• About us
  • Contact us
Sunday, June 14, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ගෝල්ෆේස් ප්‍රහාරය නිසා දැවැන්ත විපක්ෂ එකමුතුවක් හැදෙයි! සජිත් සමග සියලු දෙනා එකට වාඩිවෙයි! (VIDEO & PHOTOS)

July 22, 2022
in Exclusive
Reading Time: 5 mins read
A A
ගෝල්ෆේස් ප්‍රහාරය නිසා දැවැන්ත විපක්ෂ එකමුතුවක් හැදෙයි! සජිත් සමග සියලු දෙනා එකට වාඩිවෙයි! (VIDEO & PHOTOS)
Share on WhatsAppShare on Facebook

රාජපක්ෂ සෙවනැලි ආණ්ඩුව විසින් මේ රටේ නිරායුධ ජනතාවට මිලේච්ඡ ලෙස පහර දුන් බවත් එකී පහරදීම බරපතළ ලෙස හෙළා දකින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

නව ජනාධිපතිවරයා පත් වූ සැණින් එල්ල කරන ලද මේ ප්‍රහාරය තුළින් ගම්‍ය වන්නේ ආණ්ඩුව යන දිසාව යැයි පැවසූ විපක්ෂ නායකතුමා අදාල ප්‍රහාරයෙන්, නිරායුධ සිවිල් වැසියන්, මාධ්‍යවේදීන්, කාන්තාවන් ඇතුළු විශාල පිරිසක් තුවාල වූ බව ද පැවසීය.

අද(22) කොළඹ විපක්ෂනායක කාර්යාලයේ “සර්ව පාක්ෂික එකමුතුව” යන මැයෙන් පැවැත්වූ මාධ්‍ය හමුවේ දී විපක්ෂ නායකතුමා මේ බව පැවසීය. අදාල ප්‍රහාරයේ වගකීමෙන් ජනාධිපතිවරයාට පලා යන්නට නොහැකි බව පැවසූ විපක්ෂ නායකතුමා මේ ප්‍රහාරය සඳහා අණ දුන්නේ කවුද, සැලසුම් කලේ කවුද,ප්‍රහාරය එල්ල කළේ කවුද යන්න පිළිබඳව විධිමත් පරීක්ෂණයක් පැවැත්වීම යුතු බවද පැවසීය.

ඩලස් අලහප්පෙරුම, එම්.සුමන්තිරන්, රවුෆ් හකීම්, මනෝ ගනේෂන්, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, රංජිත් මද්දුම බණ්ඩාර, වෛද්‍ය රාජිත සේනාරත්න, අනුර ප්‍රියදර්ශන යාපා, කබීර් හෂීම්, චන්දිම වීරක්කොඩි යන පක්ෂ නායකයින් සහ මහජන නියෝජිතයින් පිරිසක් ඊට එක්ව සිටියහ.

SendShareShare
Previous Post

ලිබරල් නායකයකු විදිහට අවුරුදු 45ක ජාත්‍යන්තර පිළිගැනීමක් තිබුණු රනිල් එක දවසෙන් ඒ පිළිගැනීම නැති කරගත්තා! මේ ගැහිල්ලත් මැයි 9 මහින්දගේ මැරයන් ගහපු ගැහිල්ලත් එක වගේමයි! චම්පිකත් ප්‍රහාරයට විරුද්ධ වෙයි!

Next Post

ගාලුමුවදොරට ගැහිල්ල පත්තු වෙයි! එජා කාර්යාලයට සජබෙන් පැමිණිල්ලක් බාර දෙයි!

MORE NEWS

මේ දවස්වල ආණ්ඩුවේ හැම ගිණුමකින්ම සල්ලි යන්නේ වැරදි ගිණුම්වලට! නැත්නම් ඩබල් පේමන්ට්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

නාමල්ට මේ විදිහට ලනු දෙන්නේ කවුද අප්පා..? I Sri Lanka Latest News

අලුත් හාට් එකක් දාලලු! වයස අවුරුදු 10කින් අඩු වෙලාලු! ඉස්සරටත් වඩා හරීම ශක්තිමත්ලු! දැන් හරිලු! ආයෙත් ජනාධිපති වෙන්නත් පුළුවන්ලු! චිත්‍රපටියක්-ටෙලි නාට්‍යයක් එහෙම නෙමෙයි.. වෙන මොකක්ද එකක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

නැකතට එළියට ආ රනිල් ආපහු සිංගප්පූරුවට! I Sri Lanka Latest News

දැන් එයා බබා… අපි ආයෙත් ජනාධිපති කරමු….! Sri Lanka Latest News

අධ්‍යාපන නියෝජ්‍ය ඇමැති මධුර සෙනෙවිරත්නගේ කඩවුණු පොරොන්දුව! දැන් ගමට එන්න විදිහකුත් නෑ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

එන්න… අල්ලස් ගත්‍ත අය අත්පුඩි ගහලා පිළිගන්න…. ! Sri Lanka Latest News

ලක්මාලි වරප්‍රසාද සහ යුක්තිය! Sri Lanka Latest News

Load More
මේ දවස්වල ආණ්ඩුවේ හැම ගිණුමකින්ම සල්ලි යන්නේ වැරදි ගිණුම්වලට! නැත්නම් ඩබල් පේමන්ට්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

නාමල්ට මේ විදිහට ලනු දෙන්නේ කවුද අප්පා..? I Sri Lanka Latest News

පොහොට්ටුවේ ජාතික සංවිධායකවරයා වශයෙන් පත්වීමෙන් පසු නාමල් යම් දේශපාලන පරිණතභාවයකට පත්ව ඇති බව බොහෝ දෙනා කියා සිටියද පසුගිය සති දෙකක...

Read more
අලුත් හාට් එකක් දාලලු! වයස අවුරුදු 10කින් අඩු වෙලාලු! ඉස්සරටත් වඩා හරීම ශක්තිමත්ලු! දැන් හරිලු! ආයෙත් ජනාධිපති වෙන්නත් පුළුවන්ලු! චිත්‍රපටියක්-ටෙලි නාට්‍යයක් එහෙම නෙමෙයි.. වෙන මොකක්ද එකක්! VIDEO I Sri Lanka Latest News

නැකතට එළියට ආ රනිල් ආපහු සිංගප්පූරුවට! I Sri Lanka Latest News

අලුත් හාට් එකක් දාලලු! වයස අවුරුදු 10කින් අඩු වෙලාලු! ඉස්සරටත් වඩා හරීම ශක්තිමත්ලු! දැන් හරිලු! ආයෙත් ජනාධිපති වෙන්නත් පුළුවන්ලු! චිත්‍රපටියක්-ටෙලි නාට්‍යයක් එහෙම නෙමෙයි.. වෙන මොකක්ද එකක්! VIDEO I Sri Lanka Latest News

දැන් එයා බබා… අපි ආයෙත් ජනාධිපති කරමු….! Sri Lanka Latest News

අධ්‍යාපන නියෝජ්‍ය ඇමැති මධුර සෙනෙවිරත්නගේ කඩවුණු පොරොන්දුව! දැන් ගමට එන්න විදිහකුත් නෑ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අධ්‍යාපන නියෝජ්‍ය ඇමැති මධුර සෙනෙවිරත්නගේ කඩවුණු පොරොන්දුව! දැන් ගමට එන්න විදිහකුත් නෑ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

එන්න… අල්ලස් ගත්‍ත අය අත්පුඩි ගහලා පිළිගන්න…. ! Sri Lanka Latest News

එන්න… අල්ලස් ගත්‍ත අය අත්පුඩි ගහලා පිළිගන්න…. ! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper