• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

සනත් මනතුංග මහතා නව කළමනාකාර අධ්‍යක්ෂ සහප්‍රධාන විධායක නිලධාරි ලෙස පත්වීම් ලබයි…

May 22, 2022
in Business
Reading Time: 1 min read
A A
සනත් මනතුංග මහතා නව කළමනාකාර අධ්‍යක්ෂ සහප්‍රධාන විධායක නිලධාරි ලෙස පත්වීම් ලබයි…
Share on WhatsAppShare on Facebook

කොමර්ෂල් බැංකුවේ නව කළමනාකාර අධ්‍යක්ෂවරයා සහ ප්‍රධාන විධායක නිලධාරිවරයා ලෙසින් බැංකුවේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරි සනත් මනතුංග මහතා 2022 මැයි 12 වනදා සිට පත්කර තිබෙන අතර පුරප්පාඩු වූ ප්‍රධාන මෙහෙයුම් නිලධාරි තනතුරට සෙල්ලතුරෙයි ප්‍රභාගර් මහතා පත්කර තිබෙන බව කොමර්ෂල් බැංකුව නිවේදනය කර ඇත.

කොමර්ෂල් බැංකුවේ වසර 41 ක කීර්තිමත් සේවා කාලයකට පසුව 2022 මැයි 11 වනදා ක්‍රියාත්මක රෙන්ගනාදන් මහතාගේ විශ්‍රාම යාමෙන් ඇති වූ පුරප්පාඩුව සනත් මනතුංග මහතා විසින් පුරවනු ලැබේ.

සනත් මනතුංග මහතා කොමර්ෂල් බැංකුව තුළ වසර 32 ක් සේවය කර තිබෙන අතර පසුගිය වසර හතර තුළදී බැංකුවේ විධායක අධ්‍යක්ෂ සහ ප්‍රධාන මෙහෙයුම් නිලධාරි තනතුරු දැරීය. එයටත් පෙර මනතුංග මහතා ආයතනික බැංකුකරණ කටයුතු සඳහා සාමාන්‍යාධිකාරිවරයා ලෙසින් කොමර්ෂල් බැංකුවේ ආයතනික බැංකුකරණ සහ වෙළෙඳ මූල්‍යන දෙපාර්තමේන්තුවල ප්‍රධානීත්වය ඉසිලූ අතර බැංකුවේ ප්‍රධාන අවදානම් නිලධාරිවරයා (CRO) ලෙසින්ද වගකීම දරා තිබේ. ඔහුගේ නායකත්වය යටතේ බැංකුවේ ආයතනික බැංකුකරණ අංශය අත්තිකාරම්වල ගුණාත්මක තත්ත්වය ආරක්ෂා කරගන්නා අතරම ඉතාමත් වේගවත් ණය වර්ධනයක් මෙන්ම වෙළෙඳ මූල්‍යන ගාස්තු පදනම් කරගත් ආදායම් වර්ධනයක්ද ජනනය කිරීමට සමත් විය.

SendShareShare
Previous Post

ෂෙඩ් එකේ තෙල් ඉවර වුණා කියා ෂෙඩ් එක අයිතිකරුගේ ගෙට ගිනි තියලා!

Next Post

ආණ්ඩුව ඉන්දියාවෙන්-චීනයෙන් තවත් ඩොලර් බිලියනයක ණයක් ඉල්ලයි!

MORE NEWS

මහජන බැංකුවෙන් පළතුරු දන්සලක් I PHOTOS I Sri Lanka Latest News
Business

මහජන බැංකුවෙන් පළතුරු දන්සලක් I PHOTOS I Sri Lanka Latest News

කෝටි 3කට අධික වටිනාකමින් යුතු විදෙස් දුම්වැටි තොගයක් සමග සැකකරුවන් 18ක් රේගු අත්අඩංගුවට! VIDEO I Sri Lanka Latest News
Business

කෝටි 3කට අධික වටිනාකමින් යුතු විදෙස් දුම්වැටි තොගයක් සමග සැකකරුවන් 18ක් රේගු අත්අඩංගුවට! VIDEO I Sri Lanka Latest News

ලක්ෂ 37ක නීිති විරෝධී විදෙස් දුම්වැටි සමග විදෙස් ජාතිකයන් තිදෙනෙක් රේගු අත්අඩංගුවට! Sri Lanka Latest News
Business

ලක්ෂ 37ක නීිති විරෝධී විදෙස් දුම්වැටි සමග විදෙස් ජාතිකයන් තිදෙනෙක් රේගු අත්අඩංගුවට! Sri Lanka Latest News

ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ගැන මාධ්‍ය හමුවක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ගැන මාධ්‍ය හමුවක්! Sri Lanka Latest News

ශ්‍රී ලංකාව, Merak 2026 හරහා ගිනස් ලෝක වාර්තා ඉතිහාසයට එක්වෙයි! Sri Lanka Latest News
Business

ශ්‍රී ලංකාව, Merak 2026 හරහා ගිනස් ලෝක වාර්තා ඉතිහාසයට එක්වෙයි! Sri Lanka Latest News

අයිඩියල් අභියෝගය 10 හබරණට ! Sri Lanka Latest News
Business

අයිඩියල් අභියෝගය 10 හබරණට ! Sri Lanka Latest News

Load More
පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව හර්ෂට විරුද්ධව ගේම් ගහන්නේ කාගේ වුවමනාවටද?
Exclusive

මහාභාණ්ඩාගාරයෙන් ඩොලර් මිලියන 2.5ක් අතුරුදන් වීම මහා හොරකමක්! මේ සල්ලි හොයන්න වෙන්නේ නෑ! ගෙවන්න වෙන්නේ ජනතාවට! මුදල් අමාත්‍යංශය සිද්ධිය ඉහළට වාර්තා නොකර හංගගෙන ඉඳලා! සල්ලි යවලා තියෙන්නේ අවුරුදු 5ක් පරණ ‘ඊමේල් සර්වර්’ එකකින්! අලුත් කරන්න උපදෙස් දුන්නත් කරලා නෑ! මහබැංකුවට වාර්තාව මේ දක්වා යවලත් නෑ! හර්ෂණගේ වාර්තාවේ ඇතැම් කරුණු මහබැංකුව පිළිඅරන් නෑ! නන්දලාලුත් වෙනම වාර්තාවක් දෙන්න ලෑස්තියි! මුදල් කමිටු සභාපති හර්ෂ සියල්ල හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

මහාභාණ්ඩාගාරයෙන් ඩොලර් මිලියන 2.5ක් අතුරුදන් වීම මහා හොරකමක් බවත්, එය ගෙවීමට ජනතාවට සිදුවනු ඇති බවත් මුදල් කමිටු ලේකම් හර්ෂ ද...

Read more
තවත් කුඩා ප්‍රමාණයකින් තෙල් මිල ඉහළ දාන්න සිද්ධ වෙයි! VIDEO I Sri Lanka Latest News

නීතීඥ සංගමයත් විරුද්ධයි! මහාධිකරණ නීතීඥ සංගමයත් විරුද්ධයි! දැන් කොළඹ මහේස්ත්‍රාත් නීතීඥ සංගමයත් විරුද්ධයි! විරෝධය මැද අනුර අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කරයිද? I Sri Lanka Latest News

මීවද කඩන්න ගිහින් වලහෙක් ගහලා ! තිදෙනෙක් රෝහලට ! Sri Lanka Latest News

වලස්සුන්ගෙන් ළමයි බේරගන්න ඉස්කෝල 94ක් වසා දමයි! I Sri Lanka Latest News

අනුරටත් නොතීසි යවන්න ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News

අගවිනිසුරු ඇතුළු උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එරෙහිව කරුණු පැහැදිලි කරමින් කොළඹ මහාධිකරණ නීතිඥ සංගමය ජනාධිපතිට යවපු දීර්ඝ ලිපිය මෙන්න! I Sri Lanka Latest News

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.