! ඒකයි කරන්න ඕනේ! විපක්ෂ නායක නුගේගොඩට එයි! (VIDEO & PHOTOS)

Next Post

අලියයි පොහොට්ටුවයි එකතු වෙන්න අදත් සාකච්ඡාවක්!

MORE NEWS

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News
Business

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News
Business

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News
Business

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News
Business

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News
Business

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.