• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

පීපල්ස් ලීසිං සමාගම සෑම ජීවිතයක්ම රැගෙන ඉහළට…

November 2, 2022
in Business
Reading Time: 1 min read
A A
පීපල්ස් ලීසිං සමාගම සෑම ජීවිතයක්ම රැගෙන ඉහළට…
Share on WhatsAppShare on Facebook

පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී සමාගම, ශ්‍රී ලංකාවේ මූල්‍ය ඇතුළත්කිරීම් ප්‍රවර්ධනය කිරීමෙහිලා සහ ගනුදෙනුකරුවන් ඉහළ මට්ටම් කරා ළඟාවීමට බලගැන්වීමෙහිලා විශිෂ්ට කාර්යභාරයක් ඉටුකරනු ලබන ප්‍රමුඛ පෙළේ බැංකු නොවන මූල්‍ය ආයතනයකි.

ක්ෂුද්‍ර, කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායක (MSMEs) ප්‍රජාවගේ සාර්ථකත්වය සඳහා පීපල්ස් ලීසිං සමාගම මූල්‍ය විසඳුම් පිරිනමනු ලබයි. බැංකු අංශයේ වඩාත් විධිමත් මූල්‍ය විසඳුමක් ලබාගැනීමට නොහැකි වන පුද්ගලයකුට වුවද පීපල්ස් ලීසිං සමාගම තුළින් පහසු මූල්‍ය ප්‍රවේශයක් ලබාගැනීමට හැකියාව ලැබේ. එසේම අභියෝගාත්මක කාලපරිච්ඡේදයන්හිදී සමාගම සිය ගනුදෙනුකරුවන්ට ඔවුන්ගේ මූල්‍ය අසීරුතාවන් මඟහරවා ගැනීමටත් ජීවනෝපායන් උසස් කරලීමට සහ බිඳවැටුණු ව්‍යාපාර යළි නගාසිටුවීමටත් උපරිම සහාය නිරතුරුව ලබාදී ඇත. ගෝලීය කොවිඩ්-19 වසංගතයේ අතුරු ප්‍රතිඵලයක් ලෙස වර්තමානයේ ශ්‍රී ලංකාව මුහුණ දී තිබෙන ආර්ථික අවපාතය හේතුවෙන් බලපෑමට ලක්වූ ජීවනෝපායන් සහ ව්‍යාපාර ගණනාවක් සඳහා මූල්‍ය සහන/ විසඳුම් සහ උපදේශන සේවා සමාගම විසින් සපයා තිබීම විශේෂත්වයකි.

පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සි සමාගමේ නව සභාපති ලෙස පත්වූ ප්‍රදීප් අමිර්තනායගම් මහතා පැවසුවේ, ජීවනෝපාය සහ ව්‍යාපාර සවිබල ගන්වමින් ජාතියේ උන්නතියට දායකවීම පීපල්ස් ලීසිං සමාගමේ ඒකායන අරමුණ බවත් හා සමාගම ඉහළ අවධානයක් යොමු කරන්නේ ක්ෂුද්‍ර, කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායක අංශයට බවත්ය. එසේම සමාගමේ විශ්වාසනීය පාරිභෝගික හිතකාමී මූල්‍ය විසඳුම් සහ සේවා විශිෂ්ටත්වය තුළින් අපි ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් ශක්තිමත් කරන අතර එමඟින් ආර්ථික වර්ධනයට සෘජුව දායක වන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

SendShareShare
Previous Post

සෙලාන් ටිකිරි ගෙවතු වගාවේ වැදගත්කම පෙන්වා දෙමින් ලෝක ළමා මාසය සමරයි…

Next Post

මරදානේ එල්ෆින්ස්ටන් රඟහල ළඟට අරගලයේ නායකයෝ එකතු වෙමින් සිටී! සජීවී විකාශය මෙතනින් බලන්න! (VIDEO)

MORE NEWS

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News
Business

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News
Business

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News
Business

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News
Business

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News
Business

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News

Load More
ට්‍රම්ප් තමයි මිනිහා! ‘යුක්රේන යුද්ධය වහා නවතා දැමීමට කටයුතු කරනවා’! ‘අනවශ්‍ය වියදම් නවතා ඩොලර් ටි්‍රලියන 2ක් ඉතිරි කරනවා’! ‘ලේඛන නොමැති සංක්‍රමණිකයන් වහා පිටුවහල් කරනවා’ !චීන භාණ්ඩවලට 60%ක බද්දක් – අනෙක් රටවලට 10%යි’! Sri Lanka Latest News
Exclusive

අමෙරිකන්කාරයන්ට හොඳ වැඩේ විශ්‍රාම යන්න ඕනේ මිනිහෙක් රටේ ජනාධිපති කළාට! අයියෝ ට්‍රම්ප් ඇදගෙන නෑවා..! I Sri Lanka Latest News

යුධෝපකරණ සංචිත ගැටලුවක් හේතුවෙන් ඉරානයට එරෙහි ප්‍රහාර තාවකාලිකව අත්හිටුවන බව ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ප්‍රකාශ කොට ඇති බව විදෙස්...

Read more

විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස ගැන ආණ්ඩුවට අලුත් නීති උපදෙසක් ඇවිත්! I Sri Lanka Latest News

ආණ්ඩුවට එරෙහිව මුලු විපක්ෂයම එකමුතු කරපු සජිත් ගහන්න යන ඊළඟ ගේම! රාජ්‍ය රහස්! I Sri Lanka Latest News

බැසිල් තමයි කළේ කිව්වා! නෑ.. රනිල්ගේ ඔළුවෙන් ගේම ගැහුවා කිව්වා! මෙන්න ඔක්කොම කියපු කරපු බොරු මාට්ටු! මහින්ද සමරසිංහ නොහිටින්න ලංකාවට IMF ගිවිසුම් ගහන්න වෙන්නෙ නෑ! අමෙරිකානු හිටපු තානාපතිනිය ජුලී චන්ග් ප්‍රසිද්ධියේම ඇත්ත කතාව හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

වැඩිය ලස්සනත් නැහැ… ටිකක් ලැජ්ජයි… ඒකද මන්දා තාමත් තනිකඩ…! සදෙව් වලිමුණි I Sri Lanka Latest News

වැඩිය ලස්සනත් නැහැ… ටිකක් ලැජ්ජයි… ඒකද මන්දා තාමත් තනිකඩ…! සදෙව් වලිමුණි I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.