ආණ්ඩුවේ ප්‍රබලයන්, ඉන්ධන පෝලිම්වල දින ගණන් රැඳී සිටින ජනතාවගේ කොසු පහර කෑමට ආසන්න බව සමගි ජන බලවේගය පවසනවා.
එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතා මාධ්‍ය හමුවකදී සඳහන් කළේ ජනාධිපතිවරයා, අගමැතිවරයා සහ ඛනිජ තෙල් ඇමැතිවරයා කොතෙකුත් රැස්වීම් කැඳවා සාකච්ඡා කළද ජනතාවට නිසි පරිදි ඉන්ධන ලබාදීමට නොහැකි වී ඇති බව සමගි.