එළඹෙන පළාත් පාලන මැතිවරණයේදී සමගි ජන බලවේගයෙන් නාමයෝජනා ලබා ගැනීම සදහා විශාල පිරිසක් මේ දිනවල පක්ෂ මූලස්ථානය වෙත පැමිණ සිටින ආකාරයක් දැකගත හැකිය.
සජබ ප්‍රධානීන් පවසන්නේ ආණ්ඩුව මෙම රැල්ලට බියවී පළාත් පාලන මැතිවරණය කල් දැමීමට සැලසුම් කරන බවකි.

නිල්වන් කඳුවැටි අතරින් නිරන්තරයෙන් මීදුම් සළු තැවරෙන නුවරඑළියේ, ග්‍රේට් වෙස්ටර්න් කඳු මුදුන සංචාරකයන්ට නම් සොඳුරු පාරාදීසයකි. නමුත්, මීට වසර තුනකට...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.