• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඉස්තිරික්කෙ උස්සපු එකා හොයනවා මෙහෙ දිස්ත්‍රික්ක පිටින් විකුණපු එවුන් නිදැල්ලෙ ඉන්නවා! සල්ලි ගැනපු එකා හොයනවා සල්ලි අරන් පැනපු එවුන් ආතල් දානවා! වැට පැනපු එවුන් හොයනවා රට කාපු එවුන් පාඩුවෙ ඉන්නවා! අරගලකාරයො කොටුකරන ආණ්ඩුවේ මර්දන මෙහෙයුම!

August 1, 2022
in Exclusive
Reading Time: 4 mins read
A A
ඉස්තිරික්කෙ උස්සපු එකා හොයනවා මෙහෙ දිස්ත්‍රික්ක පිටින් විකුණපු එවුන් නිදැල්ලෙ ඉන්නවා! සල්ලි ගැනපු එකා හොයනවා සල්ලි අරන් පැනපු එවුන් ආතල් දානවා! වැට පැනපු එවුන් හොයනවා රට කාපු එවුන් පාඩුවෙ ඉන්නවා! අරගලකාරයො කොටුකරන ආණ්ඩුවේ මර්දන මෙහෙයුම!
Share on WhatsAppShare on Facebook

ධානිෂ් කියලා කෙනෙක්ව එකාපාරට ප්ලේන් එකේදී අත්අඩංගුවට ගන්නවා. ඒක වෙන්නෙ ලස්සන නාටකීය දර්ශන ටිකක් අස්ස්සෙ. හාංකවිසියවක්වත් නොදැන මේ අත්තඩංගුවට ගැනීම් සහ එරෙහිවීම් විතරක් දකින අපිට මාර අපභ්‍රංශයක්. ඒත්, පස්සෙ දැන ගන්නේ මේ අර ජාතික රූපවාහිනියට රිංගලා සෙල්ලමක් දාපු හාදයා කියලා. මේ හදිසියෙම උන්දෑ කොහේ යනව ද ඒ ප්ලේන් එකක කියලා හිතෙනවා තමයි. ප්ලේන් එකයි, ප්ලෑන් එකයි එකට සෙට්වෙලා කොල්ලා ඒරොප්පෙට යන්න යනවා වගේ එකක් පේනවා. මේ පුද්ගලයා අරගලයට අයිති නැති වගක් මීට කලින් අරගල බිමේ සිටම නිල වශයෙන් ප්‍රකාශ කළා වගේ මතකයකුත් අපට තියෙනවා. කොහොම නමුත් ඔහුව අත්තඩංගුවට ගැනීමට හේතුව සම්බන්ධයෙන් අපට ලොකු අවුලක් නෑ. ඒත් මේ අත්අඩංගුවට ගැනීම් පිළිබඳ අවුලක් තියෙනවා. ඒවා වෙන විදිය පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා.

‘මේ කවුද මේ…?’

‘ඇයි මෙයාව අත්අඩංගුවට ගන්නෙ…?’

ඒ, මේ වගේ කෙනෙක් ගැන මතක නැති හින්දා. කොහොම වුණත් මේ අත්අඩංගුවට ගැනීම නීතිකද අනීතිකද කියනවට වඩා, ඒ, යුක්තිසහගතද කියන තාර්කික කාරණව එළියට එනවා. ඒත් එක්කම අරගලය විසින් භාර නොගත්ත සහෝදරකමක් ඔහු වෙනුවෙන් හැදෙනවා.

‘අත්අංගුවට ගැනීම්වලට එරෙහි වෙමු’

බිම් මට්ටමේ මිනිස්සු කෑගහලා ඉල්න්නෙ නිදහස. දැන් මිනිස්සු තමන්ගෙ බලය පුළුවන් හැම වෙලාවම පාවිච්චි කරන අස්සෙ ආණ්ඩුව කරන සමහර වැඩ දැක්කම අපට අහන්න හිතෙන්නෙ,
‘අමු කැවිලද?’ වගේ එකක්.

ඒ අස්සෙ ‘වේරංගව එකා පාරට බස් එකකදි ඇරෙස්ට් කරල ජීප් එකක දාගෙන ගිහින්’ කියලා කතාව මිනිස්සු අතරට එනවා. ආණ්ඩුව ඒක ජයග්‍රහණයක් කියලා හිත්නවද කියන්න අපි දන්නෙ නෑ. ඒත් වෙන්නෙ වෙනමම එකක්. දේශපාලනිකව වුණත් ඒ තරම්ම කතාබහකට ලක් නොවුණු තරුණයො අරගලය අස්සෙ වීරයො වෙනවා. ඒක කරන්නෙ වෙන කවුරුවත් නෙවෙයි, මේ ආණ්ඩුව.

මේ වෙනකොට පැතුම් කර්නර් අත්අඩංගුවට අරගෙන. දැන් ඔහුට නිදහස ඉල්ලලා මිනිස්සු තමන්ගෙ සමාජ ජාලවල ප්‍රොෆයිල් පින්තූර වෙනස් කරන තැනට ඇවිල්ලා.

සබීර් ඇරස්ට් කරන්න හොයනව කියලා කට ගන්න ලැබෙන්නෙ නෑ, තරිඳු උඩුවරගෙදර කියන මාධ්‍යවේදියා පස්සෙන් ආරක්ෂක අංශ හොරා පොලිස් සෙල්ලම පටන් ගන්නවා. තරිඳු ඊට එරෙහිව සටනට බහිනවා. ඒක සාමාන්‍ය ජනතාව ආකර්ෂණය කරගන්නා සුළු එකක් බවට පත්වෙනවා.

ජීවන්ත පීරිස් පියතුමා ඇරෙස්ට් කරන්න හොයනවා. රත්නපුරේ පල්ලියට පොලීසිය යනවා. මේ වෙලාවෙ මුළු රටම ආදරය කරන ආගමික පූජකයෙක් එක්ක හැපෙන්න තරමට පොලීසියට උපදෙස් දෙන අය අසමත්ද?

මීට අමතරව ජනාධිපති ලේකම් කාර්යාලය, ජනපති නිල නිවෙස, අග්‍රාමාත්‍ය කාර්යාලය, අරලියගහ මන්දිරය ඇතුළු ප්‍රධාන ස්ථානවලට ආ ගිය අය අතරින් ඒවාට හානි කරපු අයව අත්අඩංගුවට අරගෙන සහ අරගන්න නියමිතයි. අපි ඒ වැඩේ නරකයි කියන්නෙ නෑ. මිනිස්සුන්ට හිතුවක්කාර විදියට වැඩ කරන්න අයිතියක් නෑ. ඒ වගේම කිසිම දෙයක් හොරකම් කරන්න හෝ අවභාවිත කරන්නත් ඉඩක් නෑ. ඒක සම්පූර්ණයෙන්ම ඇත්ත.

ඒත් ලංකාවෙ මේ වෙන කොට අපරාධකාරයො කොච්චර ඉන්නවද අල්ලන්න. පහුගිය අවස්ථාවෙ අරගල බිමට පැනලා ගහපු එවුන්ගෙන් කී දෙනෙක් අල්ලගෙන ඉවරද? දේශබන්ඳු තෙන්නකෝන්ව අත්අඩංගුවට ගත්තද? එදා ඒ තක්කඩි ආවෙ මහින්ද රාජපක්ෂගෙ තුරුලෙ ඉඳලා. කෝ මහින්දව ඇල්ලුවද? ජනාධිපති මන්දිරේ ඉස්තිරික්කෙ උස්සපු එකා හොයනවා. මෙහෙ දිස්ත්‍රික්ක පිටින් විකුණපු එවුන් නිදැල්ලෙ ඉන්නවා. සල්ලි ගැනපු එකා හොයනවා, සල්ලි අරන් පැනපු එවුන් ආතල් දානවා. වැට පැනපු එවුන් හොයනවා, රට කාපු එවුන් පාඩුවෙ ඉන්නවා.

කොහොම නමුත් ඒ අස්සෙ ‘මගෙ පස්සෙන් පොලීසිය පන්නනවා…’ කියලා පොඩි ෂෝ එකක් දාන අයත් ඉන්නවා. ඒ කට්ටියට ඕනෙ අපිත් අරගලයෙ පොරවල් කියලා පෙන්නන්න. හැබැයි ළහිරුලා, එරංගලට රටින් පිටවෙන්න බැරි වෙන්න තීන්දු ගත්ත එක හොඳයි. මොකද ඒගොල්ලො ආතල් ගන්න ඩිස්නි ලෑන්ඩ් යන්න පුළුවන්නෙ. ඒ විතරයැ එංගලන්තෙ උසස් අධ්‍යාපනයට යන්න, ඔස්ටේ්‍රලියාවෙ ආතල් දාන්න, අරවට මේවට යන්න හිතාගෙන ඉන්න ඇති. ඒවා කොහෙද මේ ආණ්ඩුවත් එක්ක…

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

ජාතික ඩිජිටල් පෙරළියකට SLT-Mobitel සූදානම්…

Next Post

මහජන බැංකුවේ වාසි කෝටියයි දිනුම් ඇදීමේ තෙවැනි මිලියනපතිනියට හිමි තිළිණය කුවේට්හිදී පිරිනැමේ…

MORE NEWS

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

මාලයක් කරාබුවක් වළල්ලක් දාගෙන පාරේ යනවා තියා දැන් ගෙදරවත් ඉන්න බැරි තත්ත්වයක් උදාවෙලා තියෙන්නේ..! ගෙදර හිටපු කාන්තාවකගේ මාලය කඩන් යන මේ තිරිසන්නු දිහා බලන්න! මේ වීඩියෝ එක දාලා තිබ්බේ මොනරාගල TV ෆේස්බුක් පිටුවේ..! VIDEO I Sri Lanka Latest News

