• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඇතුළට යන්න අවසර අරන් දුන්නේ අමරවීර! උද්‍යාන බාරකරුට කෝල් කළේ වනජීවී අධ්‍යක්ෂ! ආපු සෙට් එකේ අමරවීරගේ ලේකම් කෙනෙක්! රෝහිතගේ බෑනාත් ඉඳලා! යාල ඇතුළට ජිප්වලින් ගිහින් පිස්සු කෙළපු සෙට් එකේ නම්ගම් එළියට ආ වීඩියෝව මෙන්න! (VIDEO)

October 27, 2022
in Exclusive
Reading Time: 2 mins read
A A
ඇතුළට යන්න අවසර අරන් දුන්නේ අමරවීර! උද්‍යාන බාරකරුට කෝල් කළේ වනජීවී අධ්‍යක්ෂ! ආපු සෙට් එකේ අමරවීරගේ ලේකම් කෙනෙක්! රෝහිතගේ බෑනාත් ඉඳලා! යාල ඇතුළට ජිප්වලින් ගිහින් පිස්සු කෙළපු සෙට් එකේ නම්ගම් එළියට ආ වීඩියෝව මෙන්න! (VIDEO)
Share on WhatsAppShare on Facebook

යාල ජාතික වනෝද්‍යානය තුළ ෆෝ වීල් වර්ගයේ ජීප් රථ යොදා ගනිමින් නීති විරෝධී අයුරින් හැසිරෙමින් වනසත්ව හා වෘක්ෂලතා ආරක්ෂා කිරීමේ ආඥා පනත උල්ලංඝනය කළ පිරිස සම්බන්ධයෙන් පරිසරවේදී සජීව චාමිකර මහතා විසින් අන්තර්ජාල නාලිකාවක් සමඟ විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් හෙළිකර තිබෙනවා.

වනජීවී සහ වනසංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ දුරකථන ඇමතුමකට අදාළව මෙම පිරිස යාල ජාතික වනෝද්‍යානය තුළට ඇතුළු වී ඇති බවට තොරතුරු ලැබී ඇති බව මෙහිදී ඔහු විසින් කරුණු හෙළිකර තිබෙනවා.

එලෙස පැමිණි පිරිස අතර අමරවීර අමාත්‍යවරයාගේ ලේකම්වරයෙකුද සිටින බවත් රෝහිත අබේගුණවර්ධන හිටපු අමාත්‍යවරයාගේ බෑනා කෙනෙකු ඇතුළු දේශපාලන සම්බන්ධතා සහිත පිරිසක් සිටින බවත් ඔහු මෙහිදී සඳහන් කර තිබෙනවා.

වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් මෙම පිරිස වනෝද්‍යානය තුළට ඇතුළු කරන ලෙස උද්‍යාන භාරකරුට දුරකථනය හරහා දැනුම් දී ඇති බවත් හෙළිකළ සජීව චාමිකර මහතා මෙම මහා පරිසර විනාශය යට ගැසීම සඳහා ව්‍යාපාරිකයින් සහ දේශපාලකයින් එක්වී නිලධාරීන් සමඟ කුමන්ත්‍රණයක් දියත් කර ඇති බව ද සඳහන් කළා.

SendShareShare
Previous Post

හොරකම පන්සලටත් රිංගයි! චෛත්‍යයේ තිබුණු චූඩා මාණික්‍යත් හොරකම් කරගෙන ගිහින්!

Next Post

පුත්තලම කිව්වාම මතක් වෙන සතා මොකාද? සනත් නිශාන්ත සතා මතක් කරද්දී මහින්දටත් හිනා! (VIDEO)

MORE NEWS

මේ ඔක්කොගෙන්ම බේරිලා දුවපන් යුපුන් පුළුවන් හයියෙන්! Sri Lanka Latest News
Exclusive

ලංකාවේ ඉංග්‍රීසි ටීචර් සහ Fake News! Sri Lanka Latest News

ලංකාවයි ඉන්දියාවයි යා කරන තෙල් බටේ වැඩ ආපහු පටන් ගන්න ආණ්ඩුව තීන්දු කරලා! වැඩ නැවතිලා තිබ්බේ බටේ සයිස් එකේ ප්‍රශ්නයක් උඩ! I Sri Lanka Latest News

ගිය පාර සුනාමිය ආවේ මුහුදෙන් – මේ පාර සුනාමිය එන්නේ අහසෙන්! ලෝකෙට මහා විනාශයක් වෙන්නයි යන්නේ! Sri Lanka Latest News

දිනේෂ් සජබෙට එකතු වෙයි? I Sri Lanka Latest News

බිරියයි – පුතයි නැතිවුණා! කෝටි ගණනක ඉඩම විකුණා දුප්පතුන් 11කට ගෙවල් හදා දුන් අපේ කාලේ අනේපිඬු සිටුතුමා! Sri Lanka Latest News

Load More
මේ ඔක්කොගෙන්ම බේරිලා දුවපන් යුපුන් පුළුවන් හයියෙන්! Sri Lanka Latest News
Exclusive

මේ ඔක්කොගෙන්ම බේරිලා දුවපන් යුපුන් පුළුවන් හයියෙන්! Sri Lanka Latest News

.යුපුන් අබේකෝන් ආන්දෝලනාත්මක ප්‍රකාශ කීපයක්ම සිදුකරමින් ක්‍රීඩාවෙන් සමුගත්තා. අමතක කරන්න බැරි කාරණය වෙන්නේ ඔහු ශ්‍රී ලාංකිකයකු විදිහට මීටර් සියය වේගයෙන්ම...

Read more
ලංකාවේ ඉංග්‍රීසි ටීචර් සහ Fake News! Sri Lanka Latest News

ලංකාවේ ඉංග්‍රීසි ටීචර් සහ Fake News! Sri Lanka Latest News

ලංකාවයි ඉන්දියාවයි යා කරන තෙල් බටේ වැඩ ආපහු පටන් ගන්න ආණ්ඩුව තීන්දු කරලා! වැඩ නැවතිලා තිබ්බේ බටේ සයිස් එකේ ප්‍රශ්නයක් උඩ! I Sri Lanka Latest News

ලංකාවයි ඉන්දියාවයි යා කරන තෙල් බටේ වැඩ ආපහු පටන් ගන්න ආණ්ඩුව තීන්දු කරලා! වැඩ නැවතිලා තිබ්බේ බටේ සයිස් එකේ ප්‍රශ්නයක් උඩ! I Sri Lanka Latest News

ගිය පාර සුනාමිය ආවේ මුහුදෙන් – මේ පාර සුනාමිය එන්නේ අහසෙන්! ලෝකෙට මහා විනාශයක් වෙන්නයි යන්නේ! Sri Lanka Latest News

ගිය පාර සුනාමිය ආවේ මුහුදෙන් – මේ පාර සුනාමිය එන්නේ අහසෙන්! ලෝකෙට මහා විනාශයක් වෙන්නයි යන්නේ! Sri Lanka Latest News

හිටපු ආරක්ෂක අංශ ප්‍රධානියෙක් කඳු මුදුනක සුපිරි පන්නයේ මාලිගාවක් ගහලා! විමර්ශන අංශ ලොකු විමර්ශනයක් පටන් අරන්! I Sri Lanka Latest News

හිටපු ආරක්ෂක අංශ ප්‍රධානියෙක් කඳු මුදුනක සුපිරි පන්නයේ මාලිගාවක් ගහලා! විමර්ශන අංශ ලොකු විමර්ශනයක් පටන් අරන්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper