• About us
  • Contact us
Saturday, June 20, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

හැමතැනම හොරු බෝ වෙද්දී බිම වැටුණු චේන් එක අහුලලා දුන් P&S එකේ වැඩ කරන පුංචි හසිඳු මල්ලි…

November 20, 2022
in Exclusive, News
Reading Time: 2 mins read
A A
හැමතැනම හොරු බෝ වෙද්දී බිම වැටුණු චේන් එක අහුලලා දුන් P&S එකේ වැඩ කරන පුංචි හසිඳු මල්ලි…
Share on WhatsAppShare on Facebook

මේ ඉන්නෙ කඩුවෙල කොතලාවල P&S එකේ සේවය කරන හසිඳු කවිරාජ් මල්ලි. මේ ඉරිදා මම පවුලෙ අයත් එක්ක ගමනක් ගිහින් P&S එකෙන් උදේට කෑම අරගෙන ආවා. ටිකක් වෙලා යද්දී මගේ චූටි දුවගෙ කරේ චේන් එක නැති බව දැනිලා අපි අතරමඟ නැවතුණු තැන් ගැන කල්පනා කළා. නැවතුණු එකම තැන P&S එක නිසා මම එතැනට ගිහින් කාටත් නොදැනෙන්න අවට පරීක්ෂා කරලා බැලූ නමුත් ටිකක් කලබලකාරී ස්ථානයක් වූ එතැන කිසිදු හෝඩුවාවක් සොයාගන්න ලැබුණේ නැහැ. කළ හැකි වෙන දෙයක් නැති නිසා මම අවසානයේ කැෂියර් එකට ගිහින් සිදුවීම ගැන පවසා සිටියා.

‘සර්, අරයා චුට්ටක් හමබවෙන්න…’ කියලා ඔහු මේ හසිඳු මල්ලිව පෙන්නුවා. මම ගිහින් ඇහුවා මල්ලි මගේ චේන් එකක් වැටිලා තිබුණා ඒකයි චුට්ටක් ආපහු බලන්න ආවෙ’ කියලා. ‘කොහොම එකක්ද සර්’ කියලා ඇහුවම මම විස්තර කළා. ‘ආ සර් මේකද චේන් එක…’ කියලා ඔහු දුවගෙ චේන් එක පෙන්නුවා. ඒක මම කෑම ගත් මේසෙ ළඟ බිම වැටිලා තිබිලා මේ මල්ලි අහුලගෙන. කැෂියර් එකට දීලා අයිතිකරු ආවොත් මේක දෙන්න කියලා.

මට චේන් එක ලැබුණා. මන් ගිහින් ඒ මල්ලිගෙන් ඇහුවා, ‘බොහොම ස්තුතියි මල්ලි මොනවාද මන් ඔයා වෙනුවෙන් කරන්න ඕනෙ…?’ කියලා.

‘මොනවත් ඕන්නෑ සර්…’ කියලා බොහොම නිහතමානීව මේ පොඩි වයසෙ ඉන්න හසිඳු මල්ලි කිව්වා.

මෙහෙම ලියන්න හිතුණෙ ඇත්තටම ජීවිතේ ගැටගහගෙන යන්න මෙච්චර අමාරු කාලෙක මේ මල්ලිට කොච්චර මුදල් අපහසුකම් ඇතිද? අතට කීයක් හරි ලැබෙනවා නම් කොච්චර දේවල් කරගන්න ඔහුට ඇතිද?

ඒත් ඒ සියල්ලටම වඩා ඉදිරියේ ඔහු ළඟ තිබුණු මනුස්සකම, සල්ලිවලින් මැනිය නොහැකි යුක්තිගරුක බව කොච්චරක්ද?

මුදල්වලින් මැනිය නොහැකි මනුස්සකමින් ඔපවත් වුණු මෙවැනි තරුණ දරුවන් මේ සමාජයට වාසනාවක්.

ඔහුටත්, ඔහු වැනි පුතුන් මෙලොවට දායාද කළ මවුපියන්ටත් මේ සටහන උපහාරයක්ම වේවා…

SendShareShare
Previous Post

නිදන්න හිතුවේ වැව් දිය උකුලේ උණුහුම මදිදෝ මාපිය තුරුලේ…

Next Post

2020 ගහපු ගැසට් එකකින් නීති විද්‍යාලයේ දරුවන්ට සිදුවන අසාධාරණයක් නායක පාර්ලිමේන්තුවට අරන් එයි! නීති සිසුන්ගේ ගාස්තු 15,000 සිට 60,000ට වැඩි කරන්නත් යනවා! ඒක කරන්න එපා! (VIDEO)

MORE NEWS

“සිරිමා… මෝඩ මිනිහෙක් මට වෙඩිතිබ්බා… ඒ මිනිහට අනුකම්පා කරන්න…” !  තල්දූවේ සෝමාරාම භික්ෂුව රොස්මිඩ් ගෙදරටම ඇවිත් අගමැති බණ්ඩාරනායකට වෙඩි තියයි ! Sri Lanka Latest News
Exclusive

“සිරිමා… මෝඩ මිනිහෙක් මට වෙඩිතිබ්බා… ඒ මිනිහට අනුකම්පා කරන්න…” ! තල්දූවේ සෝමාරාම භික්ෂුව රොස්මිඩ් ගෙදරටම ඇවිත් අගමැති බණ්ඩාරනායකට වෙඩි තියයි ! Sri Lanka Latest News

