• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ධම්මික කිව්වා වගේම පළමු වැඩේ කරලා පෙන්වයි!

July 3, 2022
in Exclusive
Reading Time: 1 min read
A A
ධම්මික කිව්වා වගේම පළමු වැඩේ කරලා පෙන්වයි!
Share on WhatsAppShare on Facebook

ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධම්මික පෙරේරා මහතා විසින් විදෙස් ගුවන් ගමන් බලපත්‍ර ලබා ගැනීම සදහා දිස්ත්‍රික්ක කිහිපයක ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ශාකා විවෘත කිරීමට පියවර ගෙන ඇත.

ඒ අනුව මාතර, නුවර, වව්නියාව සහ කුරුණෑගල යන දිස්ත්‍රික්කවල මෙම ශාකා විවෘත කිරීමට පෙරේරා මහතා පියවර ගෙන තිබේ.

පෙරේරා මහතා අමාත්‍ය ධූරය බාරගත් සැණින් දුන් පොරොන්දුවක් වූයේ ජනතාවට කොළඹට නොපැමිණ සිය ‌විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීම සදහා අවශ්‍ය පහසුකම් සකස් කරන බවකි.

SendShareShare
Previous Post

තවත් කැබිනට් සංශෝධනයක්! ආණ්ඩුව ඇතුළේ තවත් පිපිරීමක්! සජිත් හදිසියේම නීතීඥවරුන් කැඳවයි! ලියුම් 80කුත් ලියයි! ජනාධිපති අස්සන් කළ රහස් කැබිනට් පත්‍රිකාව එළියට දැම්මේ ෆර්ඩිනැන්ඩෝද? අනුර සජිත්ට දුන් පණිවුඩය! බැසිල් ආයෙමත් එළියට ඇවිත් වැඩ පටන් ගනී! (රාජ්‍ය රහස්) EXCLUSIVE

Next Post

මෙන්න ගෝඨාගේ සෞභාග්‍යය! රනිල්ගේ ජාත්‍යන්තර මොළේ! කොස් ගෙඩියක කෑල්ලක් ගන්න මිනිස්සු පෝලිමේ! මේක තමයි රට අරන් ගිය තැන! (VIDEO)

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper