• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අනේ අපේ කරු ජයසූරිය මහත්තයත් ව්‍යවස්ථාදයක සභාව ඉක්මනින්ම පත් කරන්න කියලා නිවේදනයක් දාලා!

December 31, 2022
in Exclusive
Reading Time: 9 mins read
A A
අනේ අපේ කරු ජයසූරිය මහත්තයත් ව්‍යවස්ථාදයක සභාව ඉක්මනින්ම පත් කරන්න කියලා නිවේදනයක් දාලා!
Share on WhatsAppShare on Facebook

ව්‍යවස්ථාදායක සභාව කඩිනමින් පත් කරන ලෙස ඉල්ලා සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති කරු ජයසූරිය මහතා විසින් නිවේදනයක් නිකුත් කොට ඇත.

එම නිවේදනය මෙසේය.

21 වැනි සංශෝධනයේ අපේක්ෂාවන්ට පිටුපෑම රටේ මූලික නීතියට කරන සරදමකි

ප්‍රජාතන්ත්‍රවාදය හා රටේ පොදු යහපත උදෙසා පෙනීසිටින සමාජ බලවේගයන්හි දැඩි පරිශ්‍රමය මත ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 21 වැනි සංශෝධනය සම්මත කර මේ වන විට මාස දෙකක කාලයක් ඉක්මවා ඇතත් එකී සංශෝධනය මගින් අපේක්ෂා කරන ලද ඇතැම් මූලික හා ප්‍රධාන අරමුණු ඉටු කිරීම සඳහා රජය මේ දක්වා පියවර ගෙන නොතිබීම පිළිබඳව අප බලවත් ලෙස කණස්සල්ලට පත්ව සිටිමු.

21 වැනි සංශෝධනය සම්මත කරගනිමින් අපේක්ෂා කරන ලද්දේ 20 වැනි සංශෝධනය හරහා රටේ ව්‍යවස්ථාව දුර්වල කරමින් ඒක පුද්ගල බල අධිකාරයක් වෙත තහවුරු කරගන්නා ලද අසීමාන්තික බලය ඉවත් කරමින් සමස්ථ සමාජයයේ අදහස් ද නියෝජනය වන පරිදි සිවිල් සමාජ නියෝජනයක් ද සහිත ව්‍යවථා සභාවක් හරහා විනිවිදභාවයකින් හා සාමුහිකතවයකින් යුත් ප්‍රජාතන්ත්‍රවාදී පාලන ව්‍යුහයක් සඳහා උපරිම දායකත්වය ලබාගැනීමය.

ඒ අනුව 21 වැනි සංශෝධනය වීමත් සමගම රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව පූර්ණ ව්‍යවස්ථා සභාවක් පත්කර ගැනීම හා 20 වැනි සංශෝධනයේ බලතල යොදාගනිමින් පත්කර ඇති කොමිෂන් සභා 21 වැනි සංශෝධනය අනුව පත්කරනු ලබන ව්‍යවස්ථා සභාවක එකගත්වයට යටත්ව නැවත පත්කිරීමය. එම ප්‍රමුඛ කරුණු සලකා බැලීමේදී ව්‍යවස්ථා සභාව සඳහා පත්කර ගත යුතු සිවිල් සමාජ නියෝජිතයන් මේ වන තෙක් පත්කර නොමැත. එමෙන්ම 21 වැනි සංශෝධනයට යටත්ව ස්වාධීන කොමිෂන් සභා බලාත්මක කිරීමක්ද සිදුකර නොමැත. විශේෂයෙන්ම ස්වාධීන කොමිෂන් සභාවන්ට අදාළව සැලකීමේදී එවැනි අවශ්‍යතාවයක් වඩාත්ම මතුවන්නේ 20 වැනි සංශෝධනය යටතේ පත්කර ඇති කොමිෂන් සභාවන්හි ඇතැම් සාමාජිකයන් පක්ෂ දේශපාලන ක්‍රියාකාරිකයන් හා දේශපාලන පක්ෂ ප්‍රවර්ධකයන් ලෙස කටයුතු කරමින් සිටියදී එම තනතුරුවලට පත්කර ඇති බවට සාධක පවතින නිසාය.

මෙවැනි තත්වයක් අතිශයින්ම ශෝචනීය ය. විශේෂයෙන්ම රටේ යහ පැවැත්ම හා ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා පෙනී සිටි සිවිල් හා දේශපාලන බලවේගයන්හි දැවැන්ත කැපවීම හා බලපෑම මත ජයග්‍රහණය කරගත් රටේ මූලික නීතියට යටත් අවකාශයන් නොසලකා හැරීම හෝ අවභාවිතා කිරීම යනු රාජ්‍යයේ පැවැත්මට සිදු කරනු ලබන බරපතල අවමානයකි. මෙවන් තත්වයන් හමුවේ අප අපගේ බලවත් විරෝධය ප්‍රකාශ කල යුතුමය. නොඑසේ නම් එය ජාතියට කරනු ලබන බලවත්ම ද්‍රෝහිකමක් වනු ඇත.

ඒ අනුව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය ලෙස අප ඉල්ලා සිටින්නේ 21 වැනි සංශෝධනයට ගරු කරමින් ව්‍යවස්ථා සභාව සඳහා සිවිල් සමාජ නියෝජනය පදනම් කරගනිමින් පත්කරගත යුතුව ඇති සාමාජිකයන් නොපමාවම පත්කරන ලෙසටය. එමෙන්ම 21 වැනි සංශෝධනයේ විදිවිධානයන්ට යටත්ව සියළුම ස්වාධීන කොමිෂන් සභා සඳහා දැනට සිටින සුදුසු සාමාජිකයන් ද ඇතුළත් වන ආකාරයට නැවත පත්කිරීම් සිදුකරන ලෙසටය.

කරු ජයසූරිය
සභාපති
සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය.

ව්‍යවස්ථාදායක සභාව ඉක්මනින් පත්කරගන්න සිවිල් සංවිධාන හරහා ආණ්ඩුව ‌මෙහෙයුමක් දියත් කරලා!
ඡන්දෙ කල්දාගන්න අන්තිම උත්සාහයත් දරයි! හෙට විශේෂ සූම් මීටින් එකක්! ආණ්ඩුව ගහන්න යන අන්තිම ගැටය මෙන්න!
SendShareShare
Previous Post

ව්‍යවස්ථාදායක සභාව ඉක්මනින් පත්කරගන්න සිවිල් සංවිධාන හරහා ආණ්ඩුව ‌මෙහෙයුමක් දියත් කරලා!

Next Post

ගිය මාස 10ට ‌උකස් කරපු කෝටි 19,300ක රත්තරන් බඩුවලින් බේරගන්න බැරිව 70%ක්ම බැංකුවලට සින්නවෙයි!

MORE NEWS

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

Load More
දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

සමාජ මාධ්‍ය යනු තොරතුරු හුවමාරු වන වේගවත්ම තැනක්. නමුත් එය ඇතැම් විට සත්‍යය යටපත් කරමින් අසත්‍යයට පියාපත් ලබාදෙන තැනක්ද වේ....

Read more
පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper