• About us
  • Contact us
Saturday, June 20, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ගෝඨාගේ අස්වීමේ ලියුම නැතිව හෙට පාර්ලිමේන්තු රැස්වීමත් නෑ! අලුත් ජනාධිපති පත්වීමත් කල් යයි!

July 14, 2022
in Exclusive
Reading Time: 1 min read
A A
හෙට පාර්ලිමේන්තුවට දැඩි ආරක්ෂාවක් යොදන්න සාකච්ජා! කතානායකට මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලීම් රැසක්! සාකච්ජා පිට සාකච්ජා!
Share on WhatsAppShare on Facebook

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ දිනයේ ඉල්ලා අස්වීමේ ලිපිය බාර නොදීම නිසා පාර්ලිමේන්තුවෙන් අභිනව ජනාධිපතිවරයා පත් කිරීමද තවදුරටත් කල් යනු ඇත.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය කතානායකවරයාට ඊයේ (13) බාරදීමට නියමිතව තිබුණත් එය එදින සිදු නොවීය.

එදින බාර දෙනු ලැබුවේ නම් පාර්ලිමේන්තුවහෙට (15)දිනයේ රැස්වී අභිනව ජනාධිපතිවරයා පත්කර ගැනීම සඳහා නාමයෝජනා කැඳවීමේ කටයුතු ආරම්භ කිරීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව කලින් තීරණය කර තිබිණ.

එහෙත් ජනාධිපතිවරයා සිය ඉල්ලා අස්වීමේ ලිපිය බාර දීම ප්‍රමාදවීම නිසා අභිනව ජනාධිපතිවරයා පත්කර ගැනීමේ කටයුතු සඳහා පාර්ලිමේන්තුව හෙට දින රැස්වීමටද නොහැකි වනු ඇත.

එසේම අභිනව ජනාධිපති ධූරය සඳහා නාම යෝජනා කැඳවීමද කල් යනු ඇත.

SendShareShare
Previous Post

ගෝඨාගේ පළා යාම ගැන-රනිල්ගේ හදිසි නීතිය පැනවීම ගැන බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ කතා කරයි! ලංකාවට සල්ලි දෙන්න නම් මානව හිමිකම් රැකීම ගැන-දේශපාලන ප්‍රතිසංස්කරණ ගැන සහතිකයක් ඕනෑ!

Next Post

ගෝඨා සිංගප්පූරුවට ගොඩ බහින වීඩියෝව එළියට එයි! (VIDEO)

MORE NEWS

ආණ්ඩුව කරන්නේ මාලිමාවෙන්ද-පැලවත්තෙන්ද? මාලිමාවේ ඇමැති කියනවා පළාත් සභා මේ අවුරුද්දේ තියනවා කියලා! ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් යාපනයටම ගිහින් කියනවා මේ අවුරුද්දේ පළාත් සභා නෑ කියලා..! ලබන අවුරුද්දෙත් තියන්න වෙන්නේ වෙන ප්‍රශ්න මොනවත් ආවෙ නැත්නම්ලු! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ටිල්වින් අලුත් ගේමක! Sri Lanka Latest News

ඇමෙරිකාවේ කපූර් හදිසියේ ලංකාවට එයි! Sri Lanka Latest News
Exclusive

ඇමෙරිකාවේ කපූර් හදිසියේ ලංකාවට එයි! Sri Lanka Latest News

සලේගේ නෝනා දැන් හරි ජනප්‍රියයි ! Sri Lanka Latest News
Exclusive

සලේගේ නෝනා දැන් හරි ජනප්‍රියයි ! Sri Lanka Latest News

සියල්ල අහිමි කරමින් බැඳීම් බිඳදමන සෙනසුරු ඔබගේ හැරවුම් ලක්ෂ්‍යයයි! Sri Lanka Latest News
Astrology

සියල්ල අහිමි කරමින් බැඳීම් බිඳදමන සෙනසුරු ඔබගේ හැරවුම් ලක්ෂ්‍යයයි! Sri Lanka Latest News

හැව්ලොක් සිටියෙන් ඇල්ලූ රත්තරන් T56ට පොලිසිය දුමින්දව අත්අඩංගුවට ගනී! දුමින්දගේ කෝකියා සියල්ල වමාරයි! I Sri Lanka Latest News
Exclusive

රත්තරන් තුවක්කුව දුමින්දට යළි පත්තු වෙයි! I Sri Lanka Latest News

රටේ බහුතර ජනතාවට ඡන්ද අවශ්‍ය නෑ කියා ජනාධිපති කියනවා! පක්ෂ ඔක්කොම එකතු වුණත් 50%ක් නෑ කියනවා! රනිල් නුවරඑළියේදී විනිසුරුවරුන් ඉදිරියේ කරපු කතාවට සජිත් එකින් එක ප්‍රහාර එල්ල කරයි! එතුමා රටේ අභිමානවත්ම පක්ෂය පොළොවටම සමතලා කළා! එක මන්ත්‍රී කෙනෙක්වත් නැතිව ජාතික ලයිස්තුවෙන් ආපු එතුමා ඡන්දවලට බයයි! දේශපාලන ගමනේ අන්තිම තැනට එතුමා ඇවිත් ඉන්නේ! ජනාධිපතිවරණය තියන්න අපි 50% අරගෙන පෙන්නන්නම්! අපි ජනමතයට බය නෑ!  VIDEO I Sri Lanka Latest News
Exclusive

සාකච්ඡාව පැය එකහමාරක්! සජිත්-රනිල් විශේෂ හමුවක්! I Sri Lanka Latest News

Load More
පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News

අහඹු ලෙස පාරේදී උරහිස හැපී යන දහස් ගණනක් මිනිසුන් අතර, එකම එක මිනිසෙකු දෙස විතරක් ඔබේ දෑස් නතර වූයේ ඇයිදැයි...

Read more
ආණ්ඩුව කරන්නේ මාලිමාවෙන්ද-පැලවත්තෙන්ද? මාලිමාවේ ඇමැති කියනවා පළාත් සභා මේ අවුරුද්දේ තියනවා කියලා! ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් යාපනයටම ගිහින් කියනවා මේ අවුරුද්දේ පළාත් සභා නෑ කියලා..! ලබන අවුරුද්දෙත් තියන්න වෙන්නේ වෙන ප්‍රශ්න මොනවත් ආවෙ නැත්නම්ලු! VIDEO I Sri Lanka Latest News

අනුර ටිල්වින් අලුත් ගේමක! Sri Lanka Latest News

ඇමෙරිකාවේ කපූර් හදිසියේ ලංකාවට එයි! Sri Lanka Latest News

ඇමෙරිකාවේ කපූර් හදිසියේ ලංකාවට එයි! Sri Lanka Latest News

දේදුන්නෙන් පාට අරන් ආපු ආදරය අදටත් විඳින පුංචි තිරයේ ආදරණීය අම්මා…!මගේ ජීවිතේ ඇරියස් නැහැ…! අනුන්ගේ දිග පළල මට අදාළ නැහැ…! බැණපු බැනිලිවලට බයත් හිතුණා…! ඉන්දිකා සුබසිංහ I Sri Lanka Latest News

දේදුන්නෙන් පාට අරන් ආපු ආදරය අදටත් විඳින පුංචි තිරයේ ආදරණීය අම්මා…!මගේ ජීවිතේ ඇරියස් නැහැ…! අනුන්ගේ දිග පළල මට අදාළ නැහැ…! බැණපු බැනිලිවලට බයත් හිතුණා…! ඉන්දිකා සුබසිංහ I Sri Lanka Latest News

පොඩි වුණාට ලොකු වැඩ කෝටියක් කරන පට්ටි ගෙදර පුංචි නන්දනී…! කැමරාව ඉස්සරහට ගියාම මම ටි්‍රනිට් නෙවෙයි…! රෙබෙකා නැන්දත් මගේ රඟපෑම දැකලා පුදුම වුණා…! ට්‍රිනිටි ක්ලෙයාරා I Sri Lanka Latest News

පොඩි වුණාට ලොකු වැඩ කෝටියක් කරන පට්ටි ගෙදර පුංචි නන්දනී…! කැමරාව ඉස්සරහට ගියාම මම ටි්‍රනිට් නෙවෙයි…! රෙබෙකා නැන්දත් මගේ රඟපෑම දැකලා පුදුම වුණා…! ට්‍රිනිටි ක්ලෙයාරා I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.