• About us
  • Contact us
Thursday, July 2, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

AIA ඉන්ෂුවරන්ස් WCIC සමගින් සහයෝගිතාවකට එළඹේ…

November 22, 2022
in Business
Reading Time: 2 mins read
A A
AIA ඉන්ෂුවරන්ස් WCIC සමගින් සහයෝගිතාවකට එළඹේ…
Share on WhatsAppShare on Facebook

AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම, ශ්‍රී ලංකා කාන්තා කර්මාන්ත සහ වාණිජ මණ්ඩලය (WCIC) සමඟින් නොබෝදා සහයෝගිතාවයකට එළෙඹෙන ලදී.

මේ ඔස්සේ WCIC මගින් සංවිධාන කරනු ලබන 2022 කාන්තා ව්‍යවසායකත්ව සම්මාන උළෙල සඳහා ස්වර්ණ සහකරු ලෙස සිය දායකත්වය ලබාදෙමින්, 2022-2023 වසර සඳහා කාන්තා ව්‍යවසායකත්වය ප්‍රවර්ධනය කිරීමේ WCIC හි ක්‍රමෝපායික වැඩසටහන් වෙනුවෙන් සහය ලබාදීමට AIA ඉදිරිපත්ව සිටියි.

දශක ගණනාවක් පුරාවට කාන්තා සවිබල ගැන්වීම, ව්‍යවසායකත්වය සහ කාන්තාව ආර්ථිකයට ඇතුළත් කරගැනීම් පෝෂණය කළ සමාගමක් වශයෙන් AIA ඉන්ෂුවරන්ස් සමාගමට, කාන්තා කර්මාන්ත සහ වාණිජ මණ්ඩලයෙහි අරමුණු හා සමගින් ඇත්තේ එකිනෙකට සමාන වූ ඉදිරි දැක්මකි.

එනම් කාන්තා සවිබලගැන්වීමේ සහ මූල්‍ය වශයෙන් ඔවුන් ඇතුළත් කරගනිමින් දිවයින පුරා ක්‍රියාත්මක ජාතික තලයේ වැඩසටහනක් වන AIA ඉන්ෂුවරන්ස් හිි ‘AYA SURAKINA AIA’ කාන්තාවන්ගේ ආර්ථික ස්වාධීනත්වය සහ ප්‍රගතිය මෙහෙයවන අතර එය කාර්යමණ්ඩල සාමාජිකාවන් හට, අලෙවි නියෝජිතවරියන් හට, කාන්තා සේවාලාභීන් හට මෙන්ම මුළු මහත් සමාජයේම සිටින කානතාවන්හට අදාළ වේ.

මෙසේ එක්ව සිදුකරන්නා වූ සහයෝගිතාවන් ඔස්සේ AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම, රක්ෂණය සහ කාන්තාව පිළිබඳ ගැඹුරු ලෙස පර්යේෂණ පවත්වනු ලබන අතර ශ්‍රී ලාංකික කාන්තාවන් හට රක්ෂණ විසදුම් ලබාදෙමින්, මූල්‍ය දැනුම සඳහා පුහුණු සැසි පවත්වමින් තොරතුරු ලබාගැනීමට මං පාදා දෙමින් වඩාත් අර්ථවත් වූ ධනාත්මක බලපෑමක් ඔවුනගේ ජීවිතවලට ඇතිකරලීමට සහාය ලබාදෙයි.

SendShareShare
Previous Post

දවසක් ඉන්න බලාගෙන එන්න ඕනි! බෝයිස්ලා අරන් එන්න එපා! ඩාන්ස් කරන්න අනම් මනම් කරන්න ඕකේනෙ! මැනේජර්ගේ රෙදි ගලවමින් ලෝක විවාහක රෑ රැජින තරගයට ගිය රසාංගි එළියට දැමූ හඬ පට ‌මෙන්න! (AUDIO)

Next Post

ADB SMELoC හදිසි ප්‍රතිචාර යෝජනා ක්‍රමය හරහා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට HNB වෙතින් කාරක ප්‍රාග්ධන ණය පහසුකම්…

MORE NEWS

Senokවෙතින් Foton ඩබල් කැබ් රථ පෙළක් NEM කන්ස්ට්‍රක්ෂන් වෙත! Sri Lanka Latest News
Business

Senokවෙතින් Foton ඩබල් කැබ් රථ පෙළක් NEM කන්ස්ට්‍රක්ෂන් වෙත! Sri Lanka Latest News

විසාකා කේෂකල්‍යාණී 2026! Sri Lanka Latest News
Business

විසාකා කේෂකල්‍යාණී 2026! Sri Lanka Latest News

ශ්‍රී ලංකාවේ හෙට දවස වෙනුවෙන් කෘෂි වන වගාව ශක්තිමත් කළ යුතුයි ! නියාමනය අවශ්‍යයි! නමුත් එය කර්මාන්තය ආරක්ෂා කරන නියාමනයක් විය යුතුය! Sri Lanka Latest News
Business

