ව්‍යවස්ථාදායක සභාව ඉක්මනින් පත්කරගන්න සිවිල් සංවිධාන හරහා ආණ්ඩුව මෙහෙයුමක් දියත් කරලා!
කඩිනමින් ව්‍යවස්ථාදායක සභාව පත්කරගැනීම සදහා ආණ්ඩුව මෙරට ඇති ප්‍රජාතන්ත්‍රවාදී සිවිල් සංවිධාන යැයි කියාගන්නා කණ්ඩායම් ලවා මෙහෙයුමක් දියත් කර ඇති බව වාර්තා වේ. ඒ අනුව කඩිනමින් එය පත්කර ගත යුතු බවට සාධාරණ සහ ප්‍රජාතන්ත්‍රවාදී යැයි කියාගන්නා කණ්ඩායම් සහ සංවිධාන ලවා ඉදිරි දින කිහිපය ඇතුළත ප්‍රකාශ, නිවේදන නිකුත් කරවා ගැනීමට ආණ්ඩුව සැලසුම් කර ඇති බව දැනගන්නට තිබේ.
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed