• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

සෙලාන් බැංකුව කාඩ්පත් ගනුදෙනුවල ආරක්ෂාව තර කරයි…

June 5, 2022
in Business
Reading Time: 2 mins read
A A
සෙලාන් බැංකුව කාඩ්පත් ගනුදෙනුවල ආරක්ෂාව තර කරයි…
Share on WhatsAppShare on Facebook

EMV Three Domain Secure (3DS) protocol 2.0 භාවිත කරන මුල්ම බැංකු අතරින් එකක් බවට පත්වේ.

සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව, මාර්ගගත ගනුදෙනුවල ආරක්ෂාව වැඩිදියුණු කිරීම සඳහා EMV 3DS 2.0 protocol භාවිතයට ගැනීමට පියවර ගෙන තිබේ. ඒ අනුව සෙලාන් බැංකුව මෙම ආරක්ෂක විධිවිධාන භාවිත කරන මෙරට මුල්ම බැංකු අතරින් එකක් බවට පත්වී ඇත. මෙමගින් Master සහ Visa කාඩ්පත් භාවිත කරමින් මාර්ගගත ගනුදෙනු සිදුකිරීමේදී වංචනික ක්‍රියාවන් සිදුවීමේ ඉඩකඩ අවම වන අතර, ගනුදෙනුකරුවන්ට වඩාත් පහසුවෙන් හා කාර්යක්ෂම ලෙස තම ගනුදෙනු සම්පූර්ණ කිරීමටද අවස්ථාව ලැබේ.

මේ වනවිට ලොව පුරා පරිගණක, ටැබ්ලට් සහ ස්මාර්ට් දුරකතන වැනි උපාංග මෙන්ම Alexa සහ Google Home jeks Internet-of-things (IoT) උපාංග භාවිතයෙන් ගනුදෙනු කිරීම බහුලව සිදු වේ. මෙම ක්‍රමවේදයන් මගින් ගනුදෙනුකරුවන්ට පහසුවෙන් හා ඉක්මනින් තම ගනුදෙනු සිදුකිරීමට අවස්ථාව ලැබෙන නමුත්, එම ගනුදෙනුවලදී වංචනික ක්‍රියාවන් සිදුවීමට වැඩි ඉඩකඩක් පවතී. එම නිසා එවැනි වංචාකාරී ක්‍රියාවන් සිදුවීමේ අවදානම වැළැක්වීම සඳහා නිසි පියවර ගැනීම අත්‍යවශ්‍ය වේ.

සෑම විටම ආරක්ෂාවට මුල්තැන දෙන සෙලාන් බැංකුව, ගනුදෙනුකරුවන්ගේ චර්යාවන් වෙනස් වීමට සාපේක්ෂව ගනුදෙනුවල සුරක්ෂිතතාව වැඩිදියුණු කිරීමට නිරන්තරයෙන් පියවර ගනී. මීට පෙර සෙලාන් බැංකුව තම කාඩ්පත් භාවිතයෙන් සිදුවන ගනුදෙනුවල ආරක්ෂාව සඳහා Three Domain Secure (3DS) protocol භාවිත කර තිබිණි. 3DS මගින්, ඩෙබිට් හා ක්‍රෙඩිට් කාඩ්පත් භාවිත කරමින් අන්තර්ජාල අලෙවිසැල්වලින් භාණ්ඩ මිලදී ගැනීම වැනි card-not-present (CNP) වර්ගයේ ගනුදෙනු සිදුකිරීමේදී ගනුදෙනුකරුවන්ගේ අනන්‍යතාව තහවුරු කරගැනේ. මෙය තවදුරටත් පුළුල් කරමින් සෙලාන් බැංකුව දැන් 3DS 2.0 භාවිතයට ගෙන ඇති අතර, මෙමගින් ආරක්ෂාව වැඩිදියුණු කිරීමට අමතරව, දෝෂසහගත ප්‍රතික්ෂේප කිරීම් සහ අනෙකුත් ගැටලු අවම කිරීමටද හැකි වී ඇත.

SendShareShare
Previous Post

2015 මම ඇමැති වුණා! මගේ පඩිය ගෙවල් හදන අරමුදලට දුන්නා! නිල වාහනය ගන්නෙ නැතිව අතින් පෙට්‍රල් ගහගෙනයි ගියේ! නිලනිවාසත් එපා කිව්වා! 2019 මොකද වුණේ! මාව පැරැද්දුවා! අන්න දැන් කියනවා පඩි එපාලු! වාහන එපාලු! නිවාස එපාලු! මම ඒවා කළේ අවුරුදු 7කට කලින්! (VIDEO)

Next Post

බැසිල් 21 ගැන කතා කරන්න මන්ත්‍රීවරු 14ක් එක්ක අගමැති හමුවෙයි! ජනපති දන්නෙත් නෑ! අගමැති දන්නෙත් නෑ! 21ට අයිතිකාරයෙක් නැති වෙයි! තීන්දුවක් නැතිවම රැස්වීම අවසන් වෙයි! EXCLUSIVE

MORE NEWS

පීටර්සන් සොලියුෂන්ස් ශ්‍රී ලංකා සමාගම සිය නව ප්‍රධාන කාර්යාලය කොළඹ ඔරියන් සිටි හිදී විවෘත කරමින් වර්ධනයේ සහ නව්‍යකරණයේ නව පරිච්ඡේදයක් ආරම්භ කරයි! Sri Lanka Latest News
Business

පීටර්සන් සොලියුෂන්ස් ශ්‍රී ලංකා සමාගම සිය නව ප්‍රධාන කාර්යාලය කොළඹ ඔරියන් සිටි හිදී විවෘත කරමින් වර්ධනයේ සහ නව්‍යකරණයේ නව පරිච්ඡේදයක් ආරම්භ කරයි! Sri Lanka Latest News

මහජන බැංකුවෙන් පළතුරු දන්සලක් I PHOTOS I Sri Lanka Latest News
Business

මහජන බැංකුවෙන් පළතුරු දන්සලක් I PHOTOS I Sri Lanka Latest News

කෝටි 3කට අධික වටිනාකමින් යුතු විදෙස් දුම්වැටි තොගයක් සමග සැකකරුවන් 18ක් රේගු අත්අඩංගුවට! VIDEO I Sri Lanka Latest News
Business

කෝටි 3කට අධික වටිනාකමින් යුතු විදෙස් දුම්වැටි තොගයක් සමග සැකකරුවන් 18ක් රේගු අත්අඩංගුවට! VIDEO I Sri Lanka Latest News

ලක්ෂ 37ක නීිති විරෝධී විදෙස් දුම්වැටි සමග විදෙස් ජාතිකයන් තිදෙනෙක් රේගු අත්අඩංගුවට! Sri Lanka Latest News
Business

ලක්ෂ 37ක නීිති විරෝධී විදෙස් දුම්වැටි සමග විදෙස් ජාතිකයන් තිදෙනෙක් රේගු අත්අඩංගුවට! Sri Lanka Latest News

ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ගැන මාධ්‍ය හමුවක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ගැන මාධ්‍ය හමුවක්! Sri Lanka Latest News

ශ්‍රී ලංකාව, Merak 2026 හරහා ගිනස් ලෝක වාර්තා ඉතිහාසයට එක්වෙයි! Sri Lanka Latest News
Business

ශ්‍රී ලංකාව, Merak 2026 හරහා ගිනස් ලෝක වාර්තා ඉතිහාසයට එක්වෙයි! Sri Lanka Latest News

Load More
බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) නිල නිර්දේශයන්ට අනුව, සිගරට් මිලදී ගැනීමේ හැකියාව (Affordability) පාලනය කරමින් මහජන සෞඛ්‍යය සුරක්ෂිත කිරීම සඳහා සිගරට්...

Read more
ආපු ගමන් ජයසූරිය ජූලි මාසයේ රෙකෝඩ් එකක් තියයි!

ක්‍රිකට් අතුරු කමිටුව ගැන ස්ථාවරය දැනුම් දෙමින් ICCය ලංකාවට ලියුම එවයි! වහාම නිලවරණය තියන්න කියලා? I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5 ගැන මහබැංකුවයි භාණ්ඩාගාරයයි මතගැටුමක! භාණ්ඩාගාරය කියන දේ මහබැංකුව ප්‍රතික්ෂේප කරලා! මෙහෙම කොහොමද මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

ඩොලරය අද 342 පැන්නා! I Sri Lanka Latest News

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.