• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පොහොට්ටුවේ කැරකෙන රවුමේ තවම පින්තූරයක් නෑ! මන්ත්‍රීවරු කලබල වෙයි! දාන පින්තූරය ගැන ඉහළ පෙළේ සාකච්ජා!

October 18, 2022
in Exclusive
Reading Time: 2 mins read
A A
පොහොට්ටුවේ කැරකෙන රවුමේ තවම පින්තූරයක් නෑ! මන්ත්‍රීවරු කලබල වෙයි! දාන පින්තූරය ගැන ඉහළ පෙළේ සාකච්ජා!
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවැත්වෙන මාධ්‍ය සාකච්ජාවන්හිදී පසුපස ඇති තිරයේ මෙතෙක් සියලුම රාජපක්ෂවරුන්ගේ මුහුණු මෙන්ම පොහොට්ටු ලාංඡනයද වරින් වර දර්ශනය වන ආකාරයක් දැකගන්නට තිබිණ.

නමුත් පසුගිය දිනවල පැවැති අර්බූදකාරී වාතාවරණය හේතුවෙන් මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ යන තිදෙනාගේ මුහුණු ඉන් ඉවත් කොට පොහොට්ටු ලාංඡනය පමණක් ප්‍රදර්ශනය කිරීමට පක්ෂයේ බලධාරීන් පියවර ගෙන තිබිණ.

මේ බව මාධ්‍ය මගින් ප්‍රචාරය වීමත් සමගම පක්ෂයේ බිම්මට්ටම නියෝජනය කරන මන්ත්‍රීවරුන් ඊට හේතු විමසමින් පක්ෂ කාර්යාලයට දිගින් දිගටම ඇමතුම් ලබා දී ඇති බව වාර්තා වේ.

නාමල් රාජපක්ෂ මහතාගේ මුහුණ ඊට ඇතුළත් කිරීමට සැලසුම් කොට ඇති බවට ඇතැම් මාධ්‍ය වාර්තා කොට තිබීමත් සමග කලබලයට පත්ව ඇති පෙළක් මන්ත්‍රීවරුන් ඊට විරෝධය පළ කරමින් නාමල්ගේ මුහුණ ඊට යෙදීමට තවම කල් වැඩි බවද පක්ෂ කාර්යාලය වෙත දැනුම් දීමට පියවර ගෙන ඇති බව පැවසේ.

කෙසේවෙතත් මෙම ප්‍රශ්න කිරීම්වලදී පක්ෂ බලධාරීන් ඊට විවිධ පිළිතුරු ලබා දී ඇති අතර ඒ සම්බන්ධයෙන් අවසන් තීන්දුවක් ගැනීම සදහා දීර්ඝ සාකච්ජා වටයක් පවත්වා ඇති බවද වාර්තා වේ.

මෙම පසුබිම යටතේ ඉදිරියේදී ගෝඨාභය රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ යන මහත්වරුන්ගේ මුහුණු ඉවත් කොට ඒ වෙනුවට මහින්ද රාජපක්ෂ මහතාගේ මුහුණ සහ පොහොට්ටු ලකුණ පමණක් එහි ප්‍රදර්ශනය කිරීමට පක්ෂ බලධාරීන් මේ වනවිට තීරණය කොට ඇති බවද දැනගන්නට ඇත.

SendShareShare
Previous Post

ඛනිජ තෙල් පනත අද පාර්ලිමේන්තුවට! විරෝධය පළ කොට සේවකයන් අද ලෙඩ නිවාඩු දමයි! ඇමැති කංචන නඩු දමන බවට පණිවුඩයක් තියයි! (VIDEO)

Next Post

22ට පොහොට්ටුවෙන් කොන්දේසි 2ක්! ඉටු කළේ නැත්නම් ජන්දෙ නෑ!

MORE NEWS

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

Load More
දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

සමාජ මාධ්‍ය යනු තොරතුරු හුවමාරු වන වේගවත්ම තැනක්. නමුත් එය ඇතැම් විට සත්‍යය යටපත් කරමින් අසත්‍යයට පියාපත් ලබාදෙන තැනක්ද වේ....

Read more
පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper