• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

ජයලත්ගෙ බිරිය කියපු කතාව

January 6, 2020
in Heart
Reading Time: 1 min read
A A
ජයලත්ගෙ බිරිය කියපු කතාව
Share on WhatsAppShare on Facebook

වේදිකාවට තම දිවිය කැප කරමින් විශාල සේවයක් කළ ජයලත් මනෝරත්න අද ලාංකේය කලා ත්‍රිත්වයේම දිදුලන තරුවක්. ‘මහාසාර, මනමේ, සිංහබාහු, හස්තිකාන්ත මන්තරේ, එලොව ගිහින් මෙලොව ආවා, නරිබෑනා, රතුහැට්ටකාරී, සුබ සහ යස” ඇතුළු දැවැන්ත වේදිකා නාට්‍ය ගණනාවකට සිය විශිෂ්ට රංගන හැකියාවන් එකතු කළ ඔහු එතැනින් නතර නොවී පසු කාලයේ තලමල පිපිලා, සඳගිර, ගුරු තරුව, අන්දරේලා, පුත්‍ර සමාගම, බූරුවා මහත්තයා වේදිකා නාට්‍ය නිර්මාණ කළා. ඔහුගේ සිනමා ජීවිතයට මුලපුරන්නේ අමරනාත් ජයතිලක අධ්‍යක්ෂණය කළ ‘තිලකා සහ තිලක’ චිත්‍රපටයට දායක වීමෙන්. ඉන් පසුව හඳයා, සිරිබො අයියා, උමයංගනා, මංගල තෑග්ග, සුදු කළුවර, සිරිරජසිරි, පුංචි සුරංගනාවී, හිරිපොද වැස්ස, වෛෂ්ණාවී, ගෝල් චිත්‍රපටය ඇතුළු සිනමා නිර්මාණ රැසක ඔහුගේ රැඟුමන් දැකගත හැකි වුණා. වේදිකාවේත්, සිනමාවේත් වැජඹෙන තරුවක් වුණ මොහු හිරුට මුවාවෙන්, හත්පණ, සින්දුයි බින්දුයි, ගම්පෙරළිය, කළුවර ගෙදර, දූ දරුවෝ, මඩොල්දූව, උතුවන්කන්ද සරදියෙල්, ගජමන් නෝනා, රම්‍ය සුරම්‍ය ජනප්‍රියම තලයේ ටෙලිනාට්‍ය රැසකට සම්බන්ධ වී සම්මානනීය රංගන ශිල්පියකු බවට පත්වුණා.

1970 සිට 2019 දක්වා අඛණ්ඩව කලාව වෙනුවෙන් ඔහුගේ දිවිය කැප කළ බව ඔබ අප දන්නා කරුණකි. එතෙක් මෙතෙක් කළ ඔහුගේ හැම නිර්මාණයකම සියලුම චරිත අදටත් ජීවමාන වීම තවත් විශේෂත්වයක්. ඉතින් මෑතක සිට ඒ විශිෂ්ට රංගන ශිල්පියා අසනීප තත්ත්වයෙන් පෙළෙමින් සිටින බව අපි දනිමු. ඒ දැන දැනත් පසුගිය කාලේ ඔහුගේ රූප අන්තර්ජාල හරහා පළ කරමින් විවිධ අදහස් පළ කළා. ඒ ඔහුත් මේ කිසිවක් හරි හැටි නොදැන, ඉතින් මේ සියලුදෙනාට ඔහුගේ අසනීප තත්ත්වය නිසා හරිහැටි යමක් දැන ගැනීමට නොහැකි වී තිබුණා. ඔහුගේ අසනීප තත්ත්වය සුවදුක් විමසා බැලීමට අලුත් අවුරුද්ද ආරම්භයට ‘මව්රට’ අපි අදහස් කරගත්තේ ඔබ වෙනුවෙන් හරි දේ ඔබට පැවසීමට. එතුමන් දැන් සිටින තත්ත්වය ගැන ඔහුගේ ආදරණීය බිරිය අපට මේ විදියට පැවැසුවා.

ගොඩදෙනෙක් මනෝව බලන්න එන්න අහනවා. ඒ විතරක් නෙමේ විදේශීය රසික රසිකාවියන් පවා ඔහුගේ දුක සැප හොයා බලනවා. ගිය අවුරුද්දේ අගෝස්තු මාසයේ සිට ඔහු අසනීප වුණා. එදා පටන් අපිට කළ හැකි උපරිම සේවය ඔහුට කරනවා. අපේ ඇස් දෙක වගේ ඔහුව හොඳට බලා ගන්නවා. දැන් ඔහු එක්තැන්ව ප්‍රතිකාර කරන්නේ. වෛද්‍යවරු ඔහුට කරදර කරන්න එපා කියලා තියෙන්නේ. කතාබහ කරන්න එහෙම අපහසුයි. පසුගිය කාලේ ඔහු මැරුණා කියලා අන්තර්ජාල හරහා විවිධ අය පැතුරුවා. ඔහු නොමර මැරුවා. කිසිවක් නොදන්න පිරිස හරිහැටි නොදැන කළ දේවල් ගැන කනගාටු වෙනවා. මම මාධ්‍යයන්ට වැඩිය කතාබහ කරන්න යන්න කැමැති නැහැ. අවසානයේදී විවිධ දේවල් පළ කරනවා.

ඔහු ගැන මේ ක්ෂේත්‍රයේ කලාකරුවන් රැසක් අදටත් හොයා බලනවා. එය අපට සතුටක් වගේම ශක්තියක්. එය වචනවලින් කියන්නට බැහැ. ඔහුට දැන් වයස අවුරුදු 71ක් විතර වෙනවා. ඔහුගේ අසනීප තත්ත්වයත් එක්ක මතක ශක්තිය අඩුයි. ඉතින් මේ කරුණු කාරණා සියල්ල අතර කාගේත් එකම පැතුම වන්නේ නව වසරේ මෙතුමන්ට ඉක්මන් සුවය ලැබී නැවැත කලා අඹරට එකතු වන්නට ශක්තිය ධෛර්ය ලැබේවා යන්නයි.
වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

බැදුම්කර ‌හොරු ඇල්ලුවේ නැත්නම් අපිටත් ‌වෙන්නෙ ‌ගෙදර යන්න- ඇමැති මහින්දානන්ද

Next Post

TVS NTORQ 125 Race Edition ලංකාවට හඳුන්වා දෙයි

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.