• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

AIA ඉන්ෂුවරන්ස් ලංකා, වසරේ විශිෂ්ටතම ඩිජිටල් රක්ෂණ මුලපිරීම සඳහා වන සම්මානයෙන් පිදුම් ලබයි…

August 29, 2022
in Business
Reading Time: 1 min read
A A
AIA ඉන්ෂුවරන්ස් ලංකා, වසරේ විශිෂ්ටතම ඩිජිටල් රක්ෂණ මුලපිරීම සඳහා වන සම්මානයෙන් පිදුම් ලබයි…
Share on WhatsAppShare on Facebook

AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම වසරේ හොඳම ඩිජිටල් රක්ෂණ මුලපිරීමට වන සම්මානය, සියලු පද්ධතීන් පූර්ණ ලෙස එකට එක්කල AIA MyPOS පද්ධතිය දියත් කිරීම වෙනුවෙන් නොබෝදා දිනාගන්නා ලදී.

AIA මෙම සම්මානය දිනාගැනීමට ඩිජිටල්කරණය ඔස්සේ රක්ෂණ ව්‍යාපාර ඉක්මනින්, පහසුවෙන් මෙන්ම වඩාත් කාර්යක්ෂමව කිරීම වෙනුවෙන් ගන්නා ලද පුරෝගාමී ප්‍රයත්නය හේතුවිය. මෙම සුවිශේෂ විසඳුම මෙරට රක්ෂණ ක්ෂේත්‍රය තුළ, රක්ෂණ නියෝජිතයන් සේවාලාභීන් සමගින් සිය කාර්යභාරය සිදුකරන්නා වූ ආකාරය වඩාත් හොඳ වෙනසකට භාජනය කරන ලද අතර ක්ෂේත්‍රය තුළ වඩාත් සරල අයුරින් ව්‍යාපාර කටයුතු කරලීම සඳහා වන නවතම මිනුම් දණ්ඩක් ලෙස මෙය ඉදිරියට ක්‍රියාත්මක වනු ඇත.

මේ ආකාරයේ ඩිජිටල්කරණ නව නිර්මාණ ඇගයුමට ලක්කිරීම, පෙර නොදුටුවිරූ වෙළෙඳපොළ වාතාවරණයක් පවතින මෙවන් කාලවකවානුවකදී සේවාලාභී අත්දැකීම් වැඩිදියුණු කිරීම සඳහා ඉතාමත් වැදගත් වන අතර AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම මෙය මනාව අවබෝධ කරගෙන සිටියි. නව්‍ය ඩිජිටල්කරණ මුලපිරීම් කඩිනම් කිරීම සඳහා සමාගමෙහි කැපවීම AIA MyPOS පද්ධතියේ ආරම්භයට හේතු වූ අතර මේ සඳහා නවතම මිනිස් කේන්ද්‍රීය නිර්මාණ මූලධර්ම පාදක වේ. එමෙන්ම මේ සඳහා නවතම නිර්මාණ තාක්ෂණය සහ ආරක්ෂක අවශ්‍යතා යොදා ගනු ලබයි. AIA ඉන්ෂුවරන්ස් සමාගම පසුගිය වසර ගණනාව පුරාවට එහි නව තාක්ෂණය, ඩිජිටල්කරණ සහ විශ්ලේෂක දැක්මට අනුව අති සාර්ථක අයුරින් ක්‍රියාත්මක විය. ක්ලවුඩ් ක්‍රමෝපායයන් ක්‍රියාවට නැංවීම, ජංගම සහ වෙබ් ක්‍රමෝපායයන් මෙන්ම පසු කාර්යාලයීය ස්වයංක්‍රීයකරණයන් සහ AIA ලංකා සමාගම තොරතුරු සුරක්ෂිතතාවය තහවුරු කිරීම වෙනුවෙන් ලබා දෙන්නා වූ අවධානය යන කරුණු හේතුවෙන් ගෙනෙදෙන ශක්තිමත් බව ක්ෂේත්‍රය තුල සේවාලාභී සත්කාරකත්වයට මිනුම් දණ්ඩක් ලෙස මෙය සැලකිය හැකිවනු ඇත.

SendShareShare
Previous Post

යාපනේ පෝලිම් නැද්ද? දකුණෙ වගේ මිනිසුන්ට ප්‍රශ්න නැද්ද? උද්ඝෝෂණ විරෝධතා නැද්ද? ඇත්තටම කොහොමද යාපනේ…

Next Post

2021/2022 ආසියානු තරුණ නිර්මාණ ශිල්පී සම්මාන උළෙලේ (AYDA) ජයග්‍රාහකයින්ට උපහාර පිරිනැමේ…

MORE NEWS

මහජන බැංකුවෙන් පළතුරු දන්සලක් I PHOTOS I Sri Lanka Latest News
Business

මහජන බැංකුවෙන් පළතුරු දන්සලක් I PHOTOS I Sri Lanka Latest News

කෝටි 3කට අධික වටිනාකමින් යුතු විදෙස් දුම්වැටි තොගයක් සමග සැකකරුවන් 18ක් රේගු අත්අඩංගුවට! VIDEO I Sri Lanka Latest News
Business

කෝටි 3කට අධික වටිනාකමින් යුතු විදෙස් දුම්වැටි තොගයක් සමග සැකකරුවන් 18ක් රේගු අත්අඩංගුවට! VIDEO I Sri Lanka Latest News

ලක්ෂ 37ක නීිති විරෝධී විදෙස් දුම්වැටි සමග විදෙස් ජාතිකයන් තිදෙනෙක් රේගු අත්අඩංගුවට! Sri Lanka Latest News
Business

ලක්ෂ 37ක නීිති විරෝධී විදෙස් දුම්වැටි සමග විදෙස් ජාතිකයන් තිදෙනෙක් රේගු අත්අඩංගුවට! Sri Lanka Latest News

ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ගැන මාධ්‍ය හමුවක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ගැන මාධ්‍ය හමුවක්! Sri Lanka Latest News

ශ්‍රී ලංකාව, Merak 2026 හරහා ගිනස් ලෝක වාර්තා ඉතිහාසයට එක්වෙයි! Sri Lanka Latest News
Business

ශ්‍රී ලංකාව, Merak 2026 හරහා ගිනස් ලෝක වාර්තා ඉතිහාසයට එක්වෙයි! Sri Lanka Latest News

අයිඩියල් අභියෝගය 10 හබරණට ! Sri Lanka Latest News
Business

අයිඩියල් අභියෝගය 10 හබරණට ! Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.