ශ්‍රී ලංකාවේ හෙට දවස වෙනුවෙන් කෘෂි වන වගාව ශක්තිමත් කළ යුතුයි ! නියාමනය අවශ්‍යයි! නමුත් එය කර්මාන්තය ආරක්ෂා කරන නියාමනයක් විය යුතුය! Sri Lanka Latest News

කොළඹ EV මෝටර් ෂෝ 2026 – ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම විද්‍යුත් වාහන හා නවෝත්පාදන ප්‍රදර්ශනය තෙවැනි වරටත්! Sri Lanka Latest News
Business

කොළඹ EV මෝටර් ෂෝ 2026 – ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම විද්‍යුත් වාහන හා නවෝත්පාදන ප්‍රදර්ශනය තෙවැනි වරටත්! Sri Lanka Latest News

ශ්‍රී ලංකාවේ හදිසි ආපදා මෙහෙයුම් ක්‍රියාන්විත කාර්යක්ෂමව කිරීම සඳහා Marlbo Trading Company විසින් Holmatro Rescue හඳුන්වා දෙයි! PHOTOS I Sri Lanka Latest News
Business

ශ්‍රී ලංකාවේ හදිසි ආපදා මෙහෙයුම් ක්‍රියාන්විත කාර්යක්ෂමව කිරීම සඳහා Marlbo Trading Company විසින් Holmatro Rescue හඳුන්වා දෙයි! PHOTOS I Sri Lanka Latest News

ජාත්‍යන්තර තේ දිනය නිමිත්තෙන් බැසිලර් තේ (Basilur Tea) සමාගම ‘රූට්ස් ඔෆ් සිලෝන්’(Roots of Ceylon) වැඩසටහන දියත් කරයි! Sri Lanka Latest News
Business

ජාත්‍යන්තර තේ දිනය නිමිත්තෙන් බැසිලර් තේ (Basilur Tea) සමාගම ‘රූට්ස් ඔෆ් සිලෝන්’(Roots of Ceylon) වැඩසටහන දියත් කරයි! Sri Lanka Latest News

Load More
විජේ තමයි දැන් තමිල්නාඩුවේ රජු! VIDEO I Sri Lanka Latest News
Exclusive

තලපති විජේගේ රාජධානිය පෙරළන්න මහා දේශපාලන කුමන්ත්‍රණයක්! මන්ත්‍රීවරුන් 15ක් බාගන්න කෝටි 35ක දැවැන්ත සල්ලියක් විසිකරලා! මන්ත්‍රීවරු 15ක් එකවර ඉල්ලා අස්වෙයිද? I Sri Lanka Latest News

තමිල්නාඩුවේ මහ ඇමති ජෝසෆ් විජේ මහතාගේ නායකත්වයෙන් යුත් 'තමිලග වෙට්ට්‍රි කසාගම්' (TVK) සන්ධාන රජය පෙරළා දැමීම සඳහා දියත් වූ බව...

Read more
පාස්කු ප්‍රහාරයට මා අත්අඩංගුවට ගැනීම වළක්වන්න! ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර අභියාචනාධිකරණයට යයි! I Sri Lanka Latest News

‘කෙහෙල්බද්දර පද්මේ’ එක්ක සම්බන්ධයක් තියෙනවද? නැගෙනහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර CIDයට කැඳවයි! I Sri Lanka Latest News

කාදිනල් මැල්කම් රංජිත් හිමියන්ගේ 75 වැනි ජන්ම දිනය අදයි !

කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් විශ්‍රාම ගැනීමේ ලියුම බාරදෙයි! I Sri Lanka Latest News

අනුර-හරිනි-සජිත් ව්‍යසන කළමනාකරණ ජාතික සභාවේදී…!  PHOTOS I Sri Lanka Latest News

දේශගුණික විපර්යාස රජය සහ විපක්ෂය අතර වෙනසක් හඳුනන්නේ නෑ! දේශපාලන පක්ෂ අනුව ගංවතුර වෙනස් වෙන්නෙ නෑ! නියඟය සෑම ගොවියෙකුටම බලපානවා! උෂ්ණත්ව තරංග සෑම පවුලකටම බලපානවා! ව්‍යසනයකදී ජනතාව ආරක්ෂා කිරීම සියල්ලන් හවුල් වී කළ යුතු පොදු ජාතික වගකීමක්! අනුරගේ ප්‍රධානත්වයෙන් තිබ්බ ජාතික ආපදා කළමනාකරණ සභාවේදී විපක්ෂනායක සජිත්ගෙන් කවුරුත් නොහිතපු කතාවක්! මූලික පණිවුඩ 3ක්! අවධානය යොමු කළ යුතු ක්ෂේත්‍ර 8ක්! I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

තවත් ඩෙංගු මරණ 3ක්! දැන් 35යි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.