• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

සෙලාන් ටිකිරි දරුවන්ට නොමිලේ ජුරාසික් වර්ල්ඩ් විශේෂ දර්ශන වාරයක්…

August 1, 2022
in Business
Reading Time: 1 min read
A A
සෙලාන් ටිකිරි දරුවන්ට නොමිලේ ජුරාසික් වර්ල්ඩ් විශේෂ දර්ශන වාරයක්…
Share on WhatsAppShare on Facebook

සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුවේ ‘සෙලාන් ටිකිරි’ ගිණුම් හිමි දරුවන්ට ‘Savoy 3D’ සිනමාහලේදී ‘Jurassic World – Dominion’ චිත්‍රපටය නොමිලේ නැරඹීමේ සුවිශේෂ අවස්ථාවක් පසුගියදා උදාවිය. තම දෙමාපියන් සමඟ මෙම චිත්‍රපටය නැරඹීමට ඔවුන්ට අවස්ථාව ලැබුණු අතර, ඒ සඳහා විශාල පිරිසක් එක්වූහ.

මේ වනවිට දරුවන්ට විනෝදාස්වාදය සඳහා ලැබෙන අවස්ථා බෙහෙවින් සීමාවී ඇති අතර, ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට ද විවිධ දුෂ්කරතා මැද දිවි ගෙවීමට සිදුවී තිබේ. මෙවැනි තත්ත්වයක් හමුවේ, රටේ පුරෝගාමී ළමා ගිණුම වන සෙලාන් ගිණුමක හිමිකරුවන් වීම සම්බන්ධයෙන් සෙලාන් ටිකිරි දරුවන් අගයමින්, ඔවුන්ට විනෝද වීමට අවස්ථා උදාකර දීමට සෙලාන් බැංකුව සෑම විටම උත්සාහ දරයි. මෙම අත්දැකීම තවදුරටත් රසවත් කිරීම සඳහා, සිනමාහලට පැමිණි දරුවන් වෙනුවෙන් විශේෂ සමාජ මාධ්‍ය ප්‍රවර්ධන වැඩසටහනක්ද සංවිධානය කිරීමට සෙලාන් බැංකුව කටයුතු කළේය. මෙහිදී අදාළ පසුතලය සමග සෙල්ෆි ඡායාරූපයක් ගෙන එය #TikiriMovies හෑෂ්ටැග් එක සමග අප්ලෝඩ් කළ යුතු වූ අතර, ඉන් තෝරාගත් ජයග්‍රාහකයන් 10 දෙනකුට විශේෂ තෑගි පිරිනමන ලදී. මෙම තෑගි ඔවුන්ගේ නිවෙස්වලටම ගෙනගොස් භාරදීමට සෙලාන් බැංකුව කටයුතු කළේය.

මෙරට දරුවන් තුළ ඉතිරි කිරීමේ පුරුද්ද වර්ධනය කරවීම සඳහා සෙලාන් ටිකිරි කැපීපෙනෙන කාර්යභාරයක් ඉටුකර තිබේ. එමෙන්ම දරුවන්ගේ අධ්‍යාපනය, විනෝදාංශ හා විනෝදාස්වාදය වෙනුවෙන් ද සෙලාන් බැංකුව නිරන්තරයෙන් විවිධ වැඩසටහන් සංවිධානය කරයි.

SendShareShare
Previous Post

ආර්ථිකය වනසපු අයට දඬුවම් දෙන්න! වහාම මහමැතිවරණයක් පවත්වන්න! ජාතික සාම මණ්ඩලය ආණ්ඩුවට දැනුම් දෙයි!

Next Post

පහුගිය අමාරු කාලෙද ඉන්දියාව නොසෑහෙන විදිහට අපිට උදව් කළා! චීන ඔත්තු නැවට ලංකාවට එන්න දීලා ඒ ඓතිහාසික මිත්‍රත්වයේ විරසකයක් ඇති කරන්න එපා! දිගම්බරම් ආණ්ඩුවට දැනුම් දෙයි!

MORE NEWS

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News
Business

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News
Business

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News
Business

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News
Business

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News
Business

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News

Load More
රජයේ ගබඩා රට හාල්වලින් පිරිලා! ගොවියො කසිප්පුකාරයන් කරලා! අවුරුදු 2ක් ඇතුළත මාලිමා ආණ්ඩුව ගොවියන් දාපු තැන ගැන විපක්ෂනායක සජිත් හොරොව්පතානේදී කතාකරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Uncategorized

රජයේ ගබඩා රට හාල්වලින් පිරිලා! ගොවියො කසිප්පුකාරයන් කරලා! අවුරුදු 2ක් ඇතුළත මාලිමා ආණ්ඩුව ගොවියන් දාපු තැන ගැන විපක්ෂනායක සජිත් හොරොව්පතානේදී කතාකරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

තමා රටේ ජනතාව වෙනුවෙන් විපක්ෂයේ සිට සේවය කිරීමට ද විවිධ පාර්ශ්ව බනින බවත් තමාට සහ පක්ෂයට ලැබෙන මුදල් උපයෝගී කර...

Read more
බුදුන් වහන්සේ පළමු ධර්ම දේශනය පැවැත්වූ සාරානාතය යුනෙස්කෝ ලෝක උරුමයක් වෙයි! I Sri Lanka Latest News

බුදුන් වහන්සේ පළමු ධර්ම දේශනය පැවැත්වූ සාරානාතය යුනෙස්කෝ ලෝක උරුමයක් වෙයි! I Sri Lanka Latest News

කිසිම ආරාධනාවක් එජාපයෙන් ඇවිත් නෑ! විපක්ෂයේ සියලු පක්ෂ එකතු කරන්න අපි ලෑස්තියි! විපක්ෂ නායකතුමා සජිත් ප්‍රේමදාස! ප්‍රධාන විපක්ෂය සජබෙ! පත්තරවලයි වෙබ්වලයි යන පචවලට නලින් බණ්ඩාර උත්තර දෙයි! VIDEO I Sri Lanka Latest News

මළ කෙළියයි! ජනාධිපති ගිහිල්ලා නැතිලු! 3089ක් ගිහින්ලු! මිලියන 32ක් වියදම් වෙලාලු! අරගල කාලෙ වගේ ජනාධිපති මැදුරුවලින් බඩුත් නැතිවෙලාද? VIDEO I Sri Lanka Latest News

අකුරැස්සේ මාලිමා සභාපති ටවුම මැද්දෙදිම මනුස්සයකුට පහර දෙයි! ඇහැ ගාව ගෙඩි ගැහෙන්නම වැදිලා! පුද්ගලයා රෝහලේ! සභාපති නිදැල්ලේ! මෙන්න වීඩියෝ සාක්ෂි! VIDEO I Sri Lanka Latest News

අකුරැස්සේ මාලිමා සභාපති ටවුම මැද්දෙදිම මනුස්සයකුට පහර දෙයි! ඇහැ ගාව ගෙඩි ගැහෙන්නම වැදිලා! පුද්ගලයා රෝහලේ! සභාපති නිදැල්ලේ! මෙන්න වීඩියෝ සාක්ෂි! VIDEO I Sri Lanka Latest News

උදේ 8 වෙද්දි කෝච්චි 20ක් දිව්වා -ජනාධිපති මාධ්‍ය ඒකකය!

ජනාධිපති මන්දිරවල පිටස්තර අය නැවතුණේ නෑ! ජනාධිපති මාධ්‍ය ඒකකයෙන් නිවේදනයක්! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.