• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

සිංගර් විසින්, ලොව ප්‍රකට Dahua ආරක්ෂණ පද්ධති රැගත් නවතම ප්‍රදර්ශනාගාර කොළඹදී විවෘත කරයි…

May 16, 2022
in Business
Reading Time: 1 min read
A A
සිංගර් විසින්, ලොව ප්‍රකට Dahua ආරක්ෂණ පද්ධති රැගත් නවතම ප්‍රදර්ශනාගාර කොළඹදී විවෘත කරයි…
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පාරිභෝගික භාණ්ඩ අලෙවිකරු වන සිංගර් විසින්, ලොව ප්‍රසිද්ධ Dahua සන්නාමයේ ආරක්ෂණ නිෂ්පාදන සහ ස්මාර්ට් විසඳුම්, දේශීය පාරිභෝගිකයා වෙතට ළඟා කරමින් නවතම Dahua Concept Store විවෘත කරන ලදී. ව්‍යාපාරික හවුල්කරුවෙකු ලෙස Real Vision Pvt (Ltd) සමාගම විසින් සිංගර් සමඟ එක්ව විවෘත කරන ලද මෙම ප්‍රදර්ශනාගාරය, නො. 120, ගාලු‍ පාර, කොළඹ 04 ලිපිනයෙහි පිහිටා ඇත.

උසස් තත්ත්වයේ ආරක්ෂණ, නිරීක්ෂණ නිෂ්පාදන සහ ස්මාර්ට් විසඳුම් සොයන පාරිභෝගිකයින් වෙතට, පුළුල් පරාසයක විසඳුම් රැසක් මෙම ප්‍රදර්ශනාගාරය තුළින් මිලදී ගත හැකිවේ. විශේෂයෙන්ම, නිවාස ආශ්‍රිත ආරක්ෂණ විසඳුම්, AI විසඳුම්, වයර්ලස් කැමරා විසඳුම් සහ වීඩියෝ වෝල් ඇතුළු විවිධ ආකාරයේ ආරක්ෂණ විසඳුම් එකම වහලක් යටින් මිලදී ගැනීමට හැකිවීම මෙම ප්‍රදර්ශනාගාරයේ සුවිශේෂීත්වය වේ.

තවද, දක්ෂ සහ පළපුරුදු සේවා කණ්ඩායම් හරහා සියලු‍ම පාරිභෝගිකයින්ට අවශ්‍ය නිෂ්පාදන දැනුම, තාක්ෂණික සහය සහ අවශ්‍යතාව සඳහා ගැළපෙනම නිෂ්පාදන තෝරා ගැනීම සඳහා විශාල සහයෝගයක් ද හිමිවේ.

SendShareShare
Previous Post

O/L ලියන දරුවන්ට බලගතු මන්ත්‍රය…

Next Post

සජබෙ සහෝදර මන්ත්‍රීවරුනි! තනතුරු වරදාන වරප්‍රසාදවලට යටවී ආත්මය පාවා නොදෙන්න! රාජපක්ෂලාගේ අතකොළු නොවන්න! රට බේරාගත් වීරයාගෙන් විපක්ෂ මන්ත්‍රීවරුන්ට විශේෂ නිවේදනයක්!

MORE NEWS

මහජන බැංකුවෙන් පළතුරු දන්සලක් I PHOTOS I Sri Lanka Latest News
Business

මහජන බැංකුවෙන් පළතුරු දන්සලක් I PHOTOS I Sri Lanka Latest News

කෝටි 3කට අධික වටිනාකමින් යුතු විදෙස් දුම්වැටි තොගයක් සමග සැකකරුවන් 18ක් රේගු අත්අඩංගුවට! VIDEO I Sri Lanka Latest News
Business

කෝටි 3කට අධික වටිනාකමින් යුතු විදෙස් දුම්වැටි තොගයක් සමග සැකකරුවන් 18ක් රේගු අත්අඩංගුවට! VIDEO I Sri Lanka Latest News

ලක්ෂ 37ක නීිති විරෝධී විදෙස් දුම්වැටි සමග විදෙස් ජාතිකයන් තිදෙනෙක් රේගු අත්අඩංගුවට! Sri Lanka Latest News
Business

ලක්ෂ 37ක නීිති විරෝධී විදෙස් දුම්වැටි සමග විදෙස් ජාතිකයන් තිදෙනෙක් රේගු අත්අඩංගුවට! Sri Lanka Latest News

ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ගැන මාධ්‍ය හමුවක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ගැන මාධ්‍ය හමුවක්! Sri Lanka Latest News

ශ්‍රී ලංකාව, Merak 2026 හරහා ගිනස් ලෝක වාර්තා ඉතිහාසයට එක්වෙයි! Sri Lanka Latest News
Business

ශ්‍රී ලංකාව, Merak 2026 හරහා ගිනස් ලෝක වාර්තා ඉතිහාසයට එක්වෙයි! Sri Lanka Latest News

අයිඩියල් අභියෝගය 10 හබරණට ! Sri Lanka Latest News
Business

අයිඩියල් අභියෝගය 10 හබරණට ! Sri Lanka Latest News

Load More
Exclusive

නැග්ග රුපියල බලන් ඉද්දී බහින්න පටන් ගනී! අද 340ට කිට්ටු කරයි! I Sri Lanka Latest News

ශ්‍රී ලංකා රුපියල අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව තවදුරටත් අවප්‍රමාණය වී ඇති බව වාර්තා වේ.Sri Lanka Latest News අද (04) දිනයේදී මෙරට...

Read more
අශ්වයා පැන්නාට පස්සේ ඉස්තාලය වහයි! පස්දෙනෙක් මැරුණට පස්සේ කොළඹ අවදානම් මහ ගස් හා ගස් අතු අද කපන්න පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

කපන්න කියලා කාලයක් තිස්සේ බලධාරීන්ට කිව්වත් ගණන් අරන් නෑ! දිරච්ච ගස ත්‍රීවීල් එක උඩට කඩා වැටී සිසුවකු ඇතුළු තිදෙනෙක් මරුට! I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.