නුවරඑළිය නගර සභාවේ ‘හිට්ලර්’ පන්නයේ පාලනය! දැඩි මාධ්‍ය මර්දනයක්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

ලක්ෂ 92ක ඩීසල් වංචාවක්! දුවන්න තෙල් නැතිව කුණු ලොරි තැන තැන නවත්තලා! නුවරඑළියම කුණු වෙන්නයි යන්නේ..! PHOTOS I Sri Lanka Latest News

අල්ලස් ගන්නකොටම ඇල්ලුවා! දැන් උසාවියේ නඩුව යනවා! කුරුණෑගල මාලිමා මහනගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති මෙන්න ඇවිල්ල ඒ පුටුවෙම වාඩිවෙනවා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

අල්ලස් ගන්නකොටම ඇල්ලුවා! දැන් උසාවියේ නඩුව යනවා! කුරුණෑගල මාලිමා මහනගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති මෙන්න ඇවිල්ල ඒ පුටුවෙම වාඩිවෙනවා..! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මලයාසියාවේ ප්‍රින්ට් කරපු හොර ඩොලර් ලක්ෂ 6ක මුදලක් කොළඹ සුපිරි හෝටලයකින් මතුවුණේ කොහොමද? පොලිසිය වැඩ පටන් ගනී! I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවයි මැතිවරණ කොමසාරිසුයි පැත්තක ඉද්දී කොහෙවත් යන පක්ෂෙක ලේකම් කෙනෙක් කොහොමද ඡන්දෙ තියන දවස කියන්නේ..? නාමල්ටත් ලොකු ප්‍රශ්නයක්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

පාස්කු ෆයිල් යටගහපු නිලධාරීන් ආරක්ෂා කරනවා..! යුද්ධය අවසන් කරපු බුද්ධි අංශ නිලධාරීන් හිරේ දානවා..! VIDEO I Sri Lanka Latest News

Load More
ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

"අනුරට බෑ - ජනතාවට අමාරුයි" මහජන සංවාදයේදී සජබ පා.ම. කබීර් හෂීම් දැක්වූ අදහස් Sri Lanka Latest News

Read more
මාලයක් කරාබුවක් වළල්ලක් දාගෙන පාරේ යනවා තියා දැන් ගෙදරවත් ඉන්න බැරි තත්ත්වයක් උදාවෙලා තියෙන්නේ..! ගෙදර හිටපු කාන්තාවකගේ මාලය කඩන් යන මේ තිරිසන්නු දිහා බලන්න! මේ වීඩියෝ එක දාලා තිබ්බේ මොනරාගල TV ෆේස්බුක් පිටුවේ..! VIDEO I Sri Lanka Latest News

මාලයක් කරාබුවක් වළල්ලක් දාගෙන පාරේ යනවා තියා දැන් ගෙදරවත් ඉන්න බැරි තත්ත්වයක් උදාවෙලා තියෙන්නේ..! ගෙදර හිටපු කාන්තාවකගේ මාලය කඩන් යන මේ තිරිසන්නු දිහා බලන්න! මේ වීඩියෝ එක දාලා තිබ්බේ මොනරාගල TV ෆේස්බුක් පිටුවේ..! VIDEO I Sri Lanka Latest News

නුවරඑළිය නගර සභාවේ ‘හිට්ලර්’ පන්නයේ පාලනය! දැඩි මාධ්‍ය මර්දනයක්! PHOTOS I Sri Lanka Latest News

ලක්ෂ 92ක ඩීසල් වංචාවක්! දුවන්න තෙල් නැතිව කුණු ලොරි තැන තැන නවත්තලා! නුවරඑළියම කුණු වෙන්නයි යන්නේ..! PHOTOS I Sri Lanka Latest News

අල්ලස් ගන්නකොටම ඇල්ලුවා! දැන් උසාවියේ නඩුව යනවා! කුරුණෑගල මාලිමා මහනගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති මෙන්න ඇවිල්ල ඒ පුටුවෙම වාඩිවෙනවා..! VIDEO I Sri Lanka Latest News

අල්ලස් ගන්නකොටම ඇල්ලුවා! දැන් උසාවියේ නඩුව යනවා! කුරුණෑගල මාලිමා මහනගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති මෙන්න ඇවිල්ල ඒ පුටුවෙම වාඩිවෙනවා..! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

මලයාසියාවේ ප්‍රින්ට් කරපු හොර ඩොලර් ලක්ෂ 6ක මුදලක් කොළඹ සුපිරි හෝටලයකින් මතුවුණේ කොහොමද? පොලිසිය වැඩ පටන් ගනී! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.