සර්ව පාක්ෂික ආණ්ඩු කතා නෑ! 19 යළි ගේන්න! පාර්ලිමේන්තු කමිටු ක්‍රමය ගේන එක ගැන කතා කරන්න සජබෙ ජනාධිපති හමුවෙන්න සූදානම්!
Exclusive

සජිත් – රනිල් හමුවෙයි ! සාකච්ඡාව පැය එකහමාරයි! Sri Lanka Latest News

ඩොලර් මිලියන 23 ගැන සිංදු කියන සංගීත් ගැහුවෙ බයිලාවක්ද? අනුරව හම්බවුණාම මුදල් ඇමැතිතුමාව හම්බවෙන්න කියලා කිව්වා! දැන් නියෝජ්‍ය මුදල් ඇමැති කියනවා මාව නම් හම්බවෙන්න ආවේ නෑ කියලා! අයියෝ සංගීත්…! VIDEO I Sri Lanka Latest News
Exclusive

සංගීත්ගේ ඩොලර් මිලියන 23ක කතාව අලි බොරුවක්! මුදල් නියෝජ්‍ය ඇමැති සංගීත්ව පච කරයි! Sri Lanka Latest News

ආණ්ඩුව කරන්නේ මාලිමාවෙන්ද-පැලවත්තෙන්ද? මාලිමාවේ ඇමැති කියනවා පළාත් සභා මේ අවුරුද්දේ තියනවා කියලා! ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් යාපනයටම ගිහින් කියනවා මේ අවුරුද්දේ පළාත් සභා නෑ කියලා..! ලබන අවුරුද්දෙත් තියන්න වෙන්නේ වෙන ප්‍රශ්න මොනවත් ආවෙ නැත්නම්ලු! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ටිල්වින් අලුත් ගේමක! Sri Lanka Latest News

ඇමෙරිකාවේ කපූර් හදිසියේ ලංකාවට එයි! Sri Lanka Latest News
Exclusive

ඇමෙරිකාවේ කපූර් හදිසියේ ලංකාවට එයි! Sri Lanka Latest News

සලේගේ නෝනා දැන් හරි ජනප්‍රියයි ! Sri Lanka Latest News
Exclusive

සලේගේ නෝනා දැන් හරි ජනප්‍රියයි ! Sri Lanka Latest News

Load More
“සිරිමා… මෝඩ මිනිහෙක් මට වෙඩිතිබ්බා… ඒ මිනිහට අනුකම්පා කරන්න…” !  තල්දූවේ සෝමාරාම භික්ෂුව රොස්මිඩ් ගෙදරටම ඇවිත් අගමැති බණ්ඩාරනායකට වෙඩි තියයි ! Sri Lanka Latest News
Exclusive

“සිරිමා… මෝඩ මිනිහෙක් මට වෙඩිතිබ්බා… ඒ මිනිහට අනුකම්පා කරන්න…” ! තල්දූවේ සෝමාරාම භික්ෂුව රොස්මිඩ් ගෙදරටම ඇවිත් අගමැති බණ්ඩාරනායකට වෙඩි තියයි ! Sri Lanka Latest News

මෙරට රාජ්‍ය නායකයන් සහ දේශපාලකයන් කිහිප දෙනකුම සාහසිකයන් අතින් ඝාතනයට ලක්වූ අවස්ථා ගණනාවක් පිළිබඳ අප අසා ඇත්තෙමු. එයින්, සඟ, වෙද,...

Read more
සර්ව පාක්ෂික ආණ්ඩු කතා නෑ! 19 යළි ගේන්න! පාර්ලිමේන්තු කමිටු ක්‍රමය ගේන එක ගැන කතා කරන්න සජබෙ ජනාධිපති හමුවෙන්න සූදානම්!

සජිත් – රනිල් හමුවෙයි ! සාකච්ඡාව පැය එකහමාරයි! Sri Lanka Latest News

ඩොලර් මිලියන 23 ගැන සිංදු කියන සංගීත් ගැහුවෙ බයිලාවක්ද? අනුරව හම්බවුණාම මුදල් ඇමැතිතුමාව හම්බවෙන්න කියලා කිව්වා! දැන් නියෝජ්‍ය මුදල් ඇමැති කියනවා මාව නම් හම්බවෙන්න ආවේ නෑ කියලා! අයියෝ සංගීත්…! VIDEO I Sri Lanka Latest News

සංගීත්ගේ ඩොලර් මිලියන 23ක කතාව අලි බොරුවක්! මුදල් නියෝජ්‍ය ඇමැති සංගීත්ව පච කරයි! Sri Lanka Latest News

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News

ආණ්ඩුව කරන්නේ මාලිමාවෙන්ද-පැලවත්තෙන්ද? මාලිමාවේ ඇමැති කියනවා පළාත් සභා මේ අවුරුද්දේ තියනවා කියලා! ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් යාපනයටම ගිහින් කියනවා මේ අවුරුද්දේ පළාත් සභා නෑ කියලා..! ලබන අවුරුද්දෙත් තියන්න වෙන්නේ වෙන ප්‍රශ්න මොනවත් ආවෙ නැත්නම්ලු! VIDEO I Sri Lanka Latest News

අනුර ටිල්වින් අලුත් ගේමක! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.