• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

ජපන්නු මැරෙන්න යන අමුතුම වනාන්තරය

August 14, 2019
in Mahawanshaya
Reading Time: 1 min read
A A
ජපන්නු මැරෙන්න යන අමුතුම වනාන්තරය
Share on WhatsAppShare on Facebook

ලෝකයේ විවිධ ස්ථාන විවිධාකාරයෙන් ප්‍රසිද්ධව ඇති ආකාරයන් දකින්න ලැබීම සාමාන්‍ය දෙයක්. සංචාරයට, විනෝදාස්වාදයට, ක්‍රීඩාවට වගේම තවත් විවිධ හේතු කාරණා මුල්කර ගනිමින් ප්‍රසිද්ධියට පත්වූ ස්ථාන ලෝකය පුරාම දක්නට ලැබෙයි. එහෙත් මේ ඒ සියල්ලටම වඩා වෙනස් දෙයකට ප්‍රසිද්ධ වූ ස්ථානයක් ගැන කතාවක්. කොටින්ම කියනවා නම් මේක කැලෑවක්. එහෙමත් නැත්නම් වනාන්තරයක්. හැබැයි අනෙකුත් වනාන්තරත් එක්ක ගත්තම මෙතැන විශාල වෙනසක් තියෙනවා. ඒ කියන්නේ මෙතැන තියෙන්නේ කිසිකෙනකුට විශ්වාස කරන්න පුළුවන් කතාවකුත් නෙවෙයි. මේක ගොඩාක් දෙනෙක් භීතියට පත්කරන කතාවක් කිව්වොත් වරදක් නැහැ.

ඉතින් මේ වනාන්තරයේ විශේෂත්වය තමයි ජීවිතය එපා වෙච්ච බහුතරයක් සියදිවි නසාගන්න යන්නේ මේ වනාන්තරයට කියන එක. මේ වනාන්තරය පිහිටා තිබෙන්නේ ජපානයේ ෆුජී කන්දට යාබදවයි. මෙය වඩාත් ප්‍රසිද්ධියට පත්වන්නේ ජපාන ජාතිකයන් විශාල පිරිසක් දිවි නසාගන්නට එය තෝරාගෙන ඇති බව හෙළිවීමත් සමගයි.

2003 වසරේදී පමණක් කළ සොයා බැලීමකින් හෙළිව ඇත්තේ එම වසරේ සියදිවි නසාගත් පුද්ගලයන් 105කගේ පමණ සිරුරු මෙහි තිබී සොයාගැනීමට හැකිවී තිබීමයි. 2010 වසරේ එම ප්‍රමාණය 200 ඉක්මවා ගොස් ඇති බවත් හෙළිව තිබේ.
මේ සම්බන්ධව කළ වැඩිදුර සොයා බැලීම්වලින් හෙළිව ඇත්තේ මියගිය පුද්ගලයන් වැඩි පිරිසක් තනිකඩයන් බවයි. එසේම ගෙල වැලලාගැනීමත්, ඖෂධ අධිමාත්‍රා භාවිතයෙනුත් වැඩි පිරිසක් මියගොස් ඇති බවත් සොයාගැනීමට හැකිව තිබේ.

ජපානයේ බොහෝ පිරිසක් සමාජයෙන් ඈත්ව රැකියාවන්ගේ නිරත වන බැවින් ඔවුන් මානසික ආතතිය වැනි තත්ත්වයන්ට ගොදුරුව මෙවැනි දේට පෙළඹෙන්නට ඉඩකඩ වැඩි බව තමයි තතු දන්නන්ගේ අදහස වෙලා තියෙන්නේ. හැබැයි ඊට හාත්පසින්ම වෙනස් කතාවකුත් මේ වන විට ජපන් සමාජය තුළ වේගයෙන් පැතිර යනවා. ඒ මේ වනය තුළට ඇතුළු වන්න්නගේ මනස සියදිවි නසාගන්නා තත්ත්වයට පත්කිරීමේ ගුප්ත බලවේගයන් ක්‍රියාත්මක වන බවට පැතිර යන මතයයි. සත්‍යය කුමක් වුවත් එදත්, අදත් හෙටත් ජපන් ජාතිකයන්ගේ නිහඬ මරණ ගැන සත්‍ය දන්නේ මේ වනාන්තරයේ අජීවී ගහකොළ පමණක්ම බව නම් සත්‍යයකි.
කුමාර රත්නායක

SendShareShare
Previous Post

කැලණි පන්සලෙත් නාග ලෝකයට දොරටුවක්

Next Post

රාවණා 1818 කැරැල්ල මෙහෙයවූ හැටි

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!
Exclusive

අදත් ෂෙයාර් මාකට් ඩවුන්! I Sri Lanka Latest News

කොළඹ කොටස් වෙළඳපොළේ (CSE) ප්‍රධාන දර්ශකය වන සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද (03) දිනය අවසානයේදී පහළ යෑමක් පෙන්නුම් කළා.Sri...

Read more
අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)

හොරණ මහදවල් කෝටි තුනහමාරක මංකොල්ලයක්! සල්ලි මලු දෙක අරගෙන මාරුවෙලා! VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

හොරණ වැඩිහිටි නිවාසයක් ගිනිගනී! 11 දෙනෙක් මරුට! තවත් පිරිසකට පිලිස්සුම් තුවාල! I Sri Lanka Latest News

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News

සුළිකුණාටුවෙන් උන්හිටි තැන් අහිමිවූවන්ට ආණ්ඩුව ගෙවල් හදලා දෙන්න ලෑස්තියි! ඉඩම් තියෙනවා නම් පරිත්‍යාග කරන්නලු!  I Sri Lanka Latest News

මිනිස්සු පෝලිමේ ඇවිත් ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ අරමුදලට රුපියල් බිලියන ගණනින් ආධාර කළත් දිට්වා සුළිකුණාටුවෙන් හානිවෙච්ච කිසිම කෙනෙකුට තාම සත 5ක්වත් ගෙවලා නෑ! අඩුම තරමේ ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ කියලා අරමුදලක්වත් නෑ! මුදල් කමිටුවේදී විගණකාධිපති දෙපාර්තමේන්තුවෙන් රටම හෙල්ලෙන අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.