එළඹෙන පළාත් පාලන මැතිවරණයේදී සමගි ජන බලවේගයෙන් නාමයෝජනා ලබා ගැනීම සදහා විශාල පිරිසක් මේ දිනවල පක්ෂ මූලස්ථානය වෙත පැමිණ සිටින ආකාරයක් දැකගත හැකිය.
සජබ ප්‍රධානීන් පවසන්නේ ආණ්ඩුව මෙම රැල්ලට බියවී පළාත් පාලන මැතිවරණය කල් දැමීමට සැලසුම් කරන බවකි.

Copyright © 2019 -2024 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved.