• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ආර්ථිකය වනසපු අයට දඬුවම් දෙන්න! වහාම මහමැතිවරණයක් පවත්වන්න! ජාතික සාම මණ්ඩලය ආණ්ඩුවට දැනුම් දෙයි!

August 1, 2022
in Exclusive
Reading Time: 1 min read
A A
මාර්තුවට කලින් පළාත් පාලන ජන්දය එනවා! අපි ලෑස්ති වෙනවා! මැතිවරණ කොමිසම කියයි!
Share on WhatsAppShare on Facebook

පාර්ලිමේන්තු වරම අලුත් කිරීම සඳහා කඩිනමින් මැතිවරණයක් පවත්වන ලෙස ශ්‍රී ජාතික සාම මණ්ඩලය (NPC) ඉල්ලා තිබෙනවා.

මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් කියා සිටින්නේ “ලෝකයේ කලාතුරකින් දක්නට ලැබෙන ආකාරයේ දේශපාලන පෙරළියක් ශ්‍රී ලංකාවේ දකින්නට පුළුවන් වුණා. ජනතාවගේ නිරායුධ විරෝධතා ව්‍යාපාරයක් විසින් ජනතාව විසින්, ජනතාව වෙනුවෙන් සිදුකර ජනාධිපති, අගමැති සහ අමාත්‍ය මණ්ඩලයට ඉල්ලා අස්වීමට බල කෙරුනා. මෙම විරෝධතා ව්‍යාපාරය ජාත්‍යන්තර ප්‍රජාවගේ පරිකල්පනය ග්‍රහණය කර ගත්තේ එහි විශාලත්වය, කාර්යක්ෂමතාව සහ අවිහිංසාවාදී ස්වභාවය හේතුවෙනි. විරෝධතා ව්‍යාපාරයේ සාර්ථකත්වයට හේතු වූයේ එහි ස්වයංසිද්ධ සහ සාමකාමී ස්වභාවයයි” යැයි එම නිවේදනයේ සඳහන් වෙනවා.

“විරෝධතා ව්‍යාපාරය විකාශනය වූයේ සහ එය මහජන ව්‍යාපාරයක් බවට පත් කෙරුවේ ජනතාවගේ සැබෑ දුක්ගැනවිලි. රට තුළ උද්ගතව ඇති ව්‍යසනකාරී තත්ත්වය පිළිබඳ වගකීම, හිටපු රජය ප්‍රතික්ෂේප කළ අතර අර්බුදය විසඳීමට අවශ්‍ය පියවර ගැනීමට ද අපොහොසත් වුනා. ප්‍රචණ්ඩත්වය ආරම්භ කළේ රජයයි. නව රජය, නව ජනාධිපතිවරයෙකු සමඟ ක්‍රියාත්මක වුවත් බහුතරයක් තවමත් සිටින්නේ 2022 මැයි මාසයේදී ඉල්ලා අස් වූ අමාත්‍ය මණ්ඩලය වේ. මෙය විරෝධතාකරුවන්ගේ කලකිරීම් තවත් වැඩි කිරීමට හේතුවී ඇත.

ආර්ථික කඩාවැටීමට බලපෑ හේතු සොයා බලා වගකිවයුත්තන්ට එරෙහිව පියවර ගන්නා ලෙස ජාතික සාම මණ්ඩලය රජයෙන් ඉල්ලා සිටිනවා. වැරදි පාලනය සහ දූෂණය හේතුවෙන් රට අත්විඳින ලද බොහෝ පිරිහීම් හේතුවෙන් ජනතාවගේ හදවත් හා මනස් තුළ ගිලිහී ගොස් ඇති පාර්ලිමේන්තු ජනවරම නැවත අලුත් කිරීමට ඉක්මන් මැතිවරණයක් ප්‍රකාශයට පත් කරන ලෙස අපි රජයෙන් ඉල්ලා සිටිමු” ශ්‍රී ලංකා ජාතික සාම මණ්ඩලය තම නිවේදයෙන් ඉල්ලා තිබෙනවා.

SendShareShare
Previous Post

ඉන්දියාවෙන් පළමු මන්කිපොක්ස් මරණය වාර්තා වෙයි! ලංකාවටත් ඇතුල්වෙයිද?

Next Post

සෙලාන් ටිකිරි දරුවන්ට නොමිලේ ජුරාසික් වර්ල්ඩ් විශේෂ දර්ශන වාරයක්…

MORE NEWS

කිසිම ආරාධනාවක් එජාපයෙන් ඇවිත් නෑ! විපක්ෂයේ සියලු පක්ෂ එකතු කරන්න අපි ලෑස්තියි! විපක්ෂ නායකතුමා සජිත් ප්‍රේමදාස! ප්‍රධාන විපක්ෂය සජබෙ! පත්තරවලයි වෙබ්වලයි යන පචවලට නලින් බණ්ඩාර උත්තර දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මළ කෙළියයි! ජනාධිපති ගිහිල්ලා නැතිලු! 3089ක් ගිහින්ලු! මිලියන 32ක් වියදම් වෙලාලු! අරගල කාලෙ වගේ ජනාධිපති මැදුරුවලින් බඩුත් නැතිවෙලාද? VIDEO I Sri Lanka Latest News

අකුරැස්සේ මාලිමා සභාපති ටවුම මැද්දෙදිම මනුස්සයකුට පහර දෙයි! ඇහැ ගාව ගෙඩි ගැහෙන්නම වැදිලා! පුද්ගලයා රෝහලේ! සභාපති නිදැල්ලේ! මෙන්න වීඩියෝ සාක්ෂි! VIDEO I Sri Lanka Latest News

උදේ 8 වෙද්දි කෝච්චි 20ක් දිව්වා -ජනාධිපති මාධ්‍ය ඒකකය!
Exclusive

ජනාධිපති මන්දිරවල පිටස්තර අය නැවතුණේ නෑ! ජනාධිපති මාධ්‍ය ඒකකයෙන් නිවේදනයක්! Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවස් 8ට 8 වෙනි වෙඩිල්ලත් පත්තු වුණා..! අලුත්ම එක බෙල්ලන්විලින්! පාතාල මිනීමැරිල්ල දිගටම! Sri Lanka Latest News

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

Load More
කිසිම ආරාධනාවක් එජාපයෙන් ඇවිත් නෑ! විපක්ෂයේ සියලු පක්ෂ එකතු කරන්න අපි ලෑස්තියි! විපක්ෂ නායකතුමා සජිත් ප්‍රේමදාස! ප්‍රධාන විපක්ෂය සජබෙ! පත්තරවලයි වෙබ්වලයි යන පචවලට නලින් බණ්ඩාර උත්තර දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මළ කෙළියයි! ජනාධිපති ගිහිල්ලා නැතිලු! 3089ක් ගිහින්ලු! මිලියන 32ක් වියදම් වෙලාලු! අරගල කාලෙ වගේ ජනාධිපති මැදුරුවලින් බඩුත් නැතිවෙලාද? VIDEO I Sri Lanka Latest News

ජනාධිපති මන්දිරවල ජනාධිපතිවරයා නොමැතිව සෙසු පුද්ගලයන් නවාතැන් ගෙන ඇති බවට තහවුරු වී ඇති බවත්, අරගල කාලයේ මෙන් වටිනා භාණ්ඩ අතුරුදන්...

Read more
අකුරැස්සේ මාලිමා සභාපති ටවුම මැද්දෙදිම මනුස්සයකුට පහර දෙයි! ඇහැ ගාව ගෙඩි ගැහෙන්නම වැදිලා! පුද්ගලයා රෝහලේ! සභාපති නිදැල්ලේ! මෙන්න වීඩියෝ සාක්ෂි! VIDEO I Sri Lanka Latest News

අකුරැස්සේ මාලිමා සභාපති ටවුම මැද්දෙදිම මනුස්සයකුට පහර දෙයි! ඇහැ ගාව ගෙඩි ගැහෙන්නම වැදිලා! පුද්ගලයා රෝහලේ! සභාපති නිදැල්ලේ! මෙන්න වීඩියෝ සාක්ෂි! VIDEO I Sri Lanka Latest News

උදේ 8 වෙද්දි කෝච්චි 20ක් දිව්වා -ජනාධිපති මාධ්‍ය ඒකකය!

ජනාධිපති මන්දිරවල පිටස්තර අය නැවතුණේ නෑ! ජනාධිපති මාධ්‍ය ඒකකයෙන් නිවේදනයක්! Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවස් 8ට 8 වෙනි වෙඩිල්ලත් පත්තු වුණා..! අලුත්ම එක බෙල්ලන්විලින්! පාතාල මිනීමැරිල්ල දිගටම! Sri Lanka Latest News

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper