• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

පවත්නා අභියෝගකාරී වාතාවරණය හමුවේ නෙස්ලේ ලංකා සමාගම, සිය පාර්ශ්වකරුවන්ට සහාය වෙයි…

October 19, 2022
in Business
Reading Time: 1 min read
A A
පවත්නා අභියෝගකාරී වාතාවරණය හමුවේ නෙස්ලේ ලංකා සමාගම, සිය පාර්ශ්වකරුවන්ට සහාය වෙයි…
Share on WhatsAppShare on Facebook

වසර 115ක් පුරා සිය පාර්ශ්වකරුවන් සමග සිටින සමාගමක් වශයෙන්, නෙස්ලේ ලංකා සමාගම තම වටිනාකම් දාමයේ පාර්ශ්වකරුවන් වෙත සිය ආහාරපාන නිෂ්පාදන බෙදාහැරීමට පසුගියදා කටයුතු කළේය.

ඉකුත් ජුනි මාසයේදී ආරම්භ වූ මෙම වැඩපිළිවෙළ හරහා, පවත්නා අභියෝගකාරී වාතාවරණය හමුවේ එම පාර්ශ්වකරුවන්ට සහාය වීම අපේක්ෂා කරන අතර, ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ නෙස්ලේ කාර්යමණ්ඩල සාමාජිකයන් හරහා මෙම ව්‍යාපෘතිය දියත් කෙරිණි. තවද, මෙය පෙරළා ශ්‍රී ලංකාවට සහාය වීමට සමාගම ගන්නා වෑයමෙහි දිගුවක් ලෙස ක්‍රියාත්මක වේ.

මෙහි පළමු අදියර හරහා කොළඹ ප්‍රධාන කාර්යාලය, කුරුණෑගල කර්මාන්තශාලාව සහ බෙදාහැරීම් මධ්‍යස්ථානය ආශ්‍රිත සමාගමේ වටිනාකම් දාමයේ පාර්ශ්වකරුවන්ගේ කාර්යමණ්ඩලය මෙන්ම සමාගමේ වෙළෙඳ බලකාය ද ඇතුළු 3,500කට වැඩි පිරිසකට මාස තුනක් පුරා අඛණ්ඩ ‘Nestlé Care Packages’ බෙදාහරින ලදී. අගෝස්තු මාසයේදී මෙම වැඩසටහන තවදුරටත් ව්‍යාප්ත කරමින්, දෙවැනි අදියර වශයෙන් නෙස්ලේ ලංකා සමාගමේ කිරි සැපයුම් ජාලයේ පාර්ශ්වකරුවන් 240කට වැඩි පිරිසකට ද මෙසේ නෙස්ලේ නිෂ්පාදන බෙදාහැරීමට කටයුතු සම්පාදනය කෙරිණි. පාරිභෝගිකයන්ගේ ආදරය දිනාගත් නෙස්ලේ නිෂ්පාදන රැසක් මෙම ‘Nestlé Care Packages’ සඳහා එක් කෙරුණු අතර, ශ්‍රී ලාංකික ආහාර වේලේ ඌණව පවතින ක්ෂුද්‍ර පෝෂකවලින් සරුකර ඇති නිෂ්පාදන (උදා- යකඩ සහ විටමින් ඩීවලින් සරුකර ඇති නෙස්ලේ නෙස්ටොමෝල්ට් සහ යකඩවලින් සරුකර ඇති නෙස්ලේ මැගී රසමුසු) ද ඊට එක්කර තිබිණි.

SendShareShare
Previous Post

හම්බන්තොට ගල් ලෙන දෙදරයි ලෙන් දොර ගැලවෙයි…

Next Post

69ට කෙළවන්නෙම 9 තමයි! 27 එකතු කළාමත් 9යි! 27 අපි කොළඹ වට කරනවා! අපි රනිල් රාජපක්ෂව ගෙදර යවනවා! කරන දේ හරියටම ළංවෙලා කියන්නම්! (VIDEO)

MORE NEWS

මහජන බැංකුවෙන් පළතුරු දන්සලක් I PHOTOS I Sri Lanka Latest News
Business

මහජන බැංකුවෙන් පළතුරු දන්සලක් I PHOTOS I Sri Lanka Latest News

කෝටි 3කට අධික වටිනාකමින් යුතු විදෙස් දුම්වැටි තොගයක් සමග සැකකරුවන් 18ක් රේගු අත්අඩංගුවට! VIDEO I Sri Lanka Latest News
Business

කෝටි 3කට අධික වටිනාකමින් යුතු විදෙස් දුම්වැටි තොගයක් සමග සැකකරුවන් 18ක් රේගු අත්අඩංගුවට! VIDEO I Sri Lanka Latest News

ලක්ෂ 37ක නීිති විරෝධී විදෙස් දුම්වැටි සමග විදෙස් ජාතිකයන් තිදෙනෙක් රේගු අත්අඩංගුවට! Sri Lanka Latest News
Business

ලක්ෂ 37ක නීිති විරෝධී විදෙස් දුම්වැටි සමග විදෙස් ජාතිකයන් තිදෙනෙක් රේගු අත්අඩංගුවට! Sri Lanka Latest News

ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ගැන මාධ්‍ය හමුවක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ගැන මාධ්‍ය හමුවක්! Sri Lanka Latest News

ශ්‍රී ලංකාව, Merak 2026 හරහා ගිනස් ලෝක වාර්තා ඉතිහාසයට එක්වෙයි! Sri Lanka Latest News
Business

ශ්‍රී ලංකාව, Merak 2026 හරහා ගිනස් ලෝක වාර්තා ඉතිහාසයට එක්වෙයි! Sri Lanka Latest News

අයිඩියල් අභියෝගය 10 හබරණට ! Sri Lanka Latest News
Business

අයිඩියල් අභියෝගය 10 හබරණට ! Sri Lanka Latest News

Load More
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට අද (08) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) දැනුම් දී ඇත්තේ, පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සම්බන්ධයෙන් සිදු කෙරෙන...

Read more
